You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 37 << < 2223242526 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2016 01:11 AM
නොයෙක් පලතුරු
නොයෙක් නම් නන්
පලතුරු නම් පල
නන්පල = පන්නල
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Apr 2016 01:39 AM
Posted By isurusam on 22 Apr 2016 01:03 AM
මුඛ .කට
නිරිදු .රජු
කට රජු.රට කජු.
අම්මෝ ඉසුරුව අනුරාධපුරේ ගිහින් ඉගෙන ගෙන තියෙන දේවල්... උඹල රෑට රෑට තේරවිලි වත් තෝර තෝර හිටියද 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Apr 2016 03:02 AM
දීලා තියෙන පිළිතුරු නම් හරි ... අනිත් ඒවටත් උත්සහ කරන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:18 AM
ඉතිරි වෙලා තියෙන එකට උත්තරේ හාමිනේගෙන්වත් අහලා බලන්න ඕනා.
මම නම් දන්නේ නෑ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 12:09 AM
ඒව තුන් තේරවිලි නෙවෙයි හප්පා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Apr 2016 11:05 AM
Posted By kingD on 22 Apr 2016 01:39 AM
Posted By isurusam on 22 Apr 2016 01:03 AM
මුඛ .කට
නිරිදු .රජු
කට රජු.රට කජු.
අම්මෝ ඉසුරුව අනුරාධපුරේ ගිහින් ඉගෙන ගෙන තියෙන දේවල්... උඹල රෑට රෑට තේරවිලි වත් තෝර තෝර හිටියද 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 05:49 AM
මේව තෝරලා දාන්න මේව ටික ගලපන්න බෑ වගේ කාටවත්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Apr 2016 11:59 PM

1.මුඛ නිරිඳු – කට රජු ~ රටකජු

2.වායු අදහස් – වා මත ~ මාවත

3.නොයෙක් පලතුරු - නොයෙක් නම් නන්, පලතුරු නම් පල
නන්පල ~ පන්නල

4.මලු හයිය ඇඳ -මලු නම් උර, හයිය නම් සවි, ඇඳ නම් සයන
උරසවිසයන ~ සරසවි උයන

5.පුෂ්ප පැතිරුණු රෙද්ද -පුෂ්ප නම් මල, පැතිරුණු නම් පතල, රෙද්ද නම් සලුව
මලපතලසලුව ~ සලපතලමලුව

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
28 Apr 2016 02:54 AM
බලන් ගියහම එච්චර අමාරුත් නෑ ..ට්‍රයි කොලා නම් තෝරන්නත් තිබුණා ... අපරාදෙ දැම්මේ 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 04:07 AM
Posted By kingD on 28 Apr 2016 02:54 AM
බලන් ගියහම එච්චර අමාරුත් නෑ ..ට්‍රයි කොලා නම් තෝරන්නත් තිබුණා ... අපරාදෙ දැම්මේ 

එකනේ රජතුමා වුණාම ටිකක් වැඩියෙන් හිතන්න ඕනි .
නැත්නම් ප්‍රශ්න විසදන්න තියා තේරවිලි විසදන්නවත් බෑ ,, හිහි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 05:15 AM
ඔව් ඉතින් දැන් ඔක්කොම ටික කියයි ඔය විදියට. උත්තරේ තියෙන්නෙ සරල වචන ටිකක්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 10:42 PM
කෝ දැන් තේරවිල්ලක්.. දාමුකෝ බලන්න.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Apr 2016 11:27 PM
be
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Apr 2016 08:00 AM
ඇයි නංගි තරහ වෙලාද කට්ටිය එක්ක ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:37 AM
පොඩ්ඩිට මූලග්ගින්න වැඩි වෙලා. රස්නෙත් වැඩියිනේ ඒක හින්ද ටිකක් විතර මොලේ රත්වෙලා ටිකාක් විතර පිස්සුත් තද වෙලා
ඒකයි අයියේ ඔය ගනන් ගන්න එපා ඉස්සරහට අඩු වෙලා යයි ඔය තත්වෙ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Sep 2016 06:33 PM

 තුන් තේරවිල්ලක් තෝරමුද....

 

             පනහයි දහයයි ඔලුව තියන ඒක

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Sep 2016 07:53 PM
සඳුනි නංගී මේක පණ ගන්වලා..
ගොඩක් ස්තූතියි...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Sep 2016 12:21 AM
Posted By indika76 on 09 Sep 2016 07:53 PM
සඳුනි නංගී මේක පණ ගන්වලා..
ගොඩක් ස්තූතියි...


මම පොඩ්ඩක් සයිට් ඒක පීරලා හෙව්වා. හී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Sep 2016 12:26 AM
පනහයි දහය කියන්නේ 60
ඔළුව තියන්නේ කොට්ටය‍ටනේ....

හැට කොට්ටය
කොට හැට්ටය
(හරිද මන්දා...)
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Sep 2016 12:29 AM
මතත් වුනා මතත් පරණ තේරවිල්ලක් ............... පලයන් - බස් එක - පාතා ලෝකෙට - දන්නා කට්ටියත් ඇතිනේ? කියමුකෝ බලන්න
0
You are not authorized to post a reply.
Page 24 of 37 << < 2223242526 > >>