You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 49 of 59 << < 4748495051 > >>
Author Messages

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
01 Jan 2018 12:00 AM
Posted By maduranga001 on 19 Dec 2017 09:07 PM
කාටද පුළුවන් ඉස්සර ආපු හින්දි ගී කැසට් සෙට් එක පීඉවෙලින් දෙන්න.

මතකද "මධුරි" කියල ආව කැසට් සෙට් එකක්. 1,2 3 කියල

අන්න ඒ සෙට් එක පුළුවන් නම් ලබා දෙන්නකෝ..


මගේ ළඟ තියෙනවා චම්පා කල්හාරිගේ දීවානා කියල එකක්නම්. එකේ  පොඩ්ඩක් අදින සීන්  එකක් තියෙනවා. ඒ නිසා රිප් කරේ නැහැ. ඕනෙනම් කරලා දෙන්නම්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jan 2018 10:12 PM
Posted By smt90 on 12 Dec 2017 06:02 AM
මේ ඇල්බම් දෙක කාලගද තියෙන්නේ....

                                                     

                                                                                            



http://www.sl-stun.com/Forum/aft/1031/afpgj/22#149872
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 03:26 AM
Posted By wasangaama on 30 Dec 2017 06:52 AM
ශ්‍රී ලාල් අබේකෝන් ගේ හිනා - 2 කෝලන් ඇල්බම් එක තියෙනවද. ආපු දවස්වලම බෑන් කරානේ ඒක.
මේකෙ සින්දු ටික යූ ටියුබ් එකේ තියෙනවා. සින්දු 10 ම

සින්දුවෙන් සින්දුව හොයල බලන්න

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Jan 2018 09:34 PM
සිසිර හා ඉන්ද්‍රනිගේ MP3 කාලග හරි තියෙනවාද
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Jan 2018 09:44 PM
තියෙනවා ගාමිනි අය්යෙ ආවහම දෙන්නද ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Jan 2018 07:00 AM
Posted By Ind007ka on 25 Jan 2018 09:44 PM
තියෙනවා ගාමිනි අය්යෙ ආවහම දෙන්නද ?


හා හා මල්ලි එක හොදා 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jan 2018 10:27 PM
Posted By gamini on 25 Jan 2018 09:34 PM
සිසිර හා ඉන්ද්‍රනිගේ MP3 කාලග හරි තියෙනවාද
http://www.sl-stun.com/Forum/aft/403/afpg/15

මෙතැන බලන්න ගාමිණී.. ඉන්දික 76 මල්ලී  දීලා තියෙනවා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2018 12:23 AM
ඔව් සිසිර ඉන්ද්‍රානි කැසටි ඔක්කොම වගේ පෙලට දුන්නා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Jan 2018 09:41 AM
Posted By samantha on 26 Jan 2018 10:27 PM
Posted By gamini on 25 Jan 2018 09:34 PM
සිසිර හා ඉන්ද්‍රනිගේ MP3 කාලග හරි තියෙනවාද
http://www.sl-stun.com/Forum/aft/403/afpg/15

මෙතැන බලන්න ගාමිණී.. ඉන්දික 76 මල්ලී  දීලා තියෙනවා.


හා හොදයි, ඔබට ස්තුති සමන්ත 
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Jan 2018 10:07 AM
ඉන්දික 76 අපරාදේ කියන්න බැහැ සිසිර ගී මට හිතුවාටත් වඩා අවලා ස්තුති මල්ලි ඔයාට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Feb 2018 08:40 AM
හමුදා සෙබල ලක්ශ්මන් ගුනසේන සන්ෆ්ලවර් සමග කල ඇල්බමය තියෙනවාද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2018 08:49 AM
හමුදා සෙබල ලක්ශ්මන් ගුනසේන සන්ෆ්ලවර් සමග කල ඇල්බමය තියෙනවාද ?
අනිවර්යයෙන්ම මේ ඇල්බම් එක තරිඳු මල්ලි ළඟ ඇති හසිත අයියෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2018 10:14 PM
මගේ ලගත් නැහැ අයියේ මේ ඇල්බම් එක
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2018 07:50 AM
හරි බලමුකො තරිදු මල්ලිගෙනුත් අහලා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
09 Feb 2018 10:11 PM
Posted By hasithad on 06 Feb 2018 07:50 AM
හරි බලමුකො තරිදු මල්ලිගෙනුත් අහලා.

ලබා දේනම් 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Feb 2018 07:59 AM
ගොඩක් ස්තූතියි මල්ලි...හැකි වෙලාවක ලබා දෙන්න එහෙනම්.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
10 Feb 2018 07:49 PM
Posted By hasithad on 10 Feb 2018 07:59 AM
ගොඩක් ස්තූතියි මල්ලි...හැකි වෙලාවක ලබා දෙන්න එහෙනම්.


PM කරා 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2018 04:27 AM
මේක තීනවද කා ළඟ හරි?

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
12 Feb 2018 08:38 AM
Posted By maduranga001 on 12 Feb 2018 04:27 AM
මේක තීනවද කා ළඟ හරි?

ලබා දේනම්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2018 09:18 AM
එල. එල.. තරිඳු මල්ලි. මට ලින්කුව පීඑම් කරන්න. හොඳේ..
0
You are not authorized to post a reply.
Page 49 of 59 << < 4748495051 > >>