Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 72 << < 56789 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3960 22 Oct 2018 09:04 PM ඔළුව කැකරෙනව වගේ 0 chamara duleepMost Senior MemberPosts:13471 22 Oct 2018 09:26 PM K භාජනය 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Oct 2018 09:37 PM හා මේ ඉන්නෙ විවිධ හපන්නු....... 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Oct 2018 10:12 PM G තමයි හරි උත්තරේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Oct 2018 10:46 PM @ චාමර K වලට එන්න විදියක් නෑ මල්ලී.. J එකට එන ජලය L වලට යනවා නේද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Oct 2018 10:47 PM @ ඉමල්ක G වලට එන්නේ D වලින්නේ .. C සිට D වලට එන බටය වහලානේ... 0 Imalka HewageVeteran MemberPosts:4533 22 Oct 2018 10:56 PM Posted By indika76 on 22 Oct 2018 10:47 PM @ ඉමල්ක G වලට එන්නේ D වලින්නේ .. C සිට D වලට එන බටය වහලානේ... කෑගහන්න එපා බං.....උඹේ තර්කය හරි,,, ඒඋනාට මගේ උත්තරේ G 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Oct 2018 11:07 PM G පුරවන්න පුළුවන් B හිල්කලොත්... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Oct 2018 06:13 AM F තමයි.. 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Oct 2018 06:27 AM Posted By indika76 on 22 Oct 2018 10:46 PM @ චාමර K වලට එන්න විදියක් නෑ මල්ලී.. J එකට එන ජලය L වලට යනවා නේද? ඔව් අයියේ දැන් තමයි මීටර් වුණේ F තමයි... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Oct 2018 07:42 PM හොඳම හපනා අපේ ඉන්දික අය්යායි....... අය්යගෙ තෑග්ග ලඟදීම ගෙදරටම ලැබෙයි 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Oct 2018 07:57 PM Posted By indika76 on 22 Oct 2018 11:07 PM G පුරවන්න පුළුවන් B හිල්කලොත්... උත්තරේ G කිව්වේ උදාරි "හපන" හින්දා..බං. රිදෙන්න හැපුවොත් කියලා මට බය හිතුනා , අනික නරක තැනක් හැපුවොත් එහෙම... බොරු නම් බලපන්..... මට තේරෙන සිංහලෙන් හිතෙන්නේ හෙව්ව කෙනාව එයා පනවා කියලා නේද 0 isuru sampathSuper Senior MemberPosts:7342 23 Oct 2018 08:27 PM Posted By Imalka on 23 Oct 2018 07:57 PM Posted By indika76 on 22 Oct 2018 11:07 PM G පුරවන්න පුළුවන් B හිල්කලොත්... උත්තරේ G කිව්වේ උදාරි "හපන" හින්දා..බං. රිදෙන්න හැපුවොත් කියලා මට බය හිතුනා , අනික නරක තැනක් හැපුවොත් එහෙම... බොරු නම් බලපන්..... මට තේරෙන සිංහලෙන් හිතෙන්නේ හෙව්ව කෙනාව එයා පනවා කියලා නේද රිදෙන්න හපන එකක් නෑ ඔය කිවුවට ඉන්දික අයියව ... පවු අපේ ඉන්දික76 අයියා ....... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Oct 2018 08:36 PM දැන් මක්කැයි හපන්නෙ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Oct 2018 11:15 PM හි හි මෙන්න මෙයාල ඉන්දික අය්යව බය කරනව,....... අය්යට ලැබුන තෑග්ග දැක්කොත් කට්ටියට ඇඬෙයි..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Oct 2018 03:51 AM හි හි මෙන්න මෙයාල ඉන්දික අය්යව බය කරනව,....... අය්යට ලැබුන තෑග්ග දැක්කොත් කට්ටියට ඇඬෙයි.....අපි අපිවම හපාගෙන අඬන්න හරි කියන්නකො අනේ දීපු තෑග්ග. දෙක තුනක් හරියට කිව්ව මාත්. ලැබුණු දෙයක් නම් නොමැත ඉතිං. අඩුම තරමෙ සැනසිලි තෑග්ගක් වත් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 24 Oct 2018 10:44 AM Posted By maduranga001 on 24 Oct 2018 03:51 AM හි හි මෙන්න මෙයාල ඉන්දික අය්යව බය කරනව,....... අය්යට ලැබුන තෑග්ග දැක්කොත් කට්ටියට ඇඬෙයි.....අපි අපිවම හපාගෙන අඬන්න හරි කියන්නකො අනේ දීපු තෑග්ග. දෙක තුනක් හරියට කිව්ව මාත්. ලැබුණු දෙයක් නම් නොමැත ඉතිං. අඩුම තරමෙ සැනසිලි තෑග්ගක් වත් හෑ.....අය්යගෙ තෑගි තවමලැබුනෙ නෑද.... කොහෙද මේ තැපැල් ස්ට්‍රයික් නේ.....ඉක්මනට ලැබෙයි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 24 Oct 2018 08:54 PM [url=https://postimages.org/][/url] 0 isuru sampathSuper Senior MemberPosts:7342 24 Oct 2018 09:23 PM 60 යි 0 chamara duleepMost Senior MemberPosts:13471 25 Oct 2018 06:07 AM 97 0 You are not authorized to post a reply. Page 7 of 72 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games