Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 01:00 PM by Prasad Maduranga Requests - Audio albums 1169 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 59 << < 1011121314 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Aug 2016 09:52 AM සන්ෆ්ලවර් සමග මයිකල් පෙරේරා ගී 16 CD රිප් එක හොයලා දෙන්න. බිට් 128 වුනත් අවුලක් නෑ. 0 Indika DampahalaVeteran MemberPosts:3410 22 Aug 2016 11:22 PM මයිකල් පෙරේරා ගේ එක ඇල්බම් එකක් වත් මගෙ ලග නෑ බන්... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Aug 2016 03:12 AM Posted By hasithad on 22 Aug 2016 09:52 AM සන්ෆ්ලවර් සමග මයිකල් පෙරේරා ගී 16 CD රිප් එක හොයලා දෙන්න. බිට් 128 වුනත් අවුලක් නෑ. http://www.sl-stun.com/Forum/aft/426/afpg/6 ......මේක හොදද බලන්න 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Aug 2016 06:37 AM Posted By Ind007ka on 23 Aug 2016 03:12 AM Posted By hasithad on 22 Aug 2016 09:52 AM සන්ෆ්ලවර් සමග මයිකල් පෙරේරා ගී 16 CD රිප් එක හොයලා දෙන්න. බිට් 128 වුනත් අවුලක් නෑ. http://www.sl-stun.com/Forum/aft/426/afpg/6 ......මේක හොදද බලන්න 007මචන්....අර ලින්ක් එක හරියට වැටිලා නැහැ වගේ නේද ?? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 23 Aug 2016 09:52 AM මේක අයියේ සයිට් එකේ තිබුනේ නෑ. සහරා සමග මයිකල් පීරිස් ඇල්බම් එකද දන්නේ නෑ මේ දාලා තියෙන්නේ ලින්ක් එක. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 24 Aug 2016 10:00 PM Posted By hasithad on 23 Aug 2016 09:52 AM මේක අයියේ සයිට් එකේ තිබුනේ නෑ. සහරා සමග මයිකල් පීරිස් ඇල්බම් එකද දන්නේ නෑ මේ දාලා තියෙන්නේ ලින්ක් එක. ඔව් ඔව් සහරා එක්ක එක තමයි ..මගෙ tread එකේ බලන්න 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 25 Aug 2016 08:16 AM ඒ ඇල්බම් එක තියෙනවා මගේ ලග. මම හොයන්නේ මයිකල් පෙරේරා කරපු එකක්. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Aug 2016 09:27 AM මයිකල් පෙරේරා කරපු එහෙම ඇල්බම් එකක් තිබුණද? මමත් දන්නේ නැහැ එහෙම නම්. හැබැයි වැඩිය ජනප්‍රිය නොවුනත් එහෙම කැසට් ඒවත් තිබුණා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Aug 2016 10:09 AM හරි හසිත අයියේ මම දේනනං ඔයා හොයන ඇල්බම එක හැබැයි 128 න් තමා. ඒත් ඉවසන්න වෙනවා මේ අපල දවස් ටික ගෙවෙනකං ඔය ඇල්බම එකේ නම කස පුපුරන හඩ මම හරි නේද 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 27 Aug 2016 09:56 AM හරියට හරි.ඕක මගේ තියෙන එක ජල්කඩ කැසට් රෙකෝඩින් එකක්.මොකා ගහපු එකක්ද මන්දා. අහන්න බෑ.නැති හින්දා ගත්තා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 27 Aug 2016 11:56 PM දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ සරෝජා album එක තියෙනවද? පුළුවන් නම් covers එක්කම 320kbps වලින් දෙන්නකෝ. මගේ ලග තියෙන එකේ සින්දු අඩුයි අනිත් එක 128kbps වලින් තියෙන්නේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Aug 2016 12:13 AM දෙන්නම් මාධව මල්ලි. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 28 Aug 2016 01:00 AM Posted By maduranga001 on 28 Aug 2016 12:13 AM දෙන්නම් මාධව මල්ලි. ස්තූතියි අයියේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Aug 2016 01:22 AM Posted By madhawas on 27 Aug 2016 11:56 PM දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ සරෝජා album එක තියෙනවද? පුළුවන් නම් covers එක්කම 320kbps වලින් දෙන්නකෝ. මගේ ලග තියෙන එකේ සින්දු අඩුයි අනිත් එක 128kbps වලින් තියෙන්නේ. මෙන්න මලේ එහෙනම් ගනින් 320න්. ගන්න ඕන කෙනක් දවස් දෙක තුනකින් ගන්න. මම මේ කොමෙන්ටුව අයින් කර ගන්නවා දවස් දෙක තුනකින්. මට මේක මුළින් දීපු කෙනාට පිං දෙන්න. https://www.mediafire.com/?8ns4e4m7pb0hcd2 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 28 Aug 2016 04:03 AM ස්තූතියි මධුරංග අයියේ මගේ ඉල්ලීම ඉටු කලාට. ඒ වගේම ඔයාට මේ album එක ලබා දුන්න කෙනාටත් ගොඩක් ස්තූතියි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Sep 2016 06:55 AM මම ලබා දෙන්නං කිවුව එක හෙට දෙන්නං අයියේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 02 Sep 2016 09:19 AM ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ඇල්බම් එහෙම තියන කෙනෙක් ඉන්නවා නම් පුලුවන්නම් ලබා දෙන්න.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Sep 2016 10:23 AM මගේ ඉල්ලීම අපේ ෂා ගොඩ දාවි නේද ? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Sep 2016 09:29 PM meka thiyenawadha ? 0 Dushan ShyomalVeteran MemberPosts:2536 02 Sep 2016 10:22 PM Posted By Ind007ka on 02 Sep 2016 09:29 PM meka thiyenawadha ? මේ ඇල්බම් එක stun එකේම තියනවා අයියේ uploaderwa නම් මතක නැ හොයල බලල කියන්නම් 0 You are not authorized to post a reply. Page 12 of 59 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala