Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by maduranga001 Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 59 << < 910111213 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 12 Jul 2016 06:35 AM Posted By hasithad on 12 Jul 2016 06:31 AM 320න් නැති වුනාට කිසිම ප්‍රශ්නයක් නෑ සමන්ත අයියේ.192න් stereo තියෙනවානේ. ලබා දීමම ලොකු දෙයක්නෙ. මේ මොනවා අහනවද. මොකට දීපු එකේ හතර මුල්ල හොයනවද? දීපු එකම මදැයි. මටත් ලින්කුව එවල තිබුණ. ස්තූතියි කියනවා මමත් ඔන්න. 0 sha733Super Senior MemberPosts:7332 13 Jul 2016 05:57 AM මොකක්ද මම ඉල්ලන ඇල්බම් එක.................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Jul 2016 11:03 AM oya illanna thushan danushka kala album ekak nama thamayi bebadda eka hoyala balannako 0 samanthaMost Senior MemberPosts:13194 13 Jul 2016 09:28 PM Posted By DanuLiyanage on 13 Jul 2016 11:03 AM oya illanna thushan danushka kala album ekak nama thamayi bebadda eka hoyala balannako හොයා ගන්න බැරි ඇල්බම් එකද? එහෙමත් නැතිනම් තුශාන් දනුෂ්කවද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 13 Jul 2016 09:39 PM samahara welawata dekama hoyaganna baha samatha ayiye 0 sha733Super Senior MemberPosts:7332 14 Jul 2016 02:58 AM මගෙ ලග තියෙනවා ඒ ඇල්බම් එක එක ට්‍රැක් එකක් නෑරම අප්ලෝඩ් කරල දාන්නද 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Jul 2016 10:50 PM tharaka mallawarachchi ගෙ සින්දු නැද්ද ? 0 sha733Super Senior MemberPosts:7332 16 Jul 2016 03:42 AM සින්දු කියන්නේ අයියේ ඇල්බම කරල තියෙනවද 0 SureshBasic MemberPosts:170 21 Jul 2016 03:25 AM තියෙන පිංවතෙක් මට වික්ටර් රත්නායකගෙ ගැහැනු ළමයිනේ ඇල්බම් එකේ 320න් තියෙන එකක් දෙන්ඩලාකො. මා ගාව තියෙන්නෙ 190. මේකෙ එක්කෙනෙක් දාල තියෙනව හැබැයි එයා දැං ඇක්ටිව් නෑ වගේ. පාස්වර්ඩ් එක ගන්ඩ විදියක් නැති නිසා ඒ ලින්ක් එකෙන් වැඩක් නෑ. මම නිතරම අහන ඇල්බම් එක. ලොකු උදව්වක්. 0 samanthaMost Senior MemberPosts:13194 21 Jul 2016 08:55 PM Posted By Suresh on 21 Jul 2016 03:25 AM තියෙන පිංවතෙක් මට වික්ටර් රත්නායකගෙ ගැහැනු ළමයිනේ ඇල්බම් එකේ 320න් තියෙන එකක් දෙන්ඩලාකො. මා ගාව තියෙන්නෙ 190. මේකෙ එක්කෙනෙක් දාල තියෙනව හැබැයි එයා දැං ඇක්ටිව් නෑ වගේ. පාස්වර්ඩ් එක ගන්ඩ විදියක් නැති නිසා ඒ ලින්ක් එකෙන් වැඩක් නෑ. මම නිතරම අහන ඇල්බම් එක. ලොකු උදව්වක්. මම දෙන්නම්.. http://www.sl-stun.com/Forum/aft/14/afpgj/21#66830 0 maduranga001Most Senior MemberPosts:14123 22 Jul 2016 12:54 AM සමන්ත අයියගේ කාරුණික මැදිහත් වීමට මගේ අවංක ප්‍රණාමය. ! 0 hasithadSuper Senior MemberPosts:5795 07 Aug 2016 11:04 AM ඉෂාක් බෙග් සන්ෂයින් එක්ක කරපු ඇල්බම් එක තියෙන යාලුවෙක් හොයලා දෙන්න. bit rate 128 වුනත් හොදටම ඇති. 0 samanthaMost Senior MemberPosts:13194 07 Aug 2016 11:28 AM Posted By hasithad on 07 Aug 2016 11:04 AM ඉෂාක් බෙග් සන්ෂයින් එක්ක කරපු ඇල්බම් එක තියෙන යාලුවෙක් හොයලා දෙන්න. bit rate 128 වුනත් හොදටම ඇති. මම දෙන්නම් මල්ලී.. හැබැයි කවර නැහැ.. කවර තියෙනවා නම් මට දෙන්න. 0 maduranga001Most Senior MemberPosts:14123 07 Aug 2016 09:10 PM කවර ගැන කවර කතාද සමන්ත අයියේ. දෙන්න.. දෙන්න. දෙන වෙලාවක මටට්‍ර්හ් ලින්කුව දෙන්න. 0 samanthaMost Senior MemberPosts:13194 08 Aug 2016 05:50 AM මේ ඇල්බම් එකේ කවර නැද්ද කවුරුවත් ලඟ. . මගේ ලඟ තිබෙන එකේ වෝටර් මාක් දාලා තියෙන්නේ.. ඒ නිසා නීත්‍යානුකූල නැහැ. 0 maduranga001Most Senior MemberPosts:14123 08 Aug 2016 05:55 AM කවරේ නැතුව දාමු අයියෙ. තියෙන කෙනෙකුට කවරේ අප්ලෝඩ් කරන්න කියමු. 0 hasithadSuper Senior MemberPosts:5795 08 Aug 2016 08:08 AM Posted By samantha on 07 Aug 2016 11:28 AM Posted By hasithad on 07 Aug 2016 11:04 AM ඉෂාක් බෙග් සන්ෂයින් එක්ක කරපු ඇල්බම් එක තියෙන යාලුවෙක් හොයලා දෙන්න. bit rate 128 වුනත් හොදටම ඇති. මම දෙන්නම් මල්ලී.. හැබැයි කවර නැහැ.. කවර තියෙනවා නම් මට දෙන්න. ඇල්බම් කවරය හොයාගන්න පුලුවන් වෙයි අයියේ. ඉල්ලීමට දැක් වූ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සමන්ත අයියා.ගීත ඇල්බමය හැකි වෙලාවක ලබා දෙන්න. 0 isurusamSuper Senior MemberPosts:7342 18 Aug 2016 01:59 AM Sari podiththak Galana gangaki jeewithe Ruk aththana mala mudun Me sindu 3 instrumental ho midi track thiyenawada 0 indika76Most Senior MemberPosts:10459 18 Aug 2016 02:15 AM මගේ ළග තිබුණා කියා මතකයක් නෑ මල්ලී.. මේ ගීතවල instrumental අාවා කියා මතකයක් නෑ.. සමහරවිට ගලන ගගහි ජීවිතේ ගීතයේ නම් හොයාගන්න පුළුවන් වෙයි... 0 hasithadSuper Senior MemberPosts:5795 20 Aug 2016 10:03 AM මගේ ලගත් නෑ මල්ලි.මේවා හොයන්න ටිකක් අමාරුයි. 0 You are not authorized to post a reply. Page 11 of 59 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala