You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 37 << < 1920212223 > >>
Author Messages

Deepika W
Basic Member
Basic Member
Posts:121






--
18 Jul 2015 05:13 AM
අය්යෝ..., විහිලුවක්වත් තෙරෙන්නෙ නැද්ද....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jul 2015 05:34 AM
tereno..........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jul 2015 10:33 PM
Posted By deepika on 17 Jul 2015 10:22 PM
යමින් එමින් පොඩි රාකට්ටක් ගහල
කෙල්ලෙකුගෙ මාලෙකුත් කඩාගෙන
හොරෙන්ම
පීනගෙන යනව.... ha ha ha....


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jul 2015 10:35 PM
Posted By isurusam on 17 Jul 2015 09:53 PM
ඔන්න හා හා පුරා කියලා අලුත බැදපු කොල්ලෙක්ට ගෙදර උන්දෑ පොඩි බඩු ලිස්ට් එකක් දෙනවා ගෙදර එනකොට අරං එන්න කියලා.



යමින් එමින් කිලෝ 1 යි
රත්තරං ග්‍රෑම් 500
නොකර කතා ග්‍රෑම් 500
දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි



කොල්ලා ගෙදර යනකොට ගෙනියන වර්ග 4 මොනවද.?

යමින් එමින් - ගෝවා

නොකර කතා - නෝකෝල්

 

ඔන්න මං දෙකක් හෙව්වා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jul 2015 08:24 PM
ඉතිං මේක තෝරපල්ලකෝ.. නැත්නම් දැන් වත් උත්තර කියපල්ලකො..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Aug 2015 04:27 AM
යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි)
රත්තරං ග්‍රෑම් 500 (කැරට් ග්‍රෑම් 500)
නොකර කතා ග්‍රෑම් 500 (නෝකෝල් ග්‍රෑම් 500)
දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි (මාලුමිරිස් ග්‍රෑම් 250).....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Aug 2015 04:33 AM

හරකා පොල් පැලේ කන්නත්, කෙල්ලෙක් කොල්ලෙකුගෙ පස්සෙන් එන්නත්, බල්ලා කකුල හපන්නත්,  වක්කඩෙන් වතුර ගලන්නත් හේතුව මොකක්ද?

මේකවත් පුලුවන්නද බලමු ...

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Aug 2015 06:49 AM
Posted By isurusam on 02 Aug 2015 04:33 AM

හරකා පොල් පැලේ කන්නත්, කෙල්ලෙක් කොල්ලෙකුගෙ පස්සෙන් එන්නත්, බල්ලා කකුල හපන්නත්,  වක්කඩෙන් වතුර ගලන්නත් හේතුව මොකක්ද?

මේකවත් පුලුවන්නද බලමු ...



බැදලා නැති  හින්දා   
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Aug 2015 09:12 PM
Posted By gamini on 02 Aug 2015 06:49 AM

බැදලා නැති  හින්දා   

ගාමිණි අයියත් පට්ට පොරක් නේ...
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Aug 2015 04:40 AM
මේකටත් උත්තරේ දෙන්න බලන්න

අල්ලයි පොල්ලයි එක අතකින් තබා ගෙන
සොලවයි පොල්ල දෙක මැද්දෙ තියා ගෙන
පොල්ලෙන් එයි දිය දහරා ගලා ගෙන
වැඩේ ඉවර වී යයි තොප්පිය වසා ගෙන........................
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Aug 2015 02:19 AM
කවුරැත් දන්නෙ නැද්දෝ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Aug 2015 02:49 AM
Posted By sha733 on 09 Aug 2015 04:40 AM
මේකටත් උත්තරේ දෙන්න බලන්න

අල්ලයි පොල්ලයි එක අතකින් තබා ගෙන
සොලවයි පොල්ල දෙක මැද්දෙ තියා ගෙන
පොල්ලෙන් එයි දිය දහරා ගලා ගෙන
වැඩේ ඉවර වී යයි තොප්පිය වසා ගෙන........................

කාබන් පෑන.. ද?


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2015 03:50 AM
ඔය තියෙන්නෙ උත්තරේ

අනිත් අය වෙන මොනවත් හිතාගෙන හිටියද දන්නේ නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Aug 2015 04:12 AM
Posted By sha733 on 22 Aug 2015 03:50 AM
ඔය තියෙන්නෙ උත්තරේ

අනිත් අය වෙන මොනවත් හිතාගෙන හිටියද දන්නේ නැහැ

හිතිච්ච වෙන ඒවා නොකිය හිටියෙ ඒක තමයි..

දැන් එහෙනම් අලුත් එකකට indika76 අයියගේ වාරෙ..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2015 05:40 AM

මගේ අවස්ථාව නේද..

 

ඔන්න එහෙනම් මේක විසදන්නකෝ. 

පසුගිය මාසයේ අමතර දීමනා සමග මාගේ වැටුප රුපියල් 130,000 කි.

මගේ මූලික වැටුප අමතර දීමනා වලට වඩා රු. 100,000 කින් වැඩිය.

මගේ මූලික වැටුප කීයද?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Sep 2015 07:33 AM

115,000 යි නේද අයියේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2015 07:50 PM
Posted By sha733 on 24 Sep 2015 07:33 AM

115,000 යි නේද අයියේ

මල්ලි හරි මල්ලී...

 


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Sep 2015 09:07 PM
පැහැදිළි කරලත් දුන්න නම් තමයි හොද.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2015 09:39 PM
Posted By maduranga001 on 24 Sep 2015 09:07 PM
පැහැදිළි කරලත් දුන්න නම් තමයි හොද.

මූලික වැටුප x  ලෙසත් අමතර දිමනා y ලෙසත් සලකමු.

එවිට 

x + y = 130000

x-y = 100000

සමීකරණ දෙකේම x මුලට ගත්විට

x = 130000 - y

x=100000 + y

දැන් සමීකරණ දෙකේම x සමාන නිසා

130000 - y =100000 + y

දැන් y එක් පසෙකට ගත්විට

13000-100000 = 2y

එනම්

2y = 30000

 

y = 15000

x + y = 130000 වන නිසා x යනු 115000 යි. 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2015 09:41 PM
මම මේ කියුවේ සරල සමිකරණයක් ඇසුරෙන් නැතිනම් මනසින් විසදිය හැකි සරල ක්‍රමත් තිබෙනවා..
0
You are not authorized to post a reply.
Page 21 of 37 << < 1920212223 > >>