You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 46 of 59 << < 4445464748 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Aug 2017 08:07 AM
ඉල්ලුමට සැපයුම .......... ඉතා වේගයන් ........ ගොඩක් ස්තුති
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Aug 2017 10:41 AM
Posted By gamini on 24 Aug 2017 08:07 AM
ඉල්ලුමට සැපයුම .......... ඉතා වේගයන් ........ ගොඩක් ස්තුති

මම විසින් සිදු කලේ ඉන්දික 76 මල්ලීගේ ඇල්බම් එක නැවත ඔබට ලබාදීම පමණයි. ස්තූතිය  හිමිවිය යුත්තේ ඉන්දික 76 මල්ලී වෙතටයි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Aug 2017 03:38 AM
Freddie Silva ............... කාලගද තියෙන්නේ -- පුලුවානිනම් මට දෙන්න
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Aug 2017 04:19 AM
ෆ්‍රෙඩි සිල්වගෙ ඇල්බමය්ක් මෙ ලගදි දුන්නනෙ ගාමිනි අය්යෙ කවුරු හරි ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Aug 2017 04:46 AM
Posted By gamini on 25 Aug 2017 03:38 AM
Freddie Silva ............... කාලගද තියෙන්නේ -- පුලුවානිනම් මට දෙන්න

මෙම ඇල්බමයේ මුල් අයිතිකරු වන pads  අයියාට මාගේ හදපිරි අවංක ස්තුතිය .

Freddy Silva - Kundumani

https://www.mediafire.com/file/6zoymbkzi99tqth/Freddy%20Silva%20-%20Kundumani.rar

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Aug 2017 04:52 AM
තැන්ක්ස් මල්ලි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Aug 2017 07:07 PM
ඇත්තටම කො මචන් pads අය්යා ..? හොයාගන්න ක්‍රමයක් නැද්ද ..හොද මනුස්සයා ...සමන්ත අය්යා දන්නවා ඇති
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Aug 2017 09:21 PM
Posted By Ind007ka on 25 Aug 2017 07:07 PM
ඇත්තටම කො මචන් pads අය්යා ..? හොයාගන්න ක්‍රමයක් නැද්ද ..හොද මනුස්සයා ...සමන්ත අය්යා දන්නවා ඇති

PADS (දිමුත් ) මල්ලී  තවම Kuwait Airline එකේ වැඩ කරනවා. සමහර වෙලාවට මට කථ කරනවා. ලංකවටත් යන එනවා.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Aug 2017 07:45 PM
Freddy Silva - Kundumani
මටත් දෙන්න කෝ මේ ඇල්බම් එක
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Aug 2017 04:59 AM
2018 හමුවට pads වත් ගෙන්නවා ගමුකො
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Aug 2017 06:20 PM
පනිවිඩයක් යැව්වොත් pads එයි ..මට ආරන්චි වුනා එයාට පහුගිය කාලෙ ගොඩක් කරදර වුනා කියලා
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
27 Aug 2017 07:27 PM
Kagawa hari tiyenawanan Fredy Silva mahathage Vikata rasanga album eka denda puluwanda
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Aug 2017 09:13 AM
මගෙ ලග නම් නෑ. බලමු අනිත් අයගෙත් ප්‍රතිචාරය.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
31 Aug 2017 08:50 PM
අනේ නෑ සුපුන් මලයෝ..විකට රසාංග ඇල්බම් එක නැතෝ... තිබුණ නම් අනිව අප් කරල දෙනව
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Sep 2017 10:25 PM
මේ ඇල්බම් එක කා ලඟවත් නැද්ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2017 04:00 AM
කවුරැ හරි ලග තියෙනවද කදුලු දියවර ඇල්බම් එක
සුගත් සෝමවීර ගීපද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2017 07:01 PM
කාගේ ගාවද තියෙන්නේ ඩබ්ලිව්.ප්‍රේමරත්න ගායකයාගේ පරණ ඇල්බම් එකක්.තියේ නම් එවන්න.ඊයේ රේඩියෝ එකෙ සින්දුවක් ගියා...ලස්සන මියුසික් එකක්

අමකර/යෙහෙලියගේ සින්දු තියෙන එකක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Sep 2017 10:47 PM

Posted By chamaramind on 30 Sep 2017 07:01 PM
කාගේ ගාවද තියෙන්නේ ඩබ්ලිව්.ප්‍රේමරත්න ගායකයාගේ පරණ ඇල්බම් එකක්.තියේ නම් එවන්න.ඊයේ රේඩියෝ එකෙ සින්දුවක් ගියා...ලස්සන මියුසික් එකක්

අමකර/යෙහෙලියගේ සින්දු තියෙන එකක්

http://www.sl-stun.com/Forum/aft/1031
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Oct 2017 12:38 AM
සමන්ත අයියා චාමර මල්ලීගේ ඉල්ලීම ඉටුකරලා තියෙනවා..
ස්තූතියි අයියේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Oct 2017 08:46 AM
ඔය ඇල්බම් එක සමන්ත අයියා කලින් වතාවක දුන්නද මන්දා.....පොඩි මතකයක් තියෙනවා.
0
You are not authorized to post a reply.
Page 46 of 59 << < 4445464748 > >>