You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 47 of 59 << < 4546474849 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Oct 2017 11:08 AM
Posted By hasithad on 01 Oct 2017 08:46 AM
ඔය ඇල්බම් එක සමන්ත අයියා කලින් වතාවක දුන්නද මන්දා.....පොඩි මතකයක් තියෙනවා.
ඔව්. ස්ටන් එකෙන් අරගෙන මමත් පට්ට ගගහ අහපු ඇල්බම් එකක්. නියම සිංදු ටිකක්.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Oct 2017 08:03 AM
මිල්ටන් මල්ලවාරච්චිගේ මා නිසා ඔබ ඇල්බම් එක තියෙනවාද අපේ කවුරු හරි ලග ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Oct 2017 09:35 PM
Posted By hasithad on 02 Oct 2017 08:03 AM
මිල්ටන් මල්ලවාරච්චිගේ මා නිසා ඔබ ඇල්බම් එක තියෙනවාද අපේ කවුරු හරි ලග ?
මිල්ටන්ගේ හෙන සෙට් එකක්ම දුන්න පහුගිය මාස කිහිපයේ. මේකත් දුන්නද මන්ද.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Oct 2017 11:23 PM
Posted By hasithad on 01 Oct 2017 08:46 AM
ඔය ඇල්බම් එක සමන්ත අයියා කලින් වතාවක දුන්නද මන්දා.....පොඩි මතකයක් තියෙනවා.
ඔව් දීල තිබුණා චාමර දැකල නෑ වගේ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Oct 2017 04:37 AM
Posted By sha733 on 02 Oct 2017 11:23 PM
Posted By hasithad on 01 Oct 2017 08:46 AM
ඔය ඇල්බම් එක සමන්ත අයියා කලින් වතාවක දුන්නද මන්දා.....පොඩි මතකයක් තියෙනවා.
ඔව් දීල තිබුණා චාමර දැකල නෑ වගේ



කැසට් වලින් ගත්තු ඒවා නැද්ද අමකර පුරවි,සාගර මත, මේහෙලිය ගේ සින්දු ඒවා නැද්ද ?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Oct 2017 08:24 AM
ඔය සින්දු ඇල්බම් විදියට නම් හොයන්න නැති වෙයි.
ෂා මල්ලිලා ගාව ඇති.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2017 08:47 AM
සන්ෆ්ලවර් තරු සාදය ඇල්බම් එක තියෙනවාද හොයාගන්න.....සවන එකෙන් කරපු ඇල්බම් එකක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Oct 2017 10:38 PM
මගේ ළග නම් තිබුණා.. ඒත් මේ දවස්වල අප්ලෝඩ් කිරීමේ ගැටළුවක් තියෙනවා..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Oct 2017 10:46 PM
මගේ ලඟ නම් නැහැ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2017 07:11 AM
Posted By indika76 on 13 Oct 2017 10:38 PM
මගේ ළග නම් තිබුණා.. ඒත් මේ දවස්වල අප්ලෝඩ් කිරීමේ ගැටළුවක් තියෙනවා..
හදිසි නෑ ඉන්දික අයියේ. ඔයාට පුලුවන් දවසක දාන්න. 



0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Oct 2017 09:58 PM
Posted By samantha on 23 May 2017 10:42 PM


මේ ඇල්බම් එක හොයා ගන්න නැද්ද? නුගේගොඩ KDN එකේ තියෙන බව සඳහන් වෙලා තියෙනවා.


My dear friends,

Now You Can Buy "Sonduru Ahasa" CD from KND Enterprises at Nugegoda Super Market & Sarasavi Book Shops.

Thanks
Shanika Sumanasekara

මේ ඇලබ්ම් එක තවම හොය ගන්න බැරිවුණා..
මේ ඇල්බම් එකත් තවම සොයා ගන්න  බැරිවුණා..

තිස් පස් වසරක් පුරා අඛණ්ඩව සහ නිර්ලෝභීව හෙළ කලා කෙත සරුසාර කිරීම වෙනුවෙන් ප‍්‍රණාමය පුද කිරීමක් ලෙස බණ්ඩාර ඇහැළියගොඩ මහතා වෙත පිදෙන ශ්‍රී කාරියවසම් විසින් සංස්කරණය කරන ලද ‘ජීවිතය කවියක්’ බණ්ඩාර ඇහැළියගොඩ සෞන්දර්ය චරිතාවලෝකනය ග‍්‍රන්ථය සහ පාරමී දම් පුරා නැවුම් ගී සංයුක්ත තැටිය ජනගත කිරීම අගෝස්තු 20 වන දින ප.ව 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Oct 2017 01:15 AM
මේ ඇල්බම් දෙක හොයලා දෙන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Oct 2017 05:38 AM
සොදුරු අහස ඇල්බන් එක K.N.D එකේ නෑ .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Oct 2017 05:44 AM
Posted By isurusam on 24 Oct 2017 05:38 AM
සොදුරු අහස ඇල්බන් එක K.N.D එකේ නෑ .
සරසවි පොත් හල් වල බලන්න  මල්ලී..

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
02 Nov 2017 11:24 PM
Edward Jayakodyge - හිරුමඩල ඇල්බම් එක තියනවා නම් ලබා දෙන්නකෝ හැකි කෙනෙක්

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Nov 2017 11:55 PM
Posted By Dushan on 02 Nov 2017 11:24 PM
Edward Jayakodyge - හිරුමඩල ඇල්බම් එක තියනවා නම් ලබා දෙන්නකෝ හැකි කෙනෙක්

දෙන්නම්..

http://www.sl-stun.com/Forum/aft/1031/afpgj/22#143110
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Nov 2017 12:32 AM
බොහොම ස්තුති සමන්ත අයියේ මෙම ඇල්බමය ලබා දුන්නට
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Nov 2017 08:27 AM
සන්ෂයින් සමග ප්‍රෙඩී සිල්වා ඇල්බමය හොයාගන්න පුලුවන්ද අපේ අයගෙන් ?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Nov 2017 06:00 PM
මේ ඇල්බම් එක නම් මා ගාවත් නෑ 128න් තියෙන්නේ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Nov 2017 08:55 AM
128න් දෙන්න චාමර මල්ලි. ලොකු දෙයක්.
0
You are not authorized to post a reply.
Page 47 of 59 << < 4546474849 > >>