You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 50 of 59 << < 4849505152 > >>
Author Messages

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
12 Feb 2018 09:36 PM
Posted By maduranga001 on 12 Feb 2018 09:18 AM
එල. එල.. තරිඳු මල්ලි. මට ලින්කුව පීඑම් කරන්න. හොඳේ..

PM කරා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2018 11:55 PM
ගොඩක් ස්තූතියි තරිඳු මල්ලි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Feb 2018 05:14 PM
කො මටත් ඔනෙ සුවදැති ගී
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Feb 2018 07:22 PM
කාගේ ළග තියේද පොඩි ජෝති මහතාගේ සිංදු.තියේ නම් දෙනකෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Feb 2018 10:32 PM
Posted By chamaramind on 18 Feb 2018 07:22 PM
කාගේ ළග තියේද පොඩි ජෝති මහතාගේ සිංදු.තියේ නම් දෙනකෝ

කවුද මේ පොඩි ජෝති කියන්නේ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 02:14 AM

මෙයා තමයි පොඩි ජෝති..මෙයාගේ සින්දු තියනවාද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2018 09:22 AM
මොනවද මෙයා කියන සිංදු? ජෝතිගේම ඒවාද? වෙන අලුත් සිංදු තියෙනවද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2018 09:25 AM

‍පොඩි ජෝති පැවිදි බිමට





කොට්ටාව ග්‍රාමය තම උපන්බිම කරගත් ශාන්ත විජේසිරි නම් වූ මොහු කලා පවුලකින් සංගීත ක්ෂේත්‍රයේ හිණිපෙත්ත කරා යාමට වාසනාව ලැබිමෙන් පසු ‍පොඩි ජෝතිපාල නමින් ජනතාව අතරට පිවිසියේය. එච්.ආර්. ජෝතිපාල නම් වූ ඒ අග්‍රගණයේ ගායකයා ඉදිරිපිටදීම ඔහු අනුකරණය කරමින් ඔහුගේ ආශිර්වාදය මැද ලතා වල්‍පොල ගායිකාව හා එක්ව ගී රැසක් ගයා ජනාදරයට පාත්‍ර වූ මොහු දේශීය සංගීතයේ පියාවන විශාරද ඩබ්.ඩී. අමරදේවයානන්ටද තබ්ලා වාදනයෙන් දායක විය.
විවාහ දිවියට පිවිස දරුවන් 05 දෙනකුගේ ආදරණීය පියකු ලෙසින් පවු‍ලේ සියලුම යුතුකම් ඉටුකොට අවසානයේදී එම ගිහි දිවියෙන් සමුගත්තේ තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාතීන්ගේ විශේෂ ආශිර්වාදය මතයි.
ශාන්ත විජේසිරි කලාකරුවා ප්‍රසිද්ධ තබ්ලා වාදකයකු, ඡායාරූපශිල්පියකු, මාධ්‍යවේදියකු හා ‍ජ්‍යොතිෂඥ ලෙස කටයුතු කරමින් 1970 වසරේදී කලායතනයක්ද පවත්වාගෙන යමින් කලාවට මහත් සේවාවක් ඉටු කළේය.
වාදනයෙන්, ගායනයෙන් හා රංගනයෙන් රටට දැයට සමාජයට ඔහු කළ සේවය අතිමහත්ය. ආදර්ශමත් පියකු ලෙසින් තම බිරිඳ ඇතුළු දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුවද තමාගේ සියලුම බලා‍පොරොත්තු සුන් කරමින් අවස්ථා කීපයකදීම ඔහුට මුහුණදීමට සිදුවූ රෝග පීඩාවලදී ඔහුගේ යටිසිත කොදුරමින් ඔහුට බලකර ඇත්තේ ගිහි දිවිය තම සසර ගමනට බාධාවක් බවකි.



තම නිවස අසල වූ වත්තේගම ජිනරතන හිමි වැඩවසන කුරුවිට බෞද්ධ විහාරස්ථානයට වී දවසේ වැඩිවේලාවක් ඔහු බණ භාවනාවේ හා ආගමික වතාවත්වල යෙදෙමින් බිරිඳ හා දරුවන්ගේ හිත පළුදු නොවනසේ තම සුමග සොයා යන ගමනට ඔවුනගේ කැමැත්ත හා ආශිර්වාදය ලබා ගත්තේය. එම විහාරස්ථානයේ වස්සාන සමයේ කැපකරු ලෙස මාස 03ක සේවාවටද එක්වූ ඔහු තම සසර ගමන කෙටි කරගන්නට තම පැවිදි දිවිය උරුම වී ඇති බව සනාථ කර ගත්තේ දෙනෙක් සතුටු කඳුළෙන් පුරවා ගනිමිනි.
මිනිස් ජීවිතයේ සියලුම සැප සම්පත් ආශාවන් පරයමින් හා බුදුහිමි දේශනා අනුව යමින් පැවිදි දිවිය තෝරාගත් ශාන්ත විජේසිරි කලාකරුවා මාධ්‍යයට කීවේ ගිහි දිවියත් සමග අපාගතවීමට වඩා පැවිදි වී නිවනට යාම තමාට සම්පතක් බවයි.
තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාති හිතමිතුරන්ගේ උතුම් ආශිර්වාදය මැද 2016 ඔක්තෝම්බර් මස 26 දින කුරුවිට විහාරස්ථානයේ පැවැති විශේෂ ආගමික උත්සවයකදී වත්තේගම ජිනරතන හිමි ඉදිරියේ කොට්ටාවේ විජයවංශ නමින් පැවිදි බිමට පිවිසි මෙම කලාකරුවා ඊට නොබෝ දිනකින් බෝත‍ලේගම සාමවිහාරාධිපති ශාස්ත්‍රපති බෝත‍ලේගම සංඝරතන නාහිමියන්ගේ විශේෂ ආරාධනයක් මත මේ වන විට බෝත‍ලේගම සාමවිහාරවාසි හිමිනමක් ලෙස වැඩ වසති.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:11 PM
Posted By maduranga001 on 19 Feb 2018 09:22 AM
මොනවද මෙයා කියන සිංදු? ජෝතිගේම ඒවාද? වෙන අලුත් සිංදු තියෙනවද?
mei tiyenne

https://youtu.be/7MvUIB-ruNs

https://youtu.be/D4MjrINuUH0

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2018 11:49 PM
මට නිකං ටැපලෙනවා වගේ
හරියටම කවුද පොඩි ජෝති
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 02:21 AM
මේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකෝ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2018 07:42 AM
මගේ ලග නෑ මේක.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
08 Mar 2018 02:52 AM
Posted By chamaramind on 03 Mar 2018 02:21 AM
මේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකෝ.
මගේ ලග නැහැ

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Mar 2018 05:37 PM
Posted By chamaramind on 03 Mar 2018 02:21 AM
මේ ඇල්බම් එක තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකෝ.
128 න් තියනවා ඕනේනම් දෙන්නම් .....

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 01:55 AM
දෙන්නකෝ...
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 03:33 AM
ස්තුතියි ඔබට මගේ ඉල්ලිමට ඉටු කළාට.........
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
10 Mar 2018 09:50 PM
අජිත් මුතුකුමාරණ සෙනෙහසක කඳුළු ඇල්බම් එක තියෙන කෙනෙක් දෙන්න. එකේ පලවෙනි ගීතයයි අවසන් ගීතයයි තිබුනත් ඇති. යුනිවර්සල් රිමෝට් එකක් චෙක් කරන්න ගිහිල්ල අකරතැබ්බයක් උනා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Mar 2018 10:36 PM
දෙන්නම්. PM බලන්න
1

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
10 Mar 2018 11:24 PM
බොහොම ස්තුතියි සමන්ත අයියේ මා වෙනුවෙන් ඇල්බම් එක අප්ලෝඩ් කරාට. 
0
You are not authorized to post a reply.
Page 50 of 59 << < 4849505152 > >>