You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 01:00 PM by  Prasad Maduranga
Requests - Audio albums
 1169 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 59 << < 89101112 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 03:43 AM
එයා නෑ කියනවනං මගෙ ලග කොයින්ද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 04:15 AM
a mokadda a kathawa
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 04:27 AM
ඔයා ලගයි මගෙ ලගයි එකම පෙට්ටියනේ තියෙන්නෙ ඒකයි එහෙම කිවුවේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 05:05 AM
apata dennako hoda recording softwer ekak
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 05:14 AM
ඉමල්ක අයිය ලගත් තියෙනව කියල කිවුව ඒත් තාම දුන්නෙ නැහැ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 06:21 AM
ow thawa mage yaluwekuth innawa mama ahannam eyalagenuth thiyena kenek denna hodama ekak
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 May 2016 06:55 AM
හොයන්නාට හම්බ වෙනවා කියනවානෙ....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jun 2016 06:33 AM
සන්ෆ්ලවර් සමඟ මැක්සි ජයවීර කරපු ඇල්බම් එක හොයලා දෙන්න.
තියෙනවා නම් 128kbps වුනත් කමක් නෑ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
27 Jun 2016 06:38 AM
මගේ ලග නම් නෑ අයියේ ඒ ඇල්බම් එක
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
27 Jun 2016 07:19 AM
Posted By hasithad on 27 Jun 2016 06:33 AM
සන්ෆ්ලවර් සමඟ මැක්සි ජයවීර කරපු ඇල්බම් එක හොයලා දෙන්න.
තියෙනවා නම් 128kbps වුනත් කමක් නෑ.


mage laga naha machan
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Jun 2016 10:01 AM
api gawath nah neda
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Jun 2016 11:20 AM
Posted By DanuLiyanage on 27 Jun 2016 10:01 AM
api gawath nah neda
එහෙම නම් ඉතිං  හොයාගන්න පහසු වෙන එකක් නැහැ. මෙයාලා ලඟත්  නැහැ කියන්නේ...

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Jun 2016 07:08 AM
චාමර මල්ලිගෙන්වත් අහලා බලමු සමන්ත අයියේ...
reply කල හැමෝටම ස්තූතියි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jul 2016 08:42 AM
ප්‍රදීප් රත්නායකගේ සිතිජය සිතාර් ගී අනුවාදන ඇල්බමය හොයලා දෙන්න.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
10 Jul 2016 09:30 AM
Posted By hasithad on 10 Jul 2016 08:42 AM
ප්‍රදීප් රත්නායකගේ සිතිජය සිතාර් ගී අනුවාදන ඇල්බමය හොයලා දෙන්න.

320 nam mage laga naha machan...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jul 2016 10:41 AM
Posted By hasithad on 10 Jul 2016 08:42 AM
ප්‍රදීප් රත්නායකගේ සිතිජය සිතාර් ගී අනුවාදන ඇල්බමය හොයලා දෙන්න.
මගේ ලඟ තියෙනවා.  හෙට දෙන්නම්..

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Jul 2016 09:03 AM
ස්තූතියි තරිදු reply එකට....

ඒ වගේම මේ ගී අනුවාදන ඇල්බමය අද මට ලබා දුන් අපේ සමන්ත අයියාට මාගේ විශේෂ ස්තූතිය....
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
11 Jul 2016 09:52 AM
Posted By samantha on 10 Jul 2016 10:41 AM
Posted By hasithad on 10 Jul 2016 08:42 AM
ප්‍රදීප් රත්නායකගේ සිතිජය සිතාර් ගී අනුවාදන ඇල්බමය හොයලා දෙන්න.
මගේ ලඟ තියෙනවා.  හෙට දෙන්නම්..


mata 320 album eka denawada ??
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Jul 2016 09:11 PM
Posted By tharindudar on 11 Jul 2016 09:52 AM
Posted By samantha on 10 Jul 2016 10:41 AM
Posted By hasithad on 10 Jul 2016 08:42 AM
ප්‍රදීප් රත්නායකගේ සිතිජය සිතාර් ගී අනුවාදන ඇල්බමය හොයලා දෙන්න.
මගේ ලඟ තියෙනවා.  හෙට දෙන්නම්..


mata 320 album eka denawada ??
මගේ ලඟත් 320Kbps වලින් නම් නැහැ. හසිත මල්ලීගේ  ඉල්ලීම තමයි මම ඉෂ්ඨ කලෙ.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 06:31 AM
320න් නැති වුනාට කිසිම ප්‍රශ්නයක් නෑ සමන්ත අයියේ.192න් stereo තියෙනවානේ.
ලබා දීමම ලොකු දෙයක්නෙ.
0
You are not authorized to post a reply.
Page 10 of 59 << < 89101112 > >>