You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 37 << < 2021222324 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
24 Sep 2015 10:52 PM
අඩෝ මේව තේරවිලිද නැත්නම් 5 හේ ශිෂ්‍යත්වෙ ගණන් ද 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Sep 2015 01:50 AM
Posted By kingD on 24 Sep 2015 10:52 PM
අඩෝ මේව තේරවිලිද නැත්නම් 5 හේ ශිෂ්‍යත්වෙ ගණන් ද 
අපෝ ශිෂ්‍යත්වෙ ගණන් දැක්කම පිස්සු හැදෙනවා... පැයකට දෙකක් විතර හදාගන්න පුළුවන්..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Sep 2015 03:00 AM
අම්මපා ඇත්ත .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Sep 2015 02:24 AM
දීහල්ලකෝ තවත් මොනවා හරි තෝරන්න.. තේරවිලි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Oct 2015 07:56 PM

එහෙනම් මේක සොයන්න. හැබැයි අපේ එකවුන්ටන් මහත්තයා මේක විසදන්න උත්සාහ නොකරනවා නම් හොඳයි.

ඔන්න ඔයාලට දීලා තියෙනවා 40 kg යකඩ පඩියකුයි.තැටි තරාදියකුයි.සීනි ගෝනියකුයි.

එහෙනම් SLS කට්ටිය කඩේකට දානවා සීනි කිරන්න. දැන් ඔයාලා ඔය යකඩ පඩිය කෑලි 4 කට කඩාගන්න ඕන. එතකොට ඔයාලට කඩේට එන ඕනෑම එක්කෙනෙක් ඉල්ලන සීනි ප්‍රමාණයක් අර පඩි 4 හෝ ඉන් කිහිපයක් සහ තරාදිය පමණක් භාවිතා කරලාකිරලා දෙන්න පුළුවන් වෙන්න ඕන.

මතක තියාගන්න කිරන්න පුළුවන් සම්පූර්ණ කිලෝ ගණන් විතරයි.500 g,250 g කිරන්න බෑ මේ විදිහෙන්.ඒ වගේම එකපාරක් විතරක් තරාදිය පාවිච්චි කිරීමෙන් ඕනෑම කිලෝ ගානක්(1 - 40 දක්වා) කිරන්න පුළුවන් වෙන්නත් ඕන.ඒ කියන්නේ කිලෝ 2 ක් ඉල්ලුවොත් කිලෝ 1 ගානේ දෙපාරක් කිරලා දෙන්න බෑ.පොඩි උදව්වක් කරනවනම් පඩි 4 බරේ එකතුව 40kg ක් වෙනවා.ඒ වගේම 1 kg ඉදලා 40kg වෙනකල් ඕනෑම සම්පූරණ කිලෝ ගානක බරක් කිරන්නත් පුළුවන් වෙන්න ඕන.පැහැදිලි ඇති නේද?මං දැන් අහන්නේ ඒ පඩි 4 බරවල් මොනවද කියලා....

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Oct 2015 05:32 AM
මාර උදව්වක්නේ අයියත් කරල තියෙන්නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Oct 2015 06:03 AM

8 9 11 12


හරිද අයියේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Oct 2015 07:32 AM
Posted By sha733 on 16 Oct 2015 06:03 AM

8 9 11 12


හරිද අයියේ


මේක වැරදියි මල්ලි...

මේකෙන් 33 සිට 39 දක්වා මනින්න බෑනේ..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Nov 2015 08:00 PM
දැන් මෙතන අපි ඉන්නේ සීනි කිරන්නද බොලව්.
කෝ දැන් කිරපු අය නැද්ද මෙතන..?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Nov 2015 11:08 PM
Posted By maduranga001 on 05 Nov 2015 08:00 PM
දැන් මෙතන අපි ඉන්නේ සීනි කිරන්නද බොලව්.
කෝ දැන් කිරපු අය නැද්ද මෙතන..?
සීනි ටිකත් දියවෙලා ගිහින්....

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2015 02:13 AM
සීනි ටිකේ දින කල් පනියි අයියේ ඔය ටික කිරා ගන්න බැරි උනොත්
ඒක නිසා ඔයාම අයියේ 40 පඩිය කෑලි වලට කඩලා දෙන්නකෝ

හැබැයි ඉතින් එහෙම බැරි උනොත් කිලෝ 1 ගානේ හරි කිරලා විකුණනවා හොදේ
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
13 Nov 2015 04:56 AM

ha ha ehenam

0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
13 Nov 2015 04:56 AM

ha ha ehenam

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2016 04:33 AM
කෝ දැන් මේ තරාදි පඩි ටික..? සීනි නම් තියෙන්න විදියක් නැහැ දැන්.. එක්කෝ කුඹි කාල. නැත්නම් දියවෙලා ගිහින්..

උත්තරේ දීල අලුත් එකක් දැම්ම නම් හොඳයි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:28 AM
ඉන්දික අයියගේ ගාව තිබුණ පඩිය නැති වෙලාලු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2016 06:31 AM
ගෙදර පඩිය ද? නැත්නම් ඔෆිසියෙන් දීපු පඩිය ගෙදරදී නැති වෙලාද..?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jan 2016 06:55 AM
Posted By maduranga001 on 09 Jan 2016 06:31 AM
ගෙදර පඩිය ද? නැත්නම් ඔෆිසියෙන් දීපු පඩිය ගෙදරදී නැති වෙලාද..?


ගෙදර පඩිය

ඒක නැතුව මේකට ගොඩවෙන් බැරැව ඇති

ඒකනේ මේකට ගොඩ වෙන්නෙවත් නැත්තේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2016 07:20 AM
ගෙදර පඩිය නම් පරිස්සම් කර ගන්න ඕන ..
ඒක නැතිව බෑ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2016 07:22 AM
ඔෆීයෙන් දෙන පඩියට ගෙදර ආපු ගමන් විදිනව නේද..? ඒ නිසා අඩුම තරමෙ ගෙදර පඩියවත් පරෙස්සම් කර ගන්න හිතුවා.. එහෙම නේද..?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jan 2016 07:24 PM
දැන් නම් සීනිත් දිය වෙලා ,,පඩිත් හොරු අරන් ගිහින් ඇති
0
You are not authorized to post a reply.
Page 22 of 37 << < 2021222324 > >>