You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 51 of 59 << < 4950515253 > >>
Author Messages

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
20 Mar 2018 02:51 AM
ප්‍රොමිසස් Live in koria
ප්‍රොමිසස් සමග ප්‍රියංක රම්මන්ඩල ඇල්බම් දෙක තියෙනවද.
දෙකම සාරංගා කැසට්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Mar 2018 03:15 AM
ඇත්තට්ම දැන් ප්‍රොමිසස් කො ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:18 AM
ඒවා නම් මං ගාවත් නැහැ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2018 01:54 AM
තියෙනවා නම් මේක දෙන්නකෝ.

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
21 Mar 2018 04:57 AM
Posted By maduranga001 on 21 Mar 2018 01:54 AM
තියෙනවා නම් මේක දෙන්නකෝ.



මගේ ලග නම් නැහැ 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Mar 2018 07:50 AM
මේක මගේ ලගත් නෑ.....චාමර ලග ඇති සමහර විට.අහලා බලමු.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Mar 2018 09:24 PM
ඔය ඇල්බම් එක මං ගාව නැහැ අයියේ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Mar 2018 09:15 PM
ඉස්සර තිබුන කණ්ඩායම් ගීත කා ලග හරි තියෙනවා නම් මට දෙන්නකෝ ...............
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2018 10:07 PM
කන්ඩායම් ගීත කිව්වෙ super golden chimes වගෙ ඒවද ?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Mar 2018 10:00 AM
Posted By Ind007ka on 27 Mar 2018 10:07 PM
කන්ඩායම් ගීත කිව්වෙ super golden chimes වගෙ ඒවද ?

නැහැ දර්මරත්න බ්‍රදස් - මුන්ස්ටෝන් - ලාබම්බාස් - ජෙට් ලයිනස් - ලා සිලනියාස් - ---- ගෝල්ඩන් චයිස් එහෙමත් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2018 10:15 AM
නැහැ දර්මරත්න බ්‍රදස් - මුන්ස්ටෝන් - ලාබම්බාස් - ජෙට් ලයිනස් - ලා සිලනියාස් - ---- ගෝල්ඩන් චයිස් එහෙමත් 
meමෙයින් කිහිපයක් මීට පෙර සයිට් එකේ වැටුණා වගේ මතකයි. පෝස්ට් කරපු ඇය හැකි නම් නැවත ගාමණි අයියට ලින්ක් ටික ලබා දුන්න නම් හරි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Mar 2018 09:29 PM
මගේ ලඟ නම් ධර්මරත්න සහෝදරයෝ, ගෝල්ඩන් චයිම්ස් ඇල්බම්ස් තිබුණා. නමුත් මේ දවස්වල මම කාර්‍ය බහුලයි. අවස්ථාවක් ලැබුණොත් දෙන්නම්.. දැන් නැවත මව් රට යන්න සූදානම් වෙනවා.ගෙදර බඩු ඇසුරුම් කරනවා.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Mar 2018 05:21 AM
Posted By samantha on 29 Mar 2018 09:29 PM
මගේ ලඟ නම් ධර්මරත්න සහෝදරයෝ, ගෝල්ඩන් චයිම්ස් ඇල්බම්ස් තිබුණා. නමුත් මේ දවස්වල මම කාර්‍ය බහුලයි. අවස්ථාවක් ලැබුණොත් දෙන්නම්.. දැන් නැවත මව් රට යන්න සූදානම් වෙනවා.ගෙදර බඩු ඇසුරුම් කරනවා.


අවාම ඉලා ගන්න පුළුවනි එහෙනම් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Mar 2018 06:49 AM
Posted By gamini on 30 Mar 2018 05:21 AM

අවාම ඉලා ගන්න පුළුවනි එහෙනම් 

අනිවාර්යෙන්ම.... අද ගාමිණී මැසේජ් කරන විට මම හිටියේ අපේ නිවසේ ගබඩා කාමරයේ.. එතැනට සිග්නල් මදි. ඒක තියෙන්නේ මිම් මට්ටමට පහලින්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2018 12:15 AM
ඉස්සර කළින් සයිට් එකේදී මම ධර්මරත්න සහෝදරයන්ගේ ඇල්බමයක් දුන්න 'සුහඳ පැතුම්' කියල. මට ඒක දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එක මම PM කරන්නම්. මගේ ළඟ නම් තියෙන්නෙ මෙච්චරයි. තව හොයල බලල තිබුනොත් එවන්නම්.

http://www.4shared.com/rar/LsMzq6VU...thers.html
Dharmarathne Brothers - Suhada Sithin

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Apr 2018 09:58 AM
Posted By maduranga001 on 02 Apr 2018 12:15 AM
ඉස්සර කළින් සයිට් එකේදී මම ධර්මරත්න සහෝදරයන්ගේ ඇල්බමයක් දුන්න 'සුහඳ පැතුම්' කියල. මට ඒක දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එක මම PM කරන්නම්. මගේ ළඟ නම් තියෙන්නෙ මෙච්චරයි. තව හොයල බලල තිබුනොත් එවන්නම්.

http://www.4shared.com/rar/LsMzq6VU/Dharmarathne_Brothers.html
Dharmarathne Brothers - Suhada Sithin

තැන්ක්ස් මල්ලි 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Apr 2018 09:59 AM
Posted By maduranga001 on 02 Apr 2018 12:15 AM
ඉස්සර කළින් සයිට් එකේදී මම ධර්මරත්න සහෝදරයන්ගේ ඇල්බමයක් දුන්න 'සුහඳ පැතුම්' කියල. මට ඒක දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එක මම PM කරන්නම්. මගේ ළඟ නම් තියෙන්නෙ මෙච්චරයි. තව හොයල බලල තිබුනොත් එවන්නම්.

http://www.4shared.com/rar/LsMzq6VU/Dharmarathne_Brothers.html
Dharmarathne Brothers - Suhada Sithin

තැන්ක්ස් මල්ලි 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 11:05 AM
Posted By maduranga001 on 02 Apr 2018 12:15 AM
ඉස්සර කළින් සයිට් එකේදී මම ධර්මරත්න සහෝදරයන්ගේ ඇල්බමයක් දුන්න 'සුහඳ පැතුම්' කියල. මට ඒක දෙන්න පුළුවන්. පාස්වර්ඩ් එක මම PM කරන්නම්. මගේ ළඟ නම් තියෙන්නෙ මෙච්චරයි. තව හොයල බලල තිබුනොත් එවන්නම්.

http://www.4shared.com/rar/LsMzq6VU/Dharmarathne_Brothers.html
Dharmarathne Brothers - Suhada Sithin


මේ ඇල්බම් වල සිංදු අහලා නෑ අයියේ මටත් දෙන්නකෝ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2018 01:51 PM
මේවා පැරණි ලස්සන ගීත මල්ලි. මම එවන්නම්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2018 07:01 PM
Posted By maduranga001 on 02 Apr 2018 01:51 PM
මේවා පැරණි ලස්සන ගීත මල්ලි. මම එවන්නම්.


ස්තුතියි අයියේ....
0
You are not authorized to post a reply.
Page 51 of 59 << < 4950515253 > >>