You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 37 << < 2122232425 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2016 07:42 PM
මම හිටියේ සීනි ටිකක් මිල වැඩි වෙනකං..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2016 07:46 PM
පිළිතුර මටම දෙන්න වෙයි වගේ...
පිළිතුර 1, 3, 9, 27

මේකේ හරිම සරල සමීකරණයක් තියෙන්නේ...
මුල් පඩියේ එකතුව දෙකෙන් වැඩි කර එකක් එකතු කරනවා..

1 අනිවාර්යයෙන් ඕන වෙනවානේ
3 = ((1) x2) +1
9 = ((1+3) x2) +1
27 = ((1+3+9) x2) +1
මේවායෙන් 40 දක්වා ඕන බරක් කිරන්න පුළුවන්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Jan 2016 12:03 AM
තව එකක් දාල මේක පන ගස්සවල ගන්න වේවි..
76 අයිය එකක් ගේන්න ප්‍රමාද නම් කැමති කෙනෙක් දෙන්න හොඳ තේරවිල්ලක්..!
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 11:15 AM
හරි මන් දාන්නම් ,,හ්ම්ම් කියමු බලන්න මේක >


වීදුරුබෝතල්
බිම වැටුනම මොකක්ද වෙන්නෙ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 05:15 PM
Posted By Rosi on 24 Jan 2016 11:15 AM
හරි මන් දාන්නම් ,,හ්ම්ම් කියමු බලන්න මේක >


වීදුරුබෝතල්
බිම වැටුනම මොකක්ද වෙන්නෙ?
සද්දයක් එනව. 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2016 06:39 PM
සලාං ගාලා සද්දයක් එනවා...
ඊට පස්සේ පටස් ගාලා සද්දයක් එනවා...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jan 2016 07:46 AM
Na na naaaa .... ko thawa uthsaha karanna
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Jan 2016 06:28 PM
ඉන්න කල්පනා කරල බලන්නම්...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jan 2016 07:02 PM
වචනේ අකුරු වලට කඩලා හිතන්න බලන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jan 2016 01:31 AM
මාර වචනයක්නේ
වී, දුරු, බෝ, තල්
ගස් හතරක් නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2016 01:56 AM
පැලවෙනවා

හරි නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Jan 2016 02:20 AM
පැල වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කොහොමද ඒක හරියටම කියන්නෙ.?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2016 06:46 AM
Oya kiuwe.... shaa malli dunna uththare. ..

Dan malli danna ekak .
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Apr 2016 10:20 PM
තුන් තේරවිලි .. තෝරමු බලන්න

1.මුඛ නිරිඳු

2.වායු අදහස්

3.නොයෙක් පලතුරු

4.මලු හයිය ඇඳ

5.පුෂ්ප පැතිරුණු රෙද්ද
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2016 10:25 PM
බුදු අම්මෝ ඒකේ තියෙන බරපතල ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Apr 2016 12:29 AM
Posted By Poddi on 21 Apr 2016 10:20 PM
තුන් තේරවිලි .. තෝරමු බලන්න

1.මුඛ නිරිඳු

2.වායු අදහස්

3.නොයෙක් පලතුරු

4.මලු හයිය ඇඳ

5.පුෂ්ප පැතිරුණු රෙද්ද

මේ තේරවිලි නම් මමත් අහලා නෑ.. බලමු උත්සාහ කරලා..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Apr 2016 12:40 AM
මෙතන පොඩි කොල්ලො ඉන්නෙ ..ටිකක් ලේසි එකක් දාන්න තිබ්බනෙ 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Apr 2016 12:45 AM
Posted By kingD on 22 Apr 2016 12:40 AM
මෙතන පොඩි කොල්ලො ඉන්නෙ ..ටිකක් ලේසි එකක් දාන්න තිබ්බනෙ 

රජතුමාගේ කතාව හරි.. පොඩි කොල්ලො ඉන්න තාත්තලා ටිකක් තමයි මේකෙ ඉන්නේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Apr 2016 01:03 AM
මුඛ .කට
නිරිදු .රජු
කට රජු.රට කජු.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2016 01:06 AM
වායු අදහස්
වායු නම් - වා
අදහස් නම් - මත
වා මත = මාවත
0
You are not authorized to post a reply.
Page 23 of 37 << < 2122232425 > >>