You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Nov 2020 01:12 AM by  tea man
My Albums all 320Kbps 2 albums more 2 come
 45 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

tea man
Basic Member
Basic Member
Posts:288






--
13 Feb 2015 11:56 PM

    Hello

     

    Me mage 1st Album eka me web site eke

     

    Namal Udugama Original Music ekka Cd Quality recordings " Very Best Of Namal"

    Namal Udugama Mahathata Ikman Suwa Patahmu

    Image and video hosting by TinyPic

     

    Link - http://www.mediafire.com/download/p67l2ot3uy7tyyc/Very+Best+of+namal.rar

    pm for the pass 

    Mp3 320 kbps - Lame 3.99r

     

    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    14 Feb 2015 12:35 AM

    ඔන්න මන් ඉස්සෙල්ලම පෝලිමට එකතු වෙනවා එහෙනම්  

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Feb 2015 02:22 AM
    මේ දවස් වල වැඩිය කථාබහ වෙන ගායකයෙක් තමයි නාමල්. ඔහුට ඉක්මන් සුවය පතමින් ඔයාගේ ප්‍රථම ඇල්බම් එක බලාගෙන ඉන්නවා.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Feb 2015 03:33 AM
    හප්පච්චියේ.. ගෙට ගොඩවෙන්නෙම තෑගිත් උස්සගෙන.. ඕවා මෙතැනින් තියලා ඈදි ගන්නකො එහෙනම්.. හැමදාම අපේ ගෙදරම ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්කම..
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Feb 2015 06:37 AM
    enakota his athinnma awith na tagith aragenam awith........
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    14 Feb 2015 07:01 PM
    Ada denawa neda Malliyo mea album eka
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    14 Feb 2015 07:33 PM
    Posted By kingD on 14 Feb 2015 07:01 PM
    Ada denawa neda Malliyo mea album eka

     

    ඊයේම දීලා තිබුණානේ.

     

    0

    tea man
    Basic Member
    Basic Member
    Posts:288






    --
    15 Feb 2015 12:56 AM

    MY next uplaod - Prince Udaya Priyantha Seegiriye Kurutu Gee


    Download - Thttps://www.mediafire.com/?m8bg4gakcq363fl 
    Mp3 320kbps Lame 3.99r

    pw protected pm for pw

    2

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    15 Feb 2015 01:12 AM
    එල.. එල.. බොහොම ස්තුතියි ඔයාගේ කැපවීමට...
    මමත් පෝලිමට දාගන්නකෝ..
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    15 Feb 2015 01:52 AM

    Posted By teaman on 13 Feb 2015 11:56 PM

    Hello



     



    Me mage 1st Album eka me web site eke



     



    Namal Udugama Original Music ekka Cd Quality recordings " Very Best Of Namal"



    Namal Udugama Mahathata Ikman Suwa Patahmu



    Image and video hosting by TinyPic



     



    Link - http://www.mediafire.com/download/p67l2ot3uy7tyyc/Very+Best+of+namal.rar



    pm for the pass 



    Mp3 320 kbps - Lame 3.99r



     



    Wowed, niyamayi malli. Onna math gannawa meka,, oyata godak sathutuyi api wenuwen mea wena mahansiyata.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    15 Feb 2015 01:55 AM

    Posted By teaman on 15 Feb 2015 12:56 AM

    MY next uplaod - Prince Udaya Priyantha Seegiriye Kurutu Gee





    Download - Tomorrow

    Mp3 320kbps Lame 3.99r



    Niamayi Prince ge album mage lagath ne
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    15 Feb 2015 03:58 AM
    නියමයි. තවත් ඇල්බම් එකක්.. බොහොමත්ම ස්තූතියි.
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    15 Feb 2015 05:37 PM

    teaman matath namal udu gamage PW eka ewanna..oyata TX

     

    namal udugamata salli daana account eka dannawada?..eye pereda news walata kiwwa puluwan nam RS.100/= wath account ekata daanna kiyala oparation ekata..danna kenek inawanam dannako account num,ber eka

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Feb 2015 05:43 PM

    meke tiyanwa antimata.........

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    15 Feb 2015 06:11 PM

    Tx isuru..adama salli daanawa mama

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    15 Feb 2015 06:16 PM

    කලින් අවස්ථාවක කිව්වා මතකයි ඔහුට මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඔහු නමින් ගොඩක් මුදල් එකතු කරනවාය කියා.. එහෙම වෙන්න දෙන්න එපා කියා..
    ඉතින් මේ ගිණුම් අංක හරිද වැරදිද.. කාගේ ඒවාද කියාත් මුලින්ම බලන්න. වීඩියෝ එකක්, පෝස්ටර් එකක් නිර්මාණය කරන්න අපහසු දේවල් නෙවෙයි.. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මට්ටමේ මිනිස්සුනුත් තවම ගොඩක් ඉන්නවා නේ.. ඕනෙම කෙනෙකුගේ කර මතින් ගොසින්..

    ඉල්ලීමක් කරනවා ඔයාලටත් මේක confirm කරලා මටත් කියන්න කියලා.. අනිවා මමත් දානවා සල්ලි.. නාමල් නිසා අපි ජීවිතයේ එක් විනාඩියක් හරි සැහැල්ලු වෙලා තියෙනවා කියන එක නම් ස්ථිරයි...

    නාමල් තරම් 90 දශකයේ මිනිස්සුන්ගේ හිත්වලට එකවර යා හැකිවූ ගායකයෙක් නැති තරම්..

    නාමල්.. ඔයාට ඉක්මන් සුව.. අපි වෙනුවෙන් තව බොහෝ කාලයක් නිරෝගීව සිටිය යුතුයි.. අපට ඔයාව එච්චරටම වටිනවා..

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    15 Feb 2015 06:19 PM

    neth fm site ake tiyanwa..

    http://video.nethfm.com/article/12497

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    15 Feb 2015 06:48 PM
    තෙමෙර මල්ලී ආපු ගමන්ම ඇල්බම් පෝලිමක් දෙන්න වගේ..
    0

    tea man
    Basic Member
    Basic Member
    Posts:288






    --
    18 Feb 2015 05:10 PM
    Onna 2nd album eka update kala
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    18 Feb 2015 05:58 PM
    Posted By teaman on 15 Feb 2015 12:56 AM

    MY next uplaod - Prince Udaya Priyantha Seegiriye Kurutu Gee


    Download - Thttps://www.mediafire.com/?m8bg4gakcq363fl 
    Mp3 320kbps Lame 3.99r

    pw protected pm for pw

     

    බොහොම ස්තුතියි තෙමෙර.. මමත් ගන්නවා මේක.. පුළුවන් වෙලාවක යතුරු එවන්නකො.. මෙහෙම එකක් දාන්න වෙන මහන්සිය ගැන අපි දන්නවා..

     

    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>