You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Aug 2019 03:18 PM by  Imalka Hewage
කාගෙ සින්දුවක් ද අහන්නෙ
 1432 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 72 << < 7891011 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
31 Oct 2018 06:56 AM
4
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
31 Oct 2018 09:48 AM
මම කියනවා 5 කියලා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
01 Nov 2018 05:57 AM
මටත් හිතෙන්නේ 5 කියලා.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Nov 2018 09:17 PM
4, 5 තෝරගත්ත අය හේතුත් කියන්න බලාන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
01 Nov 2018 10:01 PM
මම 5 කියල කිව්වේ - ඔය වැඩේ මම නම් කරන්නෙ කොහොමද කියල බැලුව. මට කරන්න අපහසු 5 තමයි ඔය විදිහට. මොකද මම දකුණත් කරුවෙක් නිසා පහසුම විදිහ තමයි ඔය 5 එකේ තියෙන්නෙ. වමත් නම් ඔහොම කරන්න අපහසුයි. බන්දේසිය වමතේ තියාගෙන දකුණතින් එකේ තියෙන යමක් ලබා දෙන එක තමයි දකුණත් කරුවෝ කරන්නෙ. වැරදි නම් මාව නිවැරදි කරන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
02 Nov 2018 06:43 AM
ඔන්න ඉතින් උත්තරය කිව්වහම හෙතුත් අහනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
02 Nov 2018 08:26 AM
Posted By maduranga001 on 01 Nov 2018 10:01 PM
මම 5 කියල කිව්වේ - ඔය වැඩේ මම නම් කරන්නෙ කොහොමද කියල බැලුව. මට කරන්න අපහසු 5 තමයි ඔය විදිහට. මොකද මම දකුණත් කරුවෙක් නිසා පහසුම විදිහ තමයි ඔය 5 එකේ තියෙන්නෙ. වමත් නම් ඔහොම කරන්න අපහසුයි. බන්දේසිය වමතේ තියාගෙන දකුණතින් එකේ තියෙන යමක් ලබා දෙන එක තමයි දකුණත් කරුවෝ කරන්නෙ. වැරදි නම් මාව නිවැරදි කරන්න.

මදුරංග මල්ලිගේ මේ තේරීම හරි කියලා මට හිතෙනවා....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
02 Nov 2018 04:47 PM
5 තමා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
02 Nov 2018 07:20 PM
Posted By indika76 on 02 Nov 2018 08:26 AM
Posted By maduranga001 on 01 Nov 2018 10:01 PM
මම 5 කියල කිව්වේ - ඔය වැඩේ මම නම් කරන්නෙ කොහොමද කියල බැලුව. මට කරන්න අපහසු 5 තමයි ඔය විදිහට. මොකද මම දකුණත් කරුවෙක් නිසා පහසුම විදිහ තමයි ඔය 5 එකේ තියෙන්නෙ. වමත් නම් ඔහොම කරන්න අපහසුයි. බන්දේසිය වමතේ තියාගෙන දකුණතින් එකේ තියෙන යමක් ලබා දෙන එක තමයි දකුණත් කරුවෝ කරන්නෙ. වැරදි නම් මාව නිවැරදි කරන්න.

මදුරංග මල්ලිගේ මේ තේරීම හරි කියලා මට හිතෙනවා....

ඒම තමා, මදුරන්ග අය්ය දස්සය නේ.......

දකුණු අතේ බන්දේසියෙ ගෙනියන වීදුරු මේස උඩ තියෙන්න වම් අත යොදා ගන්නෙ   .....

සමන්ත අය්ය ත්  sha අය්යත් හරි උත්තරේට සැනසිලි තෑගි දිනුව ඔන්න

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Nov 2018 07:50 PM
Posted By Udari on 02 Nov 2018 07:20 PM

ඔය තෑගී ගත්ත කෙනෙක් නෑ ...............
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
02 Nov 2018 08:14 PM
😂😂😂😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Nov 2018 02:51 PM
[url=https://postimages.org/][/url][url=https://postimages.org/it/]pic upload[/url]

මූණු ගැනල වෝග් ජුවලර්ස් වෙතින් වටිනා ත්‍යාගයත් දිහා ගන්න 😂
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Nov 2018 03:00 PM
මටනං 3 පේන්නෙ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
05 Nov 2018 03:08 PM
Posted By Imalka on 12 Oct 2018 04:52 PM
ගාතනය වුනා කියලා අදහස් කරේ කුමක්ද ?
කුමක් එසේ උවද ඒ වෙනත් ස්ථානයකදී විය හැකිය. මේ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා පටිපාටිය වෙන වෙන් වශයෙන් අන්‍යෝන්‍ය වශයනේ වෙනස් ව විවිධ ස්ථාන වල එකිනෙකාව නොදන්නා ලෙස සිදු වූවානම් මේ මේ කිසිවෙක් කිසිම දෙකට වගකිව යුතු නොවේ, මේ පොස්ටුව නිර්මාණය කල කෙනා ගැන සොයා බැලිය යුතුයි හිටං
ඉමල්ක අයියා සි අයි ඩී එකේ වගෙයි 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
05 Nov 2018 03:34 PM
Posted By Udari on 02 Nov 2018 07:20 PM
Posted By indika76 on 02 Nov 2018 08:26 AM
Posted By maduranga001 on 01 Nov 2018 10:01 PM
මම 5 කියල කිව්වේ - ඔය වැඩේ මම නම් කරන්නෙ කොහොමද කියල බැලුව. මට කරන්න අපහසු 5 තමයි ඔය විදිහට. මොකද මම දකුණත් කරුවෙක් නිසා පහසුම විදිහ තමයි ඔය 5 එකේ තියෙන්නෙ. වමත් නම් ඔහොම කරන්න අපහසුයි. බන්දේසිය වමතේ තියාගෙන දකුණතින් එකේ තියෙන යමක් ලබා දෙන එක තමයි දකුණත් කරුවෝ කරන්නෙ. වැරදි නම් මාව නිවැරදි කරන්න.

මදුරංග මල්ලිගේ මේ තේරීම හරි කියලා මට හිතෙනවා....

ඒම තමා, මදුරන්ග අය්ය දස්සය නේ.......

දකුණු අතේ බන්දේසියෙ ගෙනියන වීදුරු මේස උඩ තියෙන්න වම් අත යොදා ගන්නෙ   .....

සමන්ත අය්ය ත්  sha අය්යත් හරි උත්තරේට සැනසිලි තෑගි දිනුව ඔන්න

අට මේ තරගය ගැන සැකයි ...ජරාව කනවා වගෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Nov 2018 07:55 PM
Posted By sha733 on 05 Nov 2018 03:00 PM
මටනං 3 පේන්නෙ

කෝ අය්ය  ගස් උඩ බලල නෑනෙ...

රන් අභරණ දිනන්ට ඕනි නම් ආයි හොඳට ගනින්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 Nov 2018 08:10 PM
15යි............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
05 Nov 2018 08:12 PM
මූණු නම් 12ක් දැක්කා....ඒ උනාට මහා මොකද්ද වගේ පින්තූරෙකිත් පේනවා හිටං නෙමෙයි ඉඳං
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Nov 2018 11:21 PM
Posted By Ind007ka on 05 Nov 2018 03:34 PM
Posted By Udari on 02 Nov 2018 07:20 PM
Posted By indika76 on 02 Nov 2018 08:26 AM
Posted By maduranga001 on 01 Nov 2018 10:01 PM
මම 5 කියල කිව්වේ - ඔය වැඩේ මම නම් කරන්නෙ කොහොමද කියල බැලුව. මට කරන්න අපහසු 5 තමයි ඔය විදිහට. මොකද මම දකුණත් කරුවෙක් නිසා පහසුම විදිහ තමයි ඔය 5 එකේ තියෙන්නෙ. වමත් නම් ඔහොම කරන්න අපහසුයි. බන්දේසිය වමතේ තියාගෙන දකුණතින් එකේ තියෙන යමක් ලබා දෙන එක තමයි දකුණත් කරුවෝ කරන්නෙ. වැරදි නම් මාව නිවැරදි කරන්න.

මදුරංග මල්ලිගේ මේ තේරීම හරි කියලා මට හිතෙනවා....

ඒම තමා, මදුරන්ග අය්ය දස්සය නේ.......

දකුණු අතේ බන්දේසියෙ ගෙනියන වීදුරු මේස උඩ තියෙන්න වම් අත යොදා ගන්නෙ   .....

සමන්ත අය්ය ත්  sha අය්යත් හරි උත්තරේට සැනසිලි තෑගි දිනුව ඔන්න

අට මේ තරගය ගැන සැකයි ...ජරාව කනවා වගෙ

හී.....පගා නෑ අය්ය .....සර්ව සාධාරණයි.......මෙන්න  මේ මූණු ටික හරියට  කියල  මේ සැරේ තෑග්ග  ගන්නකො
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Nov 2018 11:22 PM
Posted By chamaramind on 05 Nov 2018 08:10 PM
15යි............

හෑ.....කාගෙ කාගෙ මූණුත් එක්කද
0
You are not authorized to post a reply.
Page 9 of 72 << < 7891011 > >>