You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 5912345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Mar 2015 06:53 PM

    Legends - Rukantha, Chandralekha

    CD's back cover

     
    Sinhala Music

     කවුරුහරි තියෙන පින්වතෙක් මට 320kbps වලින් මේ albums ටික දෙන්නකෝ..... 

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Mar 2015 06:54 PM
    Album Title: Legends - Rukantha, Chandralekha
    Artist: Rukantha And Chandralekha
    Producer: Torana
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Mar 2015 07:04 PM
    320bit nathoooooooooo
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Mar 2015 07:08 PM

     


    මායිමේ ඉඳන් - රූකාන්ත -  හැබැයි 160kbps (පාස්වර්ඩ් යොදා ඇත. පුද්ගලික පරිභෝජනය සඳහා පමණයි.)
    Link - https://www.mediafire.com/?0n4rszmhjg4s0n4



    "නීල නුවන්" එකත් තියෙනවා. වෙන කෙනෙක් නොදැම්මොත් දාන්නම්.

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Mar 2015 07:19 PM
    me set ekama tiyanawa 320 bit natho....
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Mar 2015 07:55 PM
    Posted By Ind007ka on 05 Mar 2015 06:53 PM

    Legends - Rukantha, Chandralekha

    CD's back cover

     
    Sinhala Music

     කවුරුහරි තියෙන පින්වතෙක් මට 320kbps වලින් මේ albums ටික දෙන්නකෝ..... 

     

    උඹ සිංදුත් අහනවද බං...

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Mar 2015 08:09 PM

    ane mata 320KBPS one..nattam quality naha..thiyena pinwathek nadda???

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    05 Mar 2015 08:33 PM
    තියෙනව තියෙනව බං..කලබල නොවී හිටපං..
    ඔර්ජිනල් සීඩී තියෙන්නේ..
    කන්වර්ට් කරලා අප්ලෝඩ් කරල දෙන්න දවස් කීපයක් යාවි..
    (ගෙදර තියෙන්නේ.. සදුදට වගේ දෙන්නම්)
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    05 Mar 2015 08:51 PM


    ඔය තියෙන්නේ දාන්න කට්ටිය.. අපි මොනවට නහිනවද නිකන්..

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 Mar 2015 08:56 PM

    danam kanak ahila inna pluwan.......

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    05 Mar 2015 09:58 PM
    Posted By indika76 on 05 Mar 2015 08:33 PM
    තියෙනව තියෙනව බං..කලබල නොවී හිටපං..
    ඔර්ජිනල් සීඩී තියෙන්නේ..
    කන්වර්ට් කරලා අප්ලෝඩ් කරල දෙන්න දවස් කීපයක් යාවි..
    (ගෙදර තියෙන්නේ.. සදුදට වගේ දෙන්නම්)

    anna ehema ennako rattaran

     

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Mar 2015 08:23 PM
    Posted By indika76 on 05 Mar 2015 08:33 PM
    තියෙනව තියෙනව බං..කලබල නොවී හිටපං..
    ඔර්ජිනල් සීඩී තියෙන්නේ..
    කන්වර්ට් කරලා අප්ලෝඩ් කරල දෙන්න දවස් කීපයක් යාවි..
    (ගෙදර තියෙන්නේ.. සදුදට වගේ දෙන්නම්)

    ada sandudada....?

     

     

    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    09 Mar 2015 08:27 PM
    පව් බන් කොල්ල ටිකක් බිසී ඇති මේ දවස් ටිකේ..ටිකක් ඉවසල ඉදපන් ...........
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    09 Mar 2015 08:44 PM
    Posted By kingD on 09 Mar 2015 08:27 PM
    පව් බන් කොල්ල ටිකක් බිසී ඇති මේ දවස් ටිකේ..ටිකක් ඉවසල ඉදපන් ...........

     

    ලයිට් යනව බං..

    දෙපාරක්ම අප්ලෝඩ් කරන්න ට්‍රයි කරා.. (අප්ලෝඩ් වෙන්නේ ගොළුබෙලි වේගෙන්)

     

    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    09 Mar 2015 08:48 PM
    Posted By indika76 on 09 Mar 2015 08:44 PM
    ලයිට් යනව බං..

    දෙපාරක්ම අප්ලෝඩ් කරන්න ට්‍රයි කරා.. (අප්ලෝඩ් වෙන්නේ ගොළුබෙලි වේගෙන්)

     

    ඔව් බන් ඉන්දි 007 ට  රූකාන්ත වැහිලද කොහෙද මෙච්චර හදිස්සි 

     

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Mar 2015 08:55 PM
    oya albam tika ahane natuwa ninda yaneth nalu..........
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Mar 2015 09:55 PM

    as deka piyana nida ganna mata baa....

    baa baa mata nidanna baa...

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    09 Mar 2015 10:53 PM
    as daeka aragena nidaganna...........
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    11 Mar 2015 11:43 PM

    මල්ලි රූකාන්ත නිදි ද 

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    11 Mar 2015 11:48 PM
    Posted By Ind007ka on 09 Mar 2015 09:55 PM

    as deka piyana nida ganna mata baa....

    baa baa mata nidanna baa...

     

    සිරාවට.. මටත් ඔය සීන් එක තියෙනවා.. මදුරු කොයිල් එකක් ගහ ගන්න.. ඒත් හරි යන්නේ නැත්නම් නිදි පෙති දෙකක් ගන්න.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. මදුරුවෝ නෙවෙයි පැත්ත පළාතේ එන්නේ..

     

    0
    You are not authorized to post a reply.
    Page 1 of 5912345 > >>