You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 48 of 59 << < 4647484950 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Nov 2017 09:11 AM
128න් හරි 129න් හරි කමක් නැහැ මල්ලි. තියෙන විදිහකට දීහන්කෝ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2017 07:21 AM
ඒකනේ ...චාමරයා කඩේ වහලද ?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Dec 2017 05:31 AM
sunrise අනං මනං නන්ස්ටොප් එක හොයලා දෙන්න......
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Dec 2017 02:26 AM
Posted By hasithad on 03 Dec 2017 05:31 AM
sunrise අනං මනං නන්ස්ටොප් එක හොයලා දෙන්න......

PM kara
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Dec 2017 07:43 AM
Posted By tharindudar on 05 Dec 2017 02:26 AM
Posted By hasithad on 03 Dec 2017 05:31 AM
sunrise අනං මනං නන්ස්ටොප් එක හොයලා දෙන්න......

PM kara
අපිටත් අහන්න එවන්න ..........

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Dec 2017 05:06 AM
Posted By tharindudar on 05 Dec 2017 02:26 AM
Posted By hasithad on 03 Dec 2017 05:31 AM
sunrise අනං මනං නන්ස්ටොප් එක හොයලා දෙන්න......

PM kara
ගොඩක් ස්තූතියි තරිදු මල්ලි මගේ ඉල්ලීම ඉටු කලාට. 

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Dec 2017 06:02 AM
මේ ඇල්බම් දෙක කාලගද තියෙන්නේ....

                                                     

                                                                                            


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Dec 2017 05:02 PM
නියම ඇල්බම් දෙකක්....කාගේ ගාවද තියෙන්නේ........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Dec 2017 06:26 PM
මගේ ළගත් නැත..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Dec 2017 09:25 PM
Posted By smt90 on 12 Dec 2017 06:02 AM
මේ ඇල්බම් දෙක කාලගද තියෙන්නේ....

                                                     

                                                                                           




මේක දෙන්නම්.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
15 Dec 2017 11:04 PM
Posted By samantha on 15 Dec 2017 09:25 PM 
මේක දෙන්නම්.
ගොඩක් ස්තුතියි අයියේ.... 

හැකි වෙලාවක ලාබා දෙන්න.. 


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Dec 2017 07:01 AM
ඔය ඉල්ලීම ඉටු වෙලා තියෙන්නේ.....මගේ ලග ඔය ඇල්බම් දෙකම නෑ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Dec 2017 05:51 PM
අනේ මටත් ඔනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2017 09:07 PM
කාටද පුළුවන් ඉස්සර ආපු හින්දි ගී කැසට් සෙට් එක පීඉවෙලින් දෙන්න.

මතකද "මධුරි" කියල ආව කැසට් සෙට් එකක්. 1,2 3 කියල

අන්න ඒ සෙට් එක පුළුවන් නම් ලබා දෙන්නකෝ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2017 01:07 AM
Posted By maduranga001 on 19 Dec 2017 09:07 PM
කාටද පුළුවන් ඉස්සර ආපු හින්දි ගී කැසට් සෙට් එක පීඉවෙලින් දෙන්න.

මතකද "මධුරි" කියල ආව කැසට් සෙට් එකක්. 1,2 3 කියල

අන්න ඒ සෙට් එක පුළුවන් නම් ලබා දෙන්නකෝ..

ඔය දැන් තියෙනා හින්දි ගීත වලට වඩා පැරණි ඒවා ලස්සනයි, ලබා දෙන කෙනෙකු ඉන්නවානම්................. මාවත් අමතක කරන්නට එපා 
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
23 Dec 2017 08:29 AM
Posted By maduranga001 on 19 Dec 2017 09:07 PM
කාටද පුළුවන් ඉස්සර ආපු හින්දි ගී කැසට් සෙට් එක පීඉවෙලින් දෙන්න.

මතකද "මධුරි" කියල ආව කැසට් සෙට් එකක්. 1,2 3 කියල

අන්න ඒ සෙට් එක පුළුවන් නම් ලබා දෙන්නකෝ..

මගේ ලග නම් හින්දි සින්දු නම් නැහැ 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Dec 2017 07:33 AM
කැසට් නම් තියෙනවා කීපයක්ම ....හැබැයි රෙකෝඩ් නෑ තාම.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Dec 2017 08:13 AM
Posted By gamini on 22 Dec 2017 01:07 AM
ඔය දැන් තියෙනා හින්දි ගීත වලට වඩා පැරණි ඒවා ලස්සනයි, ලබා දෙන කෙනෙකු ඉන්නවානම්................. මාවත් අමතක කරන්නට එපා 
ඒක ඇත්ත ගාමිණි අයියෙ. පැරණි හින්දි ගීත වලට තමයි මගෙත් කැමැත්ත. "මධුරි" කැසට් සෙට් එක දාගෙන යන්නකෝ තියෙනවා නම්. 

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
30 Dec 2017 06:52 AM
ශ්‍රී ලාල් අබේකෝන් ගේ හිනා - 2 කෝලන් ඇල්බම් එක තියෙනවද. ආපු දවස්වලම බෑන් කරානේ ඒක.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
31 Dec 2017 07:24 AM
මගේ ලග නම් නෑ මල්ලි.
0
You are not authorized to post a reply.
Page 48 of 59 << < 4647484950 > >>