Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 72 << < 678910 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Oct 2018 06:35 AM 98 යි 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Oct 2018 06:29 PM 97 මෙවර තෑගි මල්ල දිනාගන්නේ chamaramind...... චාමර ආර්පිකෝ සුපර් ගිහින් මම් කීව කීල ඔයාගෙ බඩු මල්ල ලබා ගන්න ....හී 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Oct 2018 07:08 PM දැන් මේකේ ඌරෙක් කීයද ? කුරුල්ලෙක් කීයද ? ගෝනෙක් කීයද ? මට නම් මේකේ උත්තරේ 70 කියලා හිතෙන්නේ උත්තරේ සාධනය කර පෙන්නන්න කෝ 0 chamara duleepMost Senior MemberPosts:13471 25 Oct 2018 07:14 PM Posted By Udari on 25 Oct 2018 06:29 PM 97 මෙවර තෑගි මල්ල දිනාගන්නේ chamaramind...... චාමර ආර්පිකෝ සුපර් ගිහින් මම් කීව කීල ඔයාගෙ බඩු මල්ල ලබා ගන්න ....හී ඔයා ආර්පිකෝ එකේ අයිතිකාරියද? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Oct 2018 07:23 PM Posted By chamaramind on 25 Oct 2018 07:14 PM Posted By Udari on 25 Oct 2018 06:29 PM 97 මෙවර තෑගි මල්ල දිනාගන්නේ chamaramind...... චාමර ආර්පිකෝ සුපර් ගිහින් මම් කීව කීල ඔයාගෙ බඩු මල්ල ලබා ගන්න ....හී ඔයා ආර්පිකෝ එකේ අයිතිකාරියද? පණ්ඩිතය වෙන්නෙ නැතුව දුවන්නයි කීවෙ තෑග්ග ඕනි නම් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Oct 2018 07:24 PM Posted By Imalka on 25 Oct 2018 07:08 PM දැන් මේකේ ඌරෙක් කීයද ? කුරුල්ලෙක් කීයද ? ගෝනෙක් කීයද ? මට නම් මේකේ උත්තරේ 70 කියලා හිතෙන්නේ උත්තරේ සාධනය කර පෙන්නන්න කෝ මෙහෙමයි අය්ය 3X = 42 X= 14 14 + 14 + 6Y = 34 Y = 1 ( කුරුල්ලෙක් විතරක් ( අත්ත නැතුව )) Z + 6 + Z = 86 Z = 40 Last line 40 + 1 + (4 × 14 ) = 97 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Oct 2018 08:34 PM Posted By Udari on 25 Oct 2018 07:24 PM Posted By Imalka on 25 Oct 2018 07:08 PM දැන් මේකේ ඌරෙක් කීයද ? කුරුල්ලෙක් කීයද ? ගෝනෙක් කීයද ? මට නම් මේකේ උත්තරේ 70 කියලා හිතෙන්නේ උත්තරේ සාධනය කර පෙන්නන්න කෝ මෙහෙමයි අය්ය 3X = 42 X= 14 14 + 14 + 6Y = 34 Y = 1 ( කුරුල්ලෙක් විතරක් ( අත්ත නැතුව )) Z + 6 + Z = 86 Z = 40 Last line 40 + 1 + (4 × 14 ) = 97 එතකොට කුරුල්ලෙකුගේ වටිනාකම සහ අත්තක වටිනාකම සමාන බව හැඟවෙන ඉඟිය ඇති පේලිය කෝ ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Oct 2018 09:40 PM athඅත්ත බිඳෙයි. පය බුරුලෙන්.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Oct 2018 09:53 PM Posted By maduranga001 on 25 Oct 2018 09:40 PM athඅත්ත බිඳෙයි. පය බුරුලෙන්.. දිනන්න නම් අතු බිඳෙනවට බය වෙලා බෑ ඉතිම්..හී 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Oct 2018 09:55 PM Posted By Imalka on 25 Oct 2018 08:34 PM Posted By Udari on 25 Oct 2018 07:24 PM Posted By Imalka on 25 Oct 2018 07:08 PM දැන් මේකේ ඌරෙක් කීයද ? කුරුල්ලෙක් කීයද ? ගෝනෙක් කීයද ? මට නම් මේකේ උත්තරේ 70 කියලා හිතෙන්නේ උත්තරේ සාධනය කර පෙන්නන්න කෝ මෙහෙමයි අය්ය 3X = 42 X= 14 14 + 14 + 6Y = 34 Y = 1 ( කුරුල්ලෙක් විතරක් ( අත්ත නැතුව )) Z + 6 + Z = 86 Z = 40 Last line 40 + 1 + (4 × 14 ) = 97 එතකොට කුරුල්ලෙකුගේ වටිනාකම සහ අත්තක වටිනාකම සමාන බව හැඟවෙන ඉඟිය ඇති පේලිය කෝ ? හෙ හෙ .....මේ පොස් මැත්ස් වල එහෙම ඉඟි නෑ අනේ .... අවසාන පේලිය මුලින් බලල ඉන්න ඕන, ඒකෙ රූපෙ දෙකට කඩල නම් ඉතින් සමානව බෙදල හිතින් තමා ගන්න ඕන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Oct 2018 10:01 PM Posted By Udari on 25 Oct 2018 09:53 PM දිනන්න නම් අතු බිඳෙනවට බය වෙලා බෑ ඉතිම්..හී අපි ඉතිං අත්ත නොබිද තමයි ඉතිං මොන දේ කළත්. අත්තත් බේරගෙන දිනන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Oct 2018 10:10 PM Posted By Udari on 24 Oct 2018 08:54 PM [url=https://postimages.org/][/url] මම කියනවා කුරුල්ලා 1.5 යි. අත්ත 0.5 යි කියලා. එතකොට ඌරා 14 යි. ගෝනා 40 යි. ඒ අනුව පිළිතුර 97.5 යි... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 25 Oct 2018 10:25 PM Posted By indika76 on 25 Oct 2018 10:10 PM Posted By Udari on 24 Oct 2018 08:54 PM [url=https://postimages.org/][/url] මම කියනවා කුරුල්ලා 1.5 යි. අත්ත 0.5 යි කියලා. එතකොට ඌරා 14 යි. ගෝනා 40 යි. ඒ අනුව පිළිතුර 97.5 යි... හි...හි ඒම ඔට්ටු නෑ.......ෆයිතගරස් දඩ ගහනෝ ඕම කළොත් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Oct 2018 06:37 AM මෙහෙම ඕක යටින් ගැහුවා නම් හරිනෙ. මේ උත්සව සමයේ කුරුල්ලෙක් ගන්න සෑම දෙනාටම අත්තක් නොමිලේ.. තොග අවසන් වන තුරු පමණයි. තොග සීමිතයි. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න. ඔබත් අදම ඔබේ කුරුල්ලා වෙන් කරවා ගන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Oct 2018 08:21 AM අත්ත විතරක් ගන්න බැරිද? 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Oct 2018 08:33 AM Posted By indika76 on 25 Oct 2018 10:10 PM Posted By Udari on 24 Oct 2018 08:54 PM [url=https://postimages.org/][/url] මම කියනවා කුරුල්ලා 1.5 යි. අත්ත 0.5 යි කියලා. එතකොට ඌරා 14 යි. ගෝනා 40 යි. ඒ අනුව පිළිතුර 97.5 යි... පිළිතුර නිවැරදියි.....ඔබට ලකුණු 10 ක් ලැබෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Oct 2018 11:17 AM මේ වගේ ගැටලුනම් මහ විකාර අක්‍රමිකතා ගොඩක් තියෙනවා මේ ගැටලු ඉදිරිපත් කරන කවුරැවත් හරි පිලිතුර දන්නෙ නෑ ගුණ කිරීම් බෙදීම් එකතු කිරීම් කවලමේ තියෙනවනං වරහන් අනිවාර්යය විය යුතුයි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Oct 2018 06:56 PM ගුණ කිරීම් බෙදීම් එකතු කිරීම් කවලමේ තියෙන කොට ඒවා යොදා ගන්නා පිළිවෙලක් තියෙනවා ව න් බෙ ගු ධ රි කියලා.. ඒ කියන්නේ () / x + - ලෙසින්... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 30 Oct 2018 06:50 PM [url=https://postimages.org/][/url] 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Oct 2018 05:14 AM 4 වෙනි කෙනා 0 You are not authorized to post a reply. Page 8 of 72 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games