Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:52 PM by Indika Kodithuwakku මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න 173 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 10 Jul 2019 10:43 AM Posted By maduranga001 on 10 Jul 2019 10:12 AM මා කැමති ගීතය - 05. වික්ටර් රත්නායක මාලනියේ.. මාලිනියේ --ඉන්ද්‍රජාලය මා මනසේ --අන්ධකාරය මා දෑස සොයනා --ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ --නොරැවටෙනු මංගල පෝරුව මස්තකයේ --අමන තරුණය මම ඇය අත ගනිමී… --සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සුපිරි සින්දුව බං.......නිසඳැස් වගේ ලියලා ඒවගේම කියන්නෙත් නේද ? සින්දුවක් කතා කරනවා කිව්වොත් නිවැරදියි 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Jul 2019 11:28 AM පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Jul 2019 01:07 PM මා කැමති ගීතය- වික්ටර් රත්නායක ගිගිරි ගීත රාවේ මලවී හී සරේ // සබඳ අද කිම දෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ // උමතු දෑස රෑ තුන් යාමේ ලගින මේ නුරා අම්බලමේ // හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ ගිගිරි ගීත රාවේ // තරිදු තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ // කුමුදු යාය මල්වර මොහොතේ රොන්ගන්න පෙම් මල් වනපෙතේ ගිගිරි ගීත රාවේ // ගායනය - වික්ටර් රත්නායක සංගීතය - ඩී.ආර්. පීරිස් ගී පද - සුනිල් ආරියරත්න චිත්‍රපටය - වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කල 'දියමන්ති' 1976 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Jul 2019 01:21 PM Posted By maduranga001 on 10 Jul 2019 10:12 AM මා කැමති ගීතය - 05. වික්ටර් රත්නායක මාලනියේ.. මාලිනියේ --ඉන්ද්‍රජාලය මා මනසේ --අන්ධකාරය මා දෑස සොයනා --ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ --නොරැවටෙනු මංගල පෝරුව මස්තකයේ --අමන තරුණය මම ඇය අත ගනිමී… --සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක මේ ගීතය ලයිව් අහන්න මම හරි ආසාවෙන් ඉන්නේ.. මේකේ දෙවන වචනය කියවෙන්නේ මුල් එක කියා නිම කරන්නට පෙර යි. එතකොට සාමාන්‍යයනේ කියන්න හරි අමාරුයි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Jul 2019 04:56 PM Posted By indika76 on 10 Jul 2019 01:21 PM Posted By maduranga001 on 10 Jul 2019 10:12 AM මා කැමති ගීතය - 05. වික්ටර් රත්නායක මාලනියේ.. මාලිනියේ --ඉන්ද්‍රජාලය මා මනසේ --අන්ධකාරය මා දෑස සොයනා --ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ --නොරැවටෙනු මංගල පෝරුව මස්තකයේ --අමන තරුණය මම ඇය අත ගනිමී… --සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක මේ ගීතය ලයිව් අහන්න මම හරි ආසාවෙන් ඉන්නේ.. මේකේ දෙවන වචනය කියවෙන්නේ මුල් එක කියා නිම කරන්නට පෙර යි. එතකොට සාමාන්‍යයනේ කියන්න හරි අමාරුයි... මේක live කියනව මම දැකලා තියෙනවා .එතකොට දෙවන පෙලිය කියන්නෙ ජයන්ත රත්නයක 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Jul 2019 06:08 PM Posted By Ind007ka on 10 Jul 2019 04:56 PM Posted By indika76 on 10 Jul 2019 01:21 PM Posted By maduranga001 on 10 Jul 2019 10:12 AM මා කැමති ගීතය - 05. වික්ටර් රත්නායක මාලනියේ.. මාලිනියේ --ඉන්ද්‍රජාලය මා මනසේ --අන්ධකාරය මා දෑස සොයනා --ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ --නොරැවටෙනු මංගල පෝරුව මස්තකයේ --අමන තරුණය මම ඇය අත ගනිමී… --සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක මේ ගීතය ලයිව් අහන්න මම හරි ආසාවෙන් ඉන්නේ.. මේකේ දෙවන වචනය කියවෙන්නේ මුල් එක කියා නිම කරන්නට පෙර යි. එතකොට සාමාන්‍යයනේ කියන්න හරි අමාරුයි... මේක live කියනව මම දැකලා තියෙනවා .එතකොට දෙවන පෙලිය කියන්නෙ ජයන්ත රත්නයක ඔව්....මේ ගීතයේ සහය ගායනය ජයන්ත ගේ. මම කොහේදී හරි ඒ ගැන කියනවා අහලා තියෙනවා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Jul 2019 07:45 PM මුල් ගීතයේ රසය එලෙසම පවත්වා ගනිමින් මේ ගීතය ලයිව් කියනවා නම් ඉතින් ජයන්ත රත්නායක හරි වික්ටර් ගේ පුතෙක්ම තමා ඉතිං හරි යන්නෙ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Jul 2019 09:00 AM Posted By isurusam on 10 Jul 2019 01:07 PM මා කැමති ගීතය- වික්ටර් රත්නායක ගිගිරි ගීත රාවේ මලවී හී සරේ // සබඳ අද කිම දෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ // උමතු දෑස රෑ තුන් යාමේ ලගින මේ නුරා අම්බලමේ // හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ ගිගිරි ගීත රාවේ // තරිදු තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ // කුමුදු යාය මල්වර මොහොතේ රොන්ගන්න පෙම් මල් වනපෙතේ ගිගිරි ගීත රාවේ // ගායනය - වික්ටර් රත්නායක සංගීතය - ඩී.ආර්. පීරිස් ගී පද - සුනිල් ආරියරත්න චිත්‍රපටය - වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කල 'දියමන්ති' 1976 මේකෙ රිද්මයට තමයි මම ගොඩක් ආස... තරිදු තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ ඒක ලස්සනට වික්ටර් කියනවා.. 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jul 2019 09:57 AM ජයන්තට cancer එකක් නෙද ? 0 Suranga LakmalNew MemberPosts:28 15 Jul 2019 02:29 PM එහෙම කියනවා, මම දන්න තරමින් දැන්නම් හොඳ තත්වයට හැරෙමින් පවතිනවා... ජයන්ත අයියා අපි හැමෝම ආදරය කරන බොහොම නිහතමානී කලාකරුවෙක්... ඉක්මන් සුවය පතමූ... 0 Suranga LakmalNew MemberPosts:28 15 Jul 2019 02:34 PM මම වික්ටර් මහත්මයගේ ආසම ගීත කීපය.. 1. මියුරු කල්පනා 2.තනිවෙන්නට මගේ ලොවේ 3. සදකැන් වැසිලා වික්ටර්/ප්‍රේමකීර්තී සුසංයෝගය අපිට නැවත නොලැබෙන හීනයක්ම පමණක් විය 😥 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Jul 2019 06:22 PM 76 මචන් ඊගාව පියවරට යමුද අපි ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jul 2019 09:03 AM මා කැමති ගීතය 06. සෝමතිලක ජයමහ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Jul 2019 09:04 AM ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට මල් මුව රද ඔබ සමඟයි මලේ සුවඳ මා අසලයි ගඟක් වෙලා මා යන කල ඔබේ එළිය සෑහේ මට පුර හද නිළඹර සමඟයි සඳේ එළිය මා අසලයි 0 Dilki kapugeAdvanced MemberPosts:958 18 Jul 2019 10:03 AM මම් ආසයි දෙනුවර මින් පසු 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Jul 2019 11:27 AM අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මියගිය සෙනෙහස යළි ඉපදී මා හද හඬවන්නට අපි ආයෙත් හමු නොවුණා නම් ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි // හුඟ කලකින් හමුවී සෝ ළතැවුල් අදත් විඳින්නේ මා පමණයි අපි ආයෙත් හමු නොවුනා නම් සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයි අප හමුවන්නේ // ආදරයේ කඳුළින් මියයන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ අපි ආයෙත් හමු නොවුනා නම් ගී පද: අජන්තා රණසිංහ සංගීතය: වික්ටර් රත්නායක 0 Suranga LakmalNew MemberPosts:28 18 Jul 2019 12:51 PM මම කැමතිම "මනමාල ගිරව් මනලෝල ගමන් ඇති" 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Jul 2019 09:44 PM ආදරයේ උණුසුම ලඟ ...............මට දුක දැනෙන්නෙ නෑ........😅 0 Imalka HewageVeteran MemberPosts:4533 18 Jul 2019 09:54 PM සෝමතිලක ජයමහ මහත්මාගේ මගේ ප්‍රියතම ගීතය සැදෑ අඳුර ලොව ගලන වෙලාවට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jul 2019 10:20 AM Posted By Dilki on 18 Jul 2019 10:03 AM මම් ආසයි දෙනුවර මින් පසු මට මතකයි මම පොඩිකාලේ මේ ගීතය අහද්දී හිතුවේ මේක එතරම් හොද නැති ගීතයක් කියලා.. මේකේ එක තැන තියෙනවා ළිංතොට ගංතොට ආදි තැනේයා මල්මද බිසවුනි ඔබ හමු වූවා... කියලා.. ඉතිං මම හිතුවේ ලිදවල් ගාව සහ ගංගාවන් ගාව හමුවන ගෑනු කට්ටිය එතරම් හොද අය නෙමෙයි කියලා... 0 You are not authorized to post a reply. Page 6 of 9 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games