Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by Prasad Maduranga Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 59 << < 1112131415 > >> Author Messages isuru sampathSuper Senior MemberPosts:7342 02 Sep 2016 10:41 PM Posted By Ind007ka on 02 Sep 2016 09:29 PM meka thiyenawadha ? ඔය ඇල්බම් එක මම දාල තිබ්බා කලින් ....... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 03 Sep 2016 12:08 AM පුළුවන් කමක් තියේවිද ඇල්බම් රෙජිස්ටරියක් එය දුන් කෙනාගේ නමත් සමගින් අප්ලෝඩ් කරන්න , උවමනා කෙනෙකුට තමා ලග නොමැති ඇල්බමයක් ඉල්ලා ගන්න ප්‍රයෝජනවත් වනවා නේද? ..........අදහසක් පමණයි......... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Sep 2016 12:19 AM Posted By isurusam on 02 Sep 2016 10:41 PM Posted By Ind007ka on 02 Sep 2016 09:29 PM meka thiyenawadha ? ඔය ඇල්බම් එක මම දාල තිබ්බා කලින් ....... ලින්කුවට ගොඩක් ස්තුත්යි කොල්ලො 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Sep 2016 05:47 AM හසිත අයියගෙ ඉල්ලීම ඔන්න http://www.sl-stun.com/Forum/aft/59...j/22#69972 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Sep 2016 06:47 AM Posted By gamini on 03 Sep 2016 12:08 AM පුළුවන් කමක් තියේවිද ඇල්බම් රෙජිස්ටරියක් එය දුන් කෙනාගේ නමත් සමගින් අප්ලෝඩ් කරන්න , උවමනා කෙනෙකුට තමා ලග නොමැති ඇල්බමයක් ඉල්ලා ගන්න ප්‍රයෝජනවත් වනවා නේද? ..........අදහසක් පමණයි......... පොඩි ගැටළුවක් තියෙනවා එහෙම කළොත්. ඒ නිසයි මෙච්චර කල් එහෙම නොකර හිටියේ. ඒ ගැන නැවත සැරයක් හිතල බලල තීරණයක් ගමුකො. මගේ නමින් ඇල්බම් ත්‍රෙඩ් එකක් මේ සයිට් එකේ නොතිබෙන්නත් හේතුව ඒකයි. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 03 Sep 2016 09:15 AM Posted By maduranga001 on 03 Sep 2016 06:47 AM Posted By gamini on 03 Sep 2016 12:08 AM පුළුවන් කමක් තියේවිද ඇල්බම් රෙජිස්ටරියක් එය දුන් කෙනාගේ නමත් සමගින් අප්ලෝඩ් කරන්න , උවමනා කෙනෙකුට තමා ලග නොමැති ඇල්බමයක් ඉල්ලා ගන්න ප්‍රයෝජනවත් වනවා නේද? ..........අදහසක් පමණයි......... පොඩි ගැටළුවක් තියෙනවා එහෙම කළොත්. ඒ නිසයි මෙච්චර කල් එහෙම නොකර හිටියේ. ඒ ගැන නැවත සැරයක් හිතල බලල තීරණයක් ගමුකො. මගේ නමින් ඇල්බම් ත්‍රෙඩ් එකක් මේ සයිට් එකේ නොතිබෙන්නත් හේතුව ඒකයි. මට දැන් පැහැදිලියි හිතා ගන්න පුළුවනි ඇතිවන ගැටලුව 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Sep 2016 09:50 AM මගේ ඉල්ලීමත් හරි වගේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Sep 2016 10:00 AM හරි අයියේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 05 Sep 2016 05:21 AM ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ඇල්බම් තියන කෙනෙක් ඉන්නවා නම් ul කරලා දෙනවද? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 05 Sep 2016 10:25 AM කට්ටිය ගාව නැති වෙන්න බෑ. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 06 Sep 2016 12:56 AM තියන කෙනෙක් ඉන්නවා නම් දෙන්නකෝ බලන්න 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Sep 2016 09:41 AM හසිත අයිය ඉල්ලුවාා වගේ ඇල්බම් එකක නම දැම්මනං ලේසියි 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Sep 2016 09:56 AM ඔව් එතකොට ලේසියි කාටත්.වැඩෙත් වෙනවා. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 07 Sep 2016 12:21 AM මේ ඇල්බම් දෙක තියනවා නම් පුළුවන් කෙනෙක් ul කරලා දෙනවද? ස්තුති 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Sep 2016 03:35 AM මේ දෙක මගෙ ලග නැ දුෂාන් බලමු තියෙන කෙනෙක් දෙයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Sep 2016 03:41 AM කලකට ඉහතදී ඩවුන්ලෝඩ් කරගෙන තියෙනව මගේ ළඟ ඔය නන්ස්ටොප් එක. හැබැයි 128kbps වලින්. වෙන අය ළඟ නැත්නම් සහ හොඳ කොලිටියෙන් දෙන්න කෙනෙක් නැත්නම් ඔය තියෙන එක මම දෙන්නම්. හැබැයි ඒක මගේ නෙවෙයි. වෙන කොහෙන් හරි ඉස්සර ඩවුන්ලෝඩ් කා ගත්ත එකක්. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 07 Sep 2016 03:48 AM Posted By maduranga001 on 07 Sep 2016 03:41 AM කලකට ඉහතදී ඩවුන්ලෝඩ් කරගෙන තියෙනව මගේ ළඟ ඔය නන්ස්ටොප් එක. හැබැයි 128kbps වලින්. වෙන අය ළඟ නැත්නම් සහ හොඳ කොලිටියෙන් දෙන්න කෙනෙක් නැත්නම් ඔය තියෙන එක මම දෙන්නම්. හැබැයි ඒක මගේ නෙවෙයි. වෙන කොහෙන් හරි ඉස්සර ඩවුන්ලෝඩ් කා ගත්ත එකක්. හරි අයියේ අනිත් අය ලගත් නැ වගේ නම් ඒක හරි ලබා දෙන්න .. ස්තුති reply එකට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Sep 2016 04:11 AM මෙන්න මලේ ඕන නම් ගන්න 128kbps එක. හොඳ එකක් තියෙනවා නම් තියෙන එකෙක් දිහල්ල. මගේ ළඟ තිබුණු කලින් ගත්තු එකක් ඔය. දීපු කෙනාට පින් දීල අහපල්ලා. http://www.mediafire.com/download/p...ONSTOP.zip 0 Dushan ShyomalVeteran MemberPosts:2536 07 Sep 2016 04:22 AM Posted By sha733 on 07 Sep 2016 03:35 AM මේ දෙක මගෙ ලග නැ දුෂාන් බලමු තියෙන කෙනෙක් දෙයි ස්තුති reply එකට අයියේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 07 Sep 2016 04:25 AM Posted By maduranga001 on 07 Sep 2016 04:11 AM මෙන්න මලේ ඕන නම් ගන්න 128kbps එක. හොඳ එකක් තියෙනවා නම් තියෙන එකෙක් දිහල්ල. මගේ ළඟ තිබුණු කලින් ගත්තු එකක් ඔය. දීපු කෙනාට පින් දීල අහපල්ලා. http://www.mediafire.com/download/pf2izfws3femxra/PRIYANTHA+FERNANDO+NONSTOP.zip ස්තුති අයියේ ඇල්බම් එකට ඔන්න මන් අරගන්නවා එහෙනම් 0 You are not authorized to post a reply. Page 13 of 59 << < 1112131415 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala