Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by Indika Kodithuwakku ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 25 << < 678910 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 May 2019 08:30 PM Posted By indika76 on 08 May 2019 08:25 AM Posted By Udari on 07 May 2019 10:16 PM අද සිට ආරම්භ වන අලුත්ම තරු නාට්‍යය " හිම කුණාටු " කුතුහලය , ආදරය, වේදනාව, පලිගැනිම් , වලින් රසවත් වුනු කොටස් කීපයකින් යුක්ත ටෙලි නාට්‍යය රස විඳීමට එකතුවන්න තරු සමගින් 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤🖤 පුතේ.....පුතේ චූටි මැණිකේ .....නැගිටින්න හනිකට, පාන්දර 4 ත් වුනා " අනේ අම්මා තව චුට්ටක් නිදියන්න අරින්නකෝ , තව වෙලා තියෙනවනේ " " පුතේ 5 ට වත් හන්දියට නොගියොත් 5. 15 බස් එක වරදිනව.......හා හා දැන් නැගිටින්න , ලේස්ති වෙලා එන්න කිරිබත් කෑල්ලක් කවන්න සේපාලිකා ගමේ හැදුනු වැඩුනු තැන්පත් අහින්සක ගති ගුණ පිරි රූමත් තරුණියකි. අද ඇයගේ විශ්වවිද්‍යාලය ජීවිතයේ පලමු දිනයයි. ගමේ පාසලින් උසස් පෙළ ඉහලින්ම සමත් වූ ඇය භෞතික විදයා අන්ශයෙන් කොළඹ විශ්ව විදයාලයට තේරුණි. " හාමිනේ............මගේ කමීසෙත් ගෙනාව නම් මෙහාට " ඒ සේපාලිකාගේ තාත්තාය. " නැන්දේ.........පුන්චි නගා ලේස්තිද....? ඒ හඬට නම් කාමරයෙන් එලියට දිව ආවේ සේපාලිකාය. " කමල් අයියත් රැයින්ම නැගිටල ආව එහෙනම් , මම හිතුවෙ අයියව මුලිච්චි නොවීම යන්න වෙයි කියල " කමල් ,සේපාලිකාගේ නැන්දාගෙ පුතාය. ඔවුන් දෙදෙන හැදුනෙ වැඩුනේ එකටය. නෑකමට එහා ගිය ආදරයක්ද දෙදෙනාගේම සිත් වල පිරී තිබුණි. එතරම් ඉගෙනීමට දක්ෂතාවයක් නොදැක්වූ කමල් සුලු රැකියාවක් සොයාගත්තේය. සේපාලිකාගේ නම් ඒ ගැන වැඩි කැමැත්තක් නොවීය. කමල් අත තිබුණ පාර්සලය සේපාල්කාගේ අතෙහි තබන ගමන් අනිත් අතින් අල්ලගෙන " සුදු නංගි මට ඔයාට දෙයක් කියන්න තියෙනව " ....... ....... නැවත හමුවෙමු....... ඉතින් මොනවද කමල් සේපාලිකාට කියන්න ඇත්තෙ කතාව ගැන ඔයාලයි අදහසුත් දක්වන්න....මෙය ඉදිරියට රැගෙන යාමට අපට එය අත්‍යවශ්‍ය යි. රැඳී සිටින්න තරු සමගින්..... ෂා නියමයි නේ.. ස්තුතියි අම්බලන්ගොඩ යාලුවේ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 May 2019 08:32 PM Posted By Dilki on 08 May 2019 09:38 AM සන්ජු අක්කියෝ සේපාලිකා කමල්ට බහ දීලද හිටියෙ. ඒම නම් කැම්පස් කොල්ලෙකුට සේපාලිකාව දෙන්න එපා අක්කියෝඕඕ නෑ නේද දෙන්නෙ නම් නෑ......ගත්තොත් නම් ඔන්න අපි දන්නෑ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 May 2019 08:34 PM @ indoo අය්ය හි හි සේපාලිකා ද බලන්ට ඕන ඉන්න එකක් දාන්නම් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 May 2019 08:35 PM @ ඉන්දික අය්ය හප්පේ ඒම රූප පේන රේඩීයෝත් තියේද දුවන්න ඕන පව්ඩර් ටිකාක් දාන් එන්ට 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 08 May 2019 09:21 PM අපි පොඩි බ්‍රේක් එකකට යමූඌඌඌ එන්ජෝයි විත් තරු [url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/citibank-near-me]1 210 677 0065[/url] 0 Dilki kapugeAdvanced MemberPosts:958 08 May 2019 09:44 PM Posted By Udari on 08 May 2019 09:21 PM අපි පොඩි බ්‍රේක් එකකට යමූඌඌඌ එන්ජෝයි විත් තරු [url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/citibank-near-me]1 210 677 0065[/url] කිරියි / පැණියි ( තම්බියයි....බෝම්බයි.......අම්මෝ විහිළුවට කීවෙ ) 0 Imalka HewageVeteran MemberPosts:4533 08 May 2019 10:09 PM Posted By Dilki on 08 May 2019 09:44 PM Posted By Udari on 08 May 2019 09:21 PM අපි පොඩි බ්‍රේක් එකකට යමූඌඌඌ එන්ජෝයි විත් තරු [url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/citibank-near-me]1 210 677 0065[/url] කිරියි / පැණියි ( තම්බියයි....බෝම්බයි.......අම්මෝ විහිළුවට කීවෙ ) කටු කම්බියි - කොන්ඩා කටුයි වගේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 May 2019 06:50 AM රයිගමයයි..ගම්පොලයයි.. අල - බතල. ලුනු - දෙහි ඉර- හඳ ජර - මර 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 May 2019 06:56 AM අඳින පළඳින යාන වාහන ඉඳිකටුවයි.. නූල් බෝලයයි 0 Dilki kapugeAdvanced MemberPosts:958 09 May 2019 09:39 AM සන්ජු අක්කි fm එකේ නැත්තෙ dj අය්ය එක්ක කේක් කනව ඇති අද අපිටත් කේක් අරන් සින්දුත් අරන් ඉක්මනින් එන්න මැණික 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 09:48 PM ආහ් මේ යාලුවො එන්ජෝයි කරලනේ අපි නැති අතරතුරේ ඔන්න අපි ආවාආආආආ........... එහෙනම් එකතුවෙමුද තරු අලුත්ම වැඩසටහන සමගින් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 09:57 PM මැයි මස 12 ලෝක අම්මාවරුන්ගේ දිනයයි. අම්මා සිහි වීමට විශේෂ දිනයක් අවශ්‍ය නොවේ. හුස්ම වැටෙන හැම මොහොතකම අපේ සිතේ ඉහලම ස්තානයේ අම්මා සිටී. ජීවිතයේ නොයෙකුත් රාජකාරි , හැලහැප්පීම් නිසා සමහර විට අපිට අම්මා ගැන සොයා බැලීමට තිබෙන වේලාව සීමිත විය හැක. ඒ කෙසේ වෙතත් අපි ඒ ගෙදර බුදුන් අම්මාගේ දිනය නිමිත්තෙන් මේ විශේෂ වැඩසටහන සූදානම් කරේ දයාබර අසන්නන් වෙනුවෙනි. මෙම වැඩසටහනෙන් ඔබට ඔබ ආසම කරන අම්මා ගැන කියවෙන ගීත ඉල්ලීම් ගෙන ආ හැක. එසේනම් අත් වැල් බැඳ ගන්න තරු සමඟ ආදරණීය අම්මාට සුබ පතන්න 💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 10:15 PM මොරටුව ඉන්ජිනේරු පීඨයේ සචින්ත අපිත් එක්ක sms එකක් එවල ගීත ඉල්ලන්න සම්භන්ධ වෙනව..... 2018 බැච් එකේ ඔක්කොම යාළුවො එකතුකරගන්නව කියල තියෙනව .... සචින්ත ඉල්ලන්නෙ චාමර වීරසිංහ ගේ " ආදර මගේ අම්මා....." එහෙනම් සචින්තයි යාළුවො හැමෝමයි එකතු කරන් අපි යමු ඒ ලස්සන ගීතයට 0 Imalka HewageVeteran MemberPosts:4533 09 May 2019 10:17 PM හලෝ........හලෝ.....ආයුබෝවන් සංජු අක්කේ... ඉතා කාලෝචිත වැඩසටහනක් මේක.........ඔබටත් මටත් ජීවිතය දුන් ආදරණීය අම්මා වෙනුවෙන් මම කැමතියි වික්ටර් රත්නායක මහත්මාගේ ආදරයේ උල්පත වු අම්මා ගීතයේ විශේෂ විස්තරයකුත් එක්ක පටිගතවුණු සජීවී ගීතය ලබාදෙන්න ලොවේ සියලුම අම්මලා වෙනුවෙන්..... බොහොම ස්තුතියි...! 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 10:26 PM Posted By Imalka on 09 May 2019 10:17 PM හලෝ........හලෝ.....ආයුබෝවන් සංජු අක්කේ... ඉතා කාලෝචිත වැඩසටහනක් මේක.........ඔබටත් මටත් ජීවිතය දුන් ආදරණීය අම්මා වෙනුවෙන් මම කැමතියි වික්ටර් රත්නායක මහත්මාගේ ආදරයේ උල්පත වු අම්මා ගීතයේ විශේෂ විස්තරයකුත් එක්ක පටිගතවුණු සජීවී ගීතය ලබාදෙන්න ලොවේ සියලුම අම්මලා වෙනුවෙන්..... බොහොම ස්තුතියි...! හල්ලෝඕ කසුන් මල්ලී මමත් ආසම සින්දුවක් ඔයා තෝරන් තියෙන්නෙ එහෙනම් අපි අපේ තරු යාලුවො ඔක්කොම එකතු කරන් ලෝකයේ සියළුම අම්මලා වෙනුවෙන් ගැයෙන මේ ලස්සන ගීතයට යමු දිගටම රැඳී සිටින්න තරු සමග....මේ වික්ටර් රත්නායක මහත්මාගේ "සා " ප්‍රසංගයේ සජීවී පටිගත කිරීමක කොටසක්....බලන්න මේක නේද ඔයා ඇහුවේ ? 0 Dilki kapugeAdvanced MemberPosts:958 10 May 2019 02:00 AM මේක නම් හරිම වටින වැඩසටහනක් මමත් ආසයි නන්දා මාලනී මහත්මියගෙ මිහි මඩලේ අඳුරු කුසේ ගීතයට..... සියලූම මව් වරුන්ට උපහාරයක් වේවා 0 chamara duleepMost Senior MemberPosts:13471 10 May 2019 03:17 AM Posted By Udari on 09 May 2019 09:57 PM මැයි මස 12 ලෝක අම්මාවරුන්ගේ දිනයයි. අම්මා සිහි වීමට විශේෂ දිනයක් අවශ්‍ය නොවේ. හුස්ම වැටෙන හැම මොහොතකම අපේ සිතේ ඉහලම ස්තානයේ අම්මා සිටී. ජීවිතයේ නොයෙකුත් රාජකාරි , හැලහැප්පීම් නිසා සමහර විට අපිට අම්මා ගැන සොයා බැලීමට තිබෙන වේලාව සීමිත විය හැක. ඒ කෙසේ වෙතත් අපි ඒ ගෙදර බුදුන් අම්මාගේ දිනය නිමිත්තෙන් මේ විශේෂ වැඩසටහන සූදානම් කරේ දයාබර අසන්නන් වෙනුවෙනි. මෙම වැඩසටහනෙන් ඔබට ඔබ ආසම කරන අම්මා ගැන කියවෙන ගීත ඉල්ලීම් ගෙන ආ හැක. එසේනම් අත් වැල් බැඳ ගන්න තරු සමඟ ආදරණීය අම්මාට සුබ පතන්න 💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞 හරිම ලස්සනයි අනේ මේ වැඩසටහන..... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 May 2019 09:09 AM Posted By Udari on 09 May 2019 09:57 PM මැයි මස 12 ලෝක අම්මාවරුන්ගේ දිනයයි. අම්මා සිහි වීමට විශේෂ දිනයක් අවශ්‍ය නොවේ. හුස්ම වැටෙන හැම මොහොතකම අපේ සිතේ ඉහලම ස්තානයේ අම්මා සිටී. ජීවිතයේ නොයෙකුත් රාජකාරි , හැලහැප්පීම් නිසා සමහර විට අපිට අම්මා ගැන සොයා බැලීමට තිබෙන වේලාව සීමිත විය හැක. ඒ කෙසේ වෙතත් අපි ඒ ගෙදර බුදුන් අම්මාගේ දිනය නිමිත්තෙන් මේ විශේෂ වැඩසටහන සූදානම් කරේ දයාබර අසන්නන් වෙනුවෙනි. මෙම වැඩසටහනෙන් ඔබට ඔබ ආසම කරන අම්මා ගැන කියවෙන ගීත ඉල්ලීම් ගෙන ආ හැක. එසේනම් අත් වැල් බැඳ ගන්න තරු සමඟ ආදරණීය අම්මාට සුබ පතන්න 💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞 මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාගේ මේ වගේ සංවේදී වැඩසටහනක් කිරීම පිළිබඳව.. (අද ගොඩක් එෆ්.එම්. කරන්නේ වාචාලයෝ වගේ කියවන එක) අම්මා තාත්තා කරපු කැපවීම් අපට තේරුණේ අප දෙමාපියන් වූ පසුවයි... මටත් දෙන්න සුනිල් එදිරිසිංහයන්ගේ .... දෙවෙනි බුදුන් ලෙස ලොවම උවන් කල.... ගීතය නැවතත් මාගේ ස්තූතිය... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 May 2019 10:03 AM harima watinawa me wadasatahana nago..matath denna asanka priyamanthage - labunath neth yuga dahasaka 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 May 2019 12:06 PM ඉතාමත් වටිනා මාතෘකාවක්.. නමුත් මම නම් මව් වරුන්ගේ, පියවරුන්ගේ ගුරු දිනය යනුවෙන් දවසක් වෙන් කරන එකට නම් කැමැත්තක් නැහැ. මේවා බටහිර රට වලට නම් ගැලපෙනවා. මොකද වයස ස්ම්පූර්ණ වූ ගමන් දරුවන් දෙමාපියන්ගෙන් ඈත්වෙලා වෙනම ජීවත් වෙන්නේ,, එයාලා එම දිනයට පමණක් පැමිණ මල් කලඹක් පිළිගන්වනවා.. ඕක තමයි මේ දිනයක් වෙන් කිරීමට ප්‍රධානම හේතුව. මමත් ආසයි නන්දා මාලනී මහත්මියගේ අම්මාවරුණේ ගීතය අහන්න. 0 You are not authorized to post a reply. Page 8 of 25 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies