Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:52 PM by Indika Kodithuwakku මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න 173 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 9 << < 34567 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 06 Jul 2019 09:35 PM ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ සුපිරිම සින්දුවක්....අර්ථ රසය පරයන සංගීත රසය මේ ගීතයේ යම් විශේෂත්වයක් තියෙනවා, අන්තරා 4ක් සමග එක දිගට ගයනා කෙරෙනවා. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 06 Jul 2019 10:18 PM Posted By Imalka on 06 Jul 2019 09:35 PM ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ සුපිරිම සින්දුවක්....අර්ථ රසය පරයන සංගීත රසය මේ ගීතයේ යම් විශේෂත්වයක් තියෙනවා, අන්තරා 4ක් සමග එක දිගට ගයනා කෙරෙනවා. මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 06 Jul 2019 10:19 PM මම් ආසම් ආදරයේ උල්පත වූ ගීතයට 0 Imalka HewageVeteran MemberPosts:4533 06 Jul 2019 10:26 PM මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ ඒ කිව්වේ උදාරි නංගි..... සින්දුවක මුලින්ම කියන පද පේලිය තමයි ස්ථායී කොටස...(සාමාන්‍යයෙන් ස්ථායී කොටස මුල මැද සහ අග වශයෙන් 3 පාරක් හෝ සමහරවිත් අගට දෙපාරක් වශයෙන් 4 පාරක් ගැයෙනවා අන්තරා කොටත් 2 ක් තමයි සරල ගීතයකට තියෙන්නේ කලාතුරකින් 2 ක් එනවා.... ස්ථායී කොටස කියලා සංගීත කොටසක් යනවා ඊටපස්සේ පළමු අන්තරා කොටස ආයේ ස්ථායී කොටස නැවත සංගීතය..ඔන්න ඊගාවට දෙවෙනි අන්තරා කොටස ...ආයේ සංගීතය...ස්ථායී , ඊගාවට අවසානය නමුත් මේ සින්දුවේ මැදට සංගීතය නැහැ නේද ? එක දිගට ස්ථායී ,,,,,අන්තරා 1, අන්තරා 2., අන්තරා 3, අන්තරා 4, අවසානය නේද....මම දැන් නම් ඇහුවේ නැහැ තව විස්තර ඕනෙ නම් කියන්න දාන්නම් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 07 Jul 2019 12:20 PM Posted By Imalka on 06 Jul 2019 10:26 PM මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ ඒ කිව්වේ උදාරි නංගි..... සින්දුවක මුලින්ම කියන පද පේලිය තමයි ස්ථායී කොටස...(සාමාන්‍යයෙන් ස්ථායී කොටස මුල මැද සහ අග වශයෙන් 3 පාරක් හෝ සමහරවිත් අගට දෙපාරක් වශයෙන් 4 පාරක් ගැයෙනවා අන්තරා කොටත් 2 ක් තමයි සරල ගීතයකට තියෙන්නේ කලාතුරකින් 2 ක් එනවා.... ස්ථායී කොටස කියලා සංගීත කොටසක් යනවා ඊටපස්සේ පළමු අන්තරා කොටස ආයේ ස්ථායී කොටස නැවත සංගීතය..ඔන්න ඊගාවට දෙවෙනි අන්තරා කොටස ...ආයේ සංගීතය...ස්ථායී , ඊගාවට අවසානය නමුත් මේ සින්දුවේ මැදට සංගීතය නැහැ නේද ? එක දිගට ස්ථායී ,,,,,අන්තරා 1, අන්තරා 2., අන්තරා 3, අන්තරා 4, අවසානය නේද....මම දැන් නම් ඇහුවේ නැහැ තව විස්තර ඕනෙ නම් කියන්න දාන්නම් සන්ගීත පන්තියට එන්න වෙනෝ වගෙ අය්ය .........ඒත් තේලුනේ නෑනි.......... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Jul 2019 05:44 PM Posted By Dilki on 06 Jul 2019 10:46 AM මගේ පුරුදු එකම කියන්න ම් " පෙම් රස වෑහෙන " සදහටම ඔබ මගේ චිතපටයේ ගීතයක්.. මම ආස මේකේ සංගීතයට... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Jul 2019 05:46 PM Posted By Imalka on 06 Jul 2019 10:26 PM මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ ඒ කිව්වේ උදාරි නංගි..... සින්දුවක මුලින්ම කියන පද පේලිය තමයි ස්ථායී කොටස...(සාමාන්‍යයෙන් ස්ථායී කොටස මුල මැද සහ අග වශයෙන් 3 පාරක් හෝ සමහරවිත් අගට දෙපාරක් වශයෙන් 4 පාරක් ගැයෙනවා අන්තරා කොටත් 2 ක් තමයි සරල ගීතයකට තියෙන්නේ කලාතුරකින් 2 ක් එනවා.... ස්ථායී කොටස කියලා සංගීත කොටසක් යනවා ඊටපස්සේ පළමු අන්තරා කොටස ආයේ ස්ථායී කොටස නැවත සංගීතය..ඔන්න ඊගාවට දෙවෙනි අන්තරා කොටස ...ආයේ සංගීතය...ස්ථායී , ඊගාවට අවසානය නමුත් මේ සින්දුවේ මැදට සංගීතය නැහැ නේද ? එක දිගට ස්ථායී ,,,,,අන්තරා 1, අන්තරා 2., අන්තරා 3, අන්තරා 4, අවසානය නේද....මම දැන් නම් ඇහුවේ නැහැ තව විස්තර ඕනෙ නම් කියන්න දාන්නම් උඹ කිව්වා හරි මචෝ.. මේක එක දිගටම කියාගෙන යන ගීතයක්.. මේ වගේ ගිත හරිම අඩුයි... 0 Imalka HewageVeteran MemberPosts:4533 07 Jul 2019 11:57 PM Posted By indika76 on 07 Jul 2019 05:46 PM Posted By Imalka on 06 Jul 2019 10:26 PM මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ ඒ කිව්වේ උදාරි නංගි..... සින්දුවක මුලින්ම කියන පද පේලිය තමයි ස්ථායී කොටස...(සාමාන්‍යයෙන් ස්ථායී කොටස මුල මැද සහ අග වශයෙන් 3 පාරක් හෝ සමහරවිත් අගට දෙපාරක් වශයෙන් 4 පාරක් ගැයෙනවා අන්තරා කොටත් 2 ක් තමයි සරල ගීතයකට තියෙන්නේ කලාතුරකින් 2 ක් එනවා.... ස්ථායී කොටස කියලා සංගීත කොටසක් යනවා ඊටපස්සේ පළමු අන්තරා කොටස ආයේ ස්ථායී කොටස නැවත සංගීතය..ඔන්න ඊගාවට දෙවෙනි අන්තරා කොටස ...ආයේ සංගීතය...ස්ථායී , ඊගාවට අවසානය නමුත් මේ සින්දුවේ මැදට සංගීතය නැහැ නේද ? එක දිගට ස්ථායී ,,,,,අන්තරා 1, අන්තරා 2., අන්තරා 3, අන්තරා 4, අවසානය නේද....මම දැන් නම් ඇහුවේ නැහැ තව විස්තර ඕනෙ නම් කියන්න දාන්නම් උඹ කිව්වා හරි මචෝ.. මේක එක දිගටම කියාගෙන යන ගීතයක්.. මේ වගේ ගිත හරිම අඩුයි... එල මචං.....මම ටිකක් සැකෙන් ඒක ලිව්වේ..ස්තුතියි තහවුරු කිරීමට. 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 12:01 AM Posted By Udari on 07 Jul 2019 12:20 PM Posted By Imalka on 06 Jul 2019 10:26 PM මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ ඒ කිව්වේ උදාරි නංගි..... සින්දුවක මුලින්ම කියන පද පේලිය තමයි ස්ථායී කොටස...(සාමාන්‍යයෙන් ස්ථායී කොටස මුල මැද සහ අග වශයෙන් 3 පාරක් හෝ සමහරවිත් අගට දෙපාරක් වශයෙන් 4 පාරක් ගැයෙනවා අන්තරා කොටත් 2 ක් තමයි සරල ගීතයකට තියෙන්නේ කලාතුරකින් 2 ක් එනවා.... ස්ථායී කොටස කියලා සංගීත කොටසක් යනවා ඊටපස්සේ පළමු අන්තරා කොටස ආයේ ස්ථායී කොටස නැවත සංගීතය..ඔන්න ඊගාවට දෙවෙනි අන්තරා කොටස ...ආයේ සංගීතය...ස්ථායී , ඊගාවට අවසානය නමුත් මේ සින්දුවේ මැදට සංගීතය නැහැ නේද ? එක දිගට ස්ථායී ,,,,,අන්තරා 1, අන්තරා 2., අන්තරා 3, අන්තරා 4, අවසානය නේද....මම දැන් නම් ඇහුවේ නැහැ තව විස්තර ඕනෙ නම් කියන්න දාන්නම් සන්ගීත පන්තියට එන්න වෙනෝ වගෙ අය්ය .........ඒත් තේලුනේ නෑනි.......... ආ හරි ඉන්න බලන්න පැහැදිලි කරන්න, බලන්න මේ ගීතය...අහල ඉන්නකෝ වැඩි ලේසියට මේ ගීතයේ ස්ථායී කොටස තමයි මේ... ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// එතකොට මේ ගීතයේ ආරම්භයෙදී ස්ථායී කොටස දෙපාරක් කියනවා ඊගාවට.....වෙන ඒවායේ වගේ සංගීත ඛණ්ඩයක් නැතුවම පළමු අන්තරා කොටස ට යනවා මේකෙදී නම් ඔන්න ඊගාවට පළමු අන්තරා කොටස මන්දර පවුවේ හිම පිය සේ චන්දන අරණේ මද සිසිලේ ...// සුව නොලබා ගියේ දෝ කෙසේ නැවතත්...ස්ථායී කොටස (එක වරක්) ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා හරිද ? ඔන්න මියුසික් එක.... ඊගාවට දෙවෙනි අන්තරා එක කඩුපුල් නෙළලා පිණි ඉසලා රන් හුය පටලා අමුණාලා ...// සිටියෙමි මා ඔබ එන තුරා දැන් ආයෙත් ස්ථායී කොටස..දෙවරක් කිව්වා සින්දුව ඉවරයි. ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// -------------------------------------------------------------------------- වැඩේ හරි නේද ? පැහැදිලි ද..? මේ ගීතය ස්ථායී කොටස 5 වරක් ගැයෙනවා....අන්තරා කොටස් දෙක වෙන ම එක වර ගානේ ගැයෙනවා. 1 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 Jul 2019 01:46 AM Posted By Imalka on 08 Jul 2019 12:01 AM Posted By Udari on 07 Jul 2019 12:20 PM Posted By Imalka on 06 Jul 2019 10:26 PM මේ ලස්සන සින්දුව මම නම් අදමයි ඇහුවෙ.........මොනාද අය්ය අර අන්තරා වගයක් ගැන කීල තීන්නෙ...................හයියූ මම් නම් කිසිම අන්තරයක් දන්නෑ ඒ කිව්වේ උදාරි නංගි..... සින්දුවක මුලින්ම කියන පද පේලිය තමයි ස්ථායී කොටස...(සාමාන්‍යයෙන් ස්ථායී කොටස මුල මැද සහ අග වශයෙන් 3 පාරක් හෝ සමහරවිත් අගට දෙපාරක් වශයෙන් 4 පාරක් ගැයෙනවා අන්තරා කොටත් 2 ක් තමයි සරල ගීතයකට තියෙන්නේ කලාතුරකින් 2 ක් එනවා.... ස්ථායී කොටස කියලා සංගීත කොටසක් යනවා ඊටපස්සේ පළමු අන්තරා කොටස ආයේ ස්ථායී කොටස නැවත සංගීතය..ඔන්න ඊගාවට දෙවෙනි අන්තරා කොටස ...ආයේ සංගීතය...ස්ථායී , ඊගාවට අවසානය නමුත් මේ සින්දුවේ මැදට සංගීතය නැහැ නේද ? එක දිගට ස්ථායී ,,,,,අන්තරා 1, අන්තරා 2., අන්තරා 3, අන්තරා 4, අවසානය නේද....මම දැන් නම් ඇහුවේ නැහැ තව විස්තර ඕනෙ නම් කියන්න දාන්නම් සන්ගීත පන්තියට එන්න වෙනෝ වගෙ අය්ය .........ඒත් තේලුනේ නෑනි.......... ආ හරි ඉන්න බලන්න පැහැදිලි කරන්න, බලන්න මේ ගීතය...අහල ඉන්නකෝ වැඩි ලේසියට මේ ගීතයේ ස්ථායී කොටස තමයි මේ... ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// එතකොට මේ ගීතයේ ආරම්භයෙදී ස්ථායී කොටස දෙපාරක් කියනවා ඊගාවට.....වෙන ඒවායේ වගේ සංගීත ඛණ්ඩයක් නැතුවම පළමු අන්තරා කොටස ට යනවා මේකෙදී නම් ඔන්න ඊගාවට පළමු අන්තරා කොටස මන්දර පවුවේ හිම පිය සේ චන්දන අරණේ මද සිසිලේ ...// සුව නොලබා ගියේ දෝ කෙසේ නැවතත්...ස්ථායී කොටස (එක වරක්) ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා හරිද ? ඔන්න මියුසික් එක.... ඊගාවට දෙවෙනි අන්තරා එක කඩුපුල් නෙළලා පිණි ඉසලා රන් හුය පටලා අමුණාලා ...// සිටියෙමි මා ඔබ එන තුරා දැන් ආයෙත් ස්ථායී කොටස..දෙවරක් කිව්වා සින්දුව ඉවරයි. ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// -------------------------------------------------------------------------- වැඩේ හරි නේද ? පැහැදිලි ද..? මේ ගීතය ස්ථායී කොටස 5 වරක් ගැයෙනවා....අන්තරා කොටස් දෙක වෙන ම එක වර ගානේ ගැයෙනවා. ආ..................ඒ සැරේ නම් තේරුනා වගේ අය්ය අනේ අය්ය කොච්චර මාන්සි වෙලාද ඒක විස්තර කරලද..........තැන්ක් යූ වෙරි මච් අය්යා............. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jul 2019 07:43 AM ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// එතකොට මේ ගීතයේ ආරම්භයෙදී ස්ථායී කොටස දෙපාරක් කියනවා ඊගාවට මියුසික් එක (methana Sure da?) ඔන්න ඊගාවට පළමු අන්තරා කොටස මන්දර පවුවේ හිම පිය සේ චන්දන අරණේ මද සිසිලේ ...// සුව නොලබා ගියේ දෝ කෙසේ නැවතත්...ස්ථායී කොටස (එක වරක්) 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 11:43 AM Posted By Ind007ka on 08 Jul 2019 07:43 AM ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// එතකොට මේ ගීතයේ ආරම්භයෙදී ස්ථායී කොටස දෙපාරක් කියනවා ඊගාවට මියුසික් එක (methana Sure da?) ඔන්න ඊගාවට පළමු අන්තරා කොටස මන්දර පවුවේ හිම පිය සේ චන්දන අරණේ මද සිසිලේ ...// සුව නොලබා ගියේ දෝ කෙසේ නැවතත්...ස්ථායී කොටස (එක වරක්) ඔව් මචන් එතන සංගීත ඛණ්ඩය නැතුව ස්ථායී එකෙන් බ්රේක් එකක් විතරක් අරගෙන කෙලින්ම පළමු අන්තරා එකට යනවා. මම වීඩියෝ එක බැලුවේ නැහැ..සීන් එක මතක තිබ්බෙත් නැහැ. බොහොම ස්තුතියි ඒ ගැන ඇහුව එකට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jul 2019 02:13 PM ඔය සීන් එක මටත් නිතරම වෙනව මෙ සින්දුවෙදි ඒක නිසා උවමනවෙන් මතක තියා ගෙන ඉන්නෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jul 2019 02:29 PM Posted By Imalka on 08 Jul 2019 11:43 AM Posted By Ind007ka on 08 Jul 2019 07:43 AM ඉවුරු තලා ගංගා බැස යනවා මහද තලා ඔබ ඉවතට යනවා ..// එතකොට මේ ගීතයේ ආරම්භයෙදී ස්ථායී කොටස දෙපාරක් කියනවා ඊගාවට මියුසික් එක (methana Sure da?) ඔන්න ඊගාවට පළමු අන්තරා කොටස මන්දර පවුවේ හිම පිය සේ චන්දන අරණේ මද සිසිලේ ...// සුව නොලබා ගියේ දෝ කෙසේ නැවතත්...ස්ථායී කොටස (එක වරක්) ඔව් මචන් එතන සංගීත ඛණ්ඩය නැතුව ස්ථායී එකෙන් බ්රේක් එකක් විතරක් අරගෙන කෙලින්ම පළමු අන්තරා එකට යනවා. මම වීඩියෝ එක බැලුවේ නැහැ..සීන් එක මතක තිබ්බෙත් නැහැ. බොහොම ස්තුතියි ඒ ගැන ඇහුව එකට උඹේ කරුමෙට ඉවුරු තලා ගීතය දැම්මේ. අනිත් ගීත වලට වඩා ඒක වෙනස්.. නැත්නම් සාමාන්‍යෙයන් ගීතයක... සංගීතය - මුල් වචන - සංගීතය - මැද වචන - මුල් වචන - සංගීතය - මැද වචන -මුල්වචන - (සමහර ඒවායේ නැවතත් සංගීතය)... ඒ විදියට තමයි පිහිටන්නේ.. කලාතුරකින් ගීත කිහිපයකම තමයි මෙහෙම වෙන්නේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 04:17 PM උඹේ කරුමෙට ඉවුරු තලා ගීතය දැම්මේ. අනිත් ගීත වලට වඩා ඒක වෙනස්.. නැත්නම් සාමාන්‍යෙයන් ගීතයක... සංගීතය - මුල් වචන - සංගීතය - මැද වචන - මුල් වචන - සංගීතය - මැද වචන -මුල්වචන - (සමහර ඒවායේ නැවතත් සංගීතය)... ඒ විදියට තමයි පිහිටන්නේ.. කලාතුරකින් ගීත කිහිපයකම තමයි මෙහෙම වෙන්නේ... බලපංකො මෙච්චර සින්දු තිබිලත් ඒකම දාන්න උනා නේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Jul 2019 04:24 PM "ආවෙ වන බබරෙක් වාගෙ" ගීතයත් ඔය වාගෙ සීන් එකක් තියෙනවා 0 Imalka HewageVeteran MemberPosts:4533 08 Jul 2019 06:04 PM Posted By Ind007ka on 08 Jul 2019 04:24 PM "ආවෙ වන බබරෙක් වාගෙ" ගීතයත් ඔය වාගෙ සීන් එකක් තියෙනවා ඔව් නේද...මම මේ දැන් බැලුවේ.... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Jul 2019 10:11 AM සංගීතමය පැහැදිලි කිරීමට ස්තූතියි.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Jul 2019 10:12 AM මා කැමති ගීතය - 05. වික්ටර් රත්නායක මාලනියේ.. මාලිනියේ --ඉන්ද්‍රජාලය මා මනසේ --අන්ධකාරය මා දෑස සොයනා --ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ --නොරැවටෙනු මංගල පෝරුව මස්තකයේ --අමන තරුණය මම ඇය අත ගනිමී… --සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Jul 2019 10:43 AM Posted By maduranga001 on 10 Jul 2019 10:12 AM මා කැමති ගීතය - 05. වික්ටර් රත්නායක මාලනියේ.. මාලිනියේ --ඉන්ද්‍රජාලය මා මනසේ --අන්ධකාරය මා දෑස සොයනා --ඔබ දෑස නැත රුව ඇඳුනා... මාලිනියේ --නොරැවටෙනු මංගල පෝරුව මස්තකයේ --අමන තරුණය මම ඇය අත ගනිමී… --සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද පතිවත රකිනා කුල කුමරී --අරුම පුදුමය මම ඔබ රැක ගනිමී… --වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සුපිරි සින්දුව බං.......නිසඳැස් වගේ ලියලා ඒවගේම කියන්නෙත් නේද ? සින්දුවක් කතා කරනවා කිව්වොත් නිවැරදියි 0 You are not authorized to post a reply. Page 5 of 9 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games