Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Aug 2019 03:18 PM by Imalka Hewage කාගෙ සින්දුවක් ද අහන්නෙ 1432 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 72 << < 34567 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Oct 2018 10:32 PM C1 සිට B 1 වලට යන්න දොරක් හෝ කවුලුවක් නෑනේ.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Oct 2018 11:29 PM Posted By maduranga001 on 16 Oct 2018 09:57 PM මෙහෙමවත් හරිද? ඒ සැරේ නම් මධු අය්ය සල්ලි ඔක්කොටම වැඩේ දීල👏👏 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Oct 2018 11:30 PM Posted By indika76 on 16 Oct 2018 10:32 PM C1 සිට B 1 වලට යන්න දොරක් හෝ කවුලුවක් නෑනේ.. ඇයි අය්ය ඔය C සහ B අතර දොරක් තියෙන්නෙ 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Oct 2018 04:16 PM Posted By Udari on 16 Oct 2018 11:29 PM Posted By maduranga001 on 16 Oct 2018 09:57 PM මෙහෙමවත් හරිද? ඒ සැරේ නම් මධු අය්ය සල්ලි ඔක්කොටම වැඩේ දීල👏👏 දැන් නම් සල්ලි මල්ල අරන් 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Oct 2018 04:21 PM Posted By maduranga001 on 16 Oct 2018 09:57 PM මෙහෙමවත් හරිද? හරි නැහැ.......බිත්තියේ දොරක් හෝ කපොල්ලක් නැහැ හිටං, ඔතනින් යන්න නම් ඉක්මනට මැරිලා අහවල් එකෙක් වෙලා ඉපදිලා බිත්තිය හරහා යන්න වෙනවා හිටං 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2018 04:26 PM Posted By Imalka on 17 Oct 2018 04:21 PM Posted By maduranga001 on 16 Oct 2018 09:57 PM මෙහෙමවත් හරිද? හරි නැහැ.......බිත්තියේ දොරක් හෝ කපොල්ලක් නැහැ හිටං, ඔතනින් යන්න නම් ඉක්මනට මැරිලා අහවල් එකෙක් වෙලා ඉපදිලා බිත්තිය හරහා යන්න වෙනවා හිටං එතන බිත්තියේ දොරක් බං තියෙන්නෙ. දොර ඇරල තියෙන්නෙ. බිත්තියට කෙලින් ඉඳල බලද්දී විවෘත වූ අවකාශය පෙනෙන්නෙ නැහැ. ඇරපු දොර තමයි ඔය තියෙන්නෙ. ඒක වැරදි නම් අපි කියමු උදාරි නගාට උත්තරේ කියන්න කියල. 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Oct 2018 04:29 PM Posted By maduranga001 on 16 Oct 2018 07:48 PM මේක තමයි නිවැරදි ක්‍රමේ,.....මදුරංග උඹ හෙලියක් කුලයට අරගෙන ඔය ටික ගනින්....එල මචන්..අලුත් තාක්ශනේ පාවිචිචි කරන්න ඕනා හිටං. අනුමානය : (හෙලිකොප්ටරේ බිල්ඩිමට පාත් කරද්දී සල්ලි කොළ ටික හුළඟට විසිරී යනවා) මම මම පයින් ගිහින් යට ඉඳන් නොමිලේ සල්ලි ටික ගන්නම් - ෂොපින් බෑග් එකක් අරන් යන්න ඕන) කොහොමද ටිකිරි මොළේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Oct 2018 05:23 PM අපි හැරෙන්න දගලනකොට මධුරංග අයිය සල්ලි ටික අරන් පැනල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2018 05:28 PM අනුමානය : (හෙලිකොප්ටරේ බිල්ඩිමට පාත් කරද්දී සල්ලි කොළ ටික හුළඟට විසිරී යනවා)ඕක සේප්පුවකනේ බන් තියෙනව කියන්නෙ. ඒකයි හෙලියෙන් යන්නෙ. නැත්නම් මාත් යන්නෙ ස්පයිඩර් මෑන් වගේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Oct 2018 06:20 PM හෙලියෙන් ගිහින් බහින්න තැනක් තියෙනවද සේප්පුවක් නම් 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Oct 2018 06:34 PM Posted By maduranga001 on 17 Oct 2018 04:26 PM Posted By Imalka on 17 Oct 2018 04:21 PM Posted By maduranga001 on 16 Oct 2018 09:57 PM මෙහෙමවත් හරිද? හරි නැහැ.......බිත්තියේ දොරක් හෝ කපොල්ලක් නැහැ හිටං, ඔතනින් යන්න නම් ඉක්මනට මැරිලා අහවල් එකෙක් වෙලා ඉපදිලා බිත්තිය හරහා යන්න වෙනවා හිටං එතන බිත්තියේ දොරක් බං තියෙන්නෙ. දොර ඇරල තියෙන්නෙ. බිත්තියට කෙලින් ඉඳල බලද්දී විවෘත වූ අවකාශය පෙනෙන්නෙ නැහැ. ඇරපු දොර තමයි ඔය තියෙන්නෙ. ඒක වැරදි නම් අපි කියමු උදාරි නගාට උත්තරේ කියන්න කියල. අය්ය හරි....ඒ දොර ඇරල නිසා පේන්නෙ නැත්තෙ.... මෙයාලයි ඉරිසියාව.........අය්ය ඔන්න ඔය ගත්ත සල්ලි ටික බැන්ක් කරන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2018 06:39 PM Posted By sha733 on 17 Oct 2018 06:20 PM හෙලියෙන් ගිහින් බහින්න තැනක් තියෙනවද සේප්පුවක් නම් බැබැහැ ඉන්නේ කවුද බන්.. පාත් වෙලා ගත්ත.. විදල ආව. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Oct 2018 07:19 PM [url=https://postimages.org/][/url] ගෑල් ළමයෙක් මරා දාල, අර 4 දෙනාගෙන් කවුරු වෙන්න පුළුවන් ද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2018 08:10 PM අනේ අම්මප මේ උදාරි නගත් ගේන එව්ව. එකක් හොයල ඉවර වුනා විතරයි ඔලුව කචල් කරගෙන හොයපන්කො දැන් ආයෙත්. එක එක විදිහට හිතන්න පුළුවන්. මට හිතෙන්නෙ 4 කියල. ඇයි එහෙම කියන්නෙ කියල කියන්නම්කො. 0 Udeshika HerathVeteran MemberPosts:3960 17 Oct 2018 10:19 PM ඇයි බම් මේම ඒව ගෙනත් අපිට පිස්සු හදවන්නෙ 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Oct 2018 11:04 PM Posted By maduranga001 on 17 Oct 2018 08:10 PM අනේ අම්මප මේ උදාරි නගත් ගේන එව්ව. එකක් හොයල ඉවර වුනා විතරයි ඔලුව කචල් කරගෙන හොයපන්කො දැන් ආයෙත්. එක එක විදිහට හිතන්න පුළුවන්. මට හිතෙන්නෙ 4 කියල. ඇයි එහෙම කියන්නෙ කියල කියන්නම්කො. ඔන්න අය්ය අහින්සකයො මිනීමරුවො කරනව 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 17 Oct 2018 11:05 PM Posted By Udeshika Herath on 17 Oct 2018 10:19 PM ඇයි බම් මේම ඒව ගෙනත් අපිට පිස්සු හදවන්නෙ නොමිලේ දෙන රහස් පොලිසි සේවය..... කලින් ඉගැන්නුවෙ සේප්පු උස්සන හැටි 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 Oct 2018 11:16 PM 1 මම හිතන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2018 11:32 PM Posted By isurusam on 17 Oct 2018 11:16 PM 1 මම හිතන්නේ 1 කියන්නෙ ඇයි කියල හේතුත් එක්ක පහදන්න ඕන මල්ලි. නිකන්ම 1 කියල බැහැ ලංකාවේ පොලිසිය වගේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2018 11:34 PM මට නම් හිතෙන්නෙ අර වේටරයා වෙන්න ඕන. නැත්නම් මූ හෝඩුවාවක් හරි දන්නව. පේන්නේ නැද්ද වේටර තැන බිරන්තට්ටු වෙලා ඉන්න හැටි. දෙකක් ඇන්න නම් වචනෙ ගන්න තිබ්බ. 0 You are not authorized to post a reply. Page 5 of 72 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games