Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by Prasad Maduranga Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 59 << < 7891011 > >> Author Messages Danu LiyanageVeteran MemberPosts:3457 14 Apr 2016 07:26 PM eka nam atta 0 Dushan ShyomalVeteran MemberPosts:2536 16 Apr 2016 11:36 PM Posted By hasithad on 11 Apr 2016 08:33 AM msගේ ඇල්බම් එක හෙට දෙන්නම්. බොහොම ස්තුති අයියේ මගේ ඉල්ලීම ඉටු කරලා දුන්නට 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Apr 2016 08:11 AM welcome...... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 04 May 2016 07:33 AM සන්ෆ්ලවර් සාස්තරේ ඇල්බම් එක හොයලා දෙන්න..... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 04 May 2016 08:32 PM Posted By hasithad on 04 May 2016 07:33 AM සන්ෆ්ලවර් සාස්තරේ ඇල්බම් එක හොයලා දෙන්න..... මගේ ලඟ නම් නැහැ මල්ලී. බොහොම කණගාටුයි.. අපේ ෂා..තුශාන් මල්ලීලා ලඟත් නැතිද? 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 May 2016 08:41 PM Posted By hasithad on 04 May 2016 07:33 AM සන්ෆ්ලවර් සාස්තරේ ඇල්බම් එක හොයලා දෙන්න..... මේ ටික තමයි තියෙන්නෙ මල්ලි ... Sunflower - Sunflower Gee 16 - 3 [Asha] Sunflower - Sunflower Hits 16 - Vol 1 Sunflower - Sunflower Hits 16 - Vol 2 Sunflower - Waada Baila Sunflower Jothi - Sunila Wala Sunflowers – Aasha 1 (2004) Sunflowers - Cyprus Consert Live (2009) Sunflowers – Live In Germany (2008) Sunflowers - Live Show in Dubai (2008) Sunflowers – Sadde (2004) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 May 2016 09:39 PM මගේ ලග කැසට් එක නම් තියෙනවා.. ටිකක් කොලිටි මදි.. ඒ නිසා රිප් කලේ නෑ.. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 04 May 2016 10:34 PM Posted By indika76 on 04 May 2016 09:39 PM මගේ ලග කැසට් එක නම් තියෙනවා.. ටිකක් කොලිටි මදි.. ඒ නිසා රිප් කලේ නෑ.. Indika ayya cover podak danna puluwainda?? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 May 2016 11:39 PM දැන් ඔෆිස් ඉන්නේ.. කවරය හෙට දාන්නම්.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 May 2016 01:09 AM Posted By indika76 on 04 May 2016 09:39 PM මගේ ලග කැසට් එක නම් තියෙනවා.. ටිකක් කොලිටි මදි.. ඒ නිසා රිප් කලේ නෑ.. ඉන්දික අයිය රිප් කරලත් කොලිටි නැහැ කියන්නෙ. වෙන්න බෑ ඒක නම්. ඔයා දීපු කැසට් වලත් කැසට් වලින් ගත්තද කියලවත් බැහැ ගොඩක් ඒවායේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 May 2016 01:54 AM සමහර කැසට් තියෙනවා ටේප් එක ඩැමේජ් වෙච්ච.. ඒ කියන්නේ ක්‍රොමියම් තට්ටුවට හානි වුන.. ඒවායේ කොලිටි එක හදන්න අමාරුයි.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 May 2016 02:17 AM Indika ayiya ganna ewa qulity nha nm ithin ayema api ganna boruma thsma recording nm indika ayiya thama 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 May 2016 03:18 AM ඉන්දික අයියට ඔය රෙකොර්ඩින් වැඩ සම්බන්ධයෙන් නම් හොඳටම පළපුරුද්ද තියෙනවා කියල දැනුනු නිසයි එහෙම කිව්වෙ. වෙන අය ළඟ මේක නැත්නම් ඔයාටම තමයි ඕක ට්‍රයි කරන්න වෙන්නේ. කොහොමත් ඉතින් පරණ කැසට් එකකින් සීඩී කොලිටි එක බලාපොරොත්තු වෙන් අය නැහැ මෙතන කවුරුවත්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 May 2016 07:32 PM මේ තියෙන්නේ මගේ ලග තියෙන කැසට් එක.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 May 2016 07:37 PM මෙන්න මම ගත්ත එක ගීතයක්.. මෙහි හඩ උස් පහත් වෙනවා.. හඩ උස් පහත් වෙන එක හදන්න අමාරු වැඩක් නෙමෙයි. බැරි වැඩක්... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 May 2016 09:01 PM අවුලක් නැහැ.. අපි මේවා ලබා ගන්නේ රසවින්දනය සඳහා පමණයිනේ.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 May 2016 09:10 PM කමක් නැහැ ඉන්දික අයියෙ. උස් පහත් වෙන එක නවත්වන්න හොඳ නැහැ. වෙන අය ළඟ මේක නැත්නම් මේක දෙන්නකො. ඔය සෞන්ඩ් කොලිටි එක එහෙ මෙහෙ උනාට කමක් නැහැ. ඒවා නම් ඉතින් මොනවද. ශා මල්ලි, තුෂාන් මල්ලි, දුශාන් මල්ලි, චාමර මල්ලි. ඔයාල ළඟ නැද්ද මේක? 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 May 2016 05:33 AM nha maduranga ayiye indika ayiyata puluwan samahara casset CD qulity ekenma ganna mama eka hodatama dannawa 0 Dushan ShyomalVeteran MemberPosts:2536 06 May 2016 06:31 AM මගේ ලග නම් ඒ කියන ඇල්බම් එක නෑ මදුරංග අයියේ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 May 2016 07:54 AM කමෙන්ට් අරපු හැමෝටම ස්තූතියි.ඉන්දික76 අයියා දාපු එක හොදටම ප්‍රමානවත්. හැකි වෙලාවක rec කරලා දාන්නකෝ. 0 You are not authorized to post a reply. Page 9 of 59 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala