You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 16 of 28 << < 1415161718 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2016 12:46 AM
  •  Quote
  •  Reply
ආරාධනාවන් පිළිගෙන අද මෙහි               ඇවිදින් 
තුති පුද කරයි කවි සිව් පදයක                    බඳිමින් 
කවි මඩුවට නව ජවයක් එක්                     කරමින් 
වෙමු මිතුරන් අද සිට බැදී කවි                    යදමින් 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Jan 2016 01:14 AM
  •  Quote
  •  Reply
කට්ටිය නිදාගෙන හිටියා ඇති දැන්        නැගිටින්න
නැතිනම් මටත් එපා වෙනවා දැන්          කවි ඔන්න
කියමින් අද දින ගැන හැමගේ තතු           පවසන්න
ආසයි මට තවත් ඔබ හැමදෙන හදුනා           ගන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2016 01:42 AM
  •  Quote
  •  Reply
"ස්ටන්" එකේ  කවි මඩුවට ජවයක්                දෙන්න 
පොඩ්ඩි පැමිණ ඇති බව පෙනෙනවා               ඔන්න 
ඔබ කියූ පරිදි පවසන්නෙමි                            මෙන්න  
මගේ නම් "ඉමල්ක" යි මාලබේ                       ඉන්න
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Jan 2016 02:00 AM
  •  Quote
  •  Reply
මාලබේ බෝ දුරයි මට නම්                   ඔන්න
මම පොඩ්ඩි කුරුණෑගල                        ඉන්න
ඔබේ විස්තර පැවසුවාට තුති                  ඔන්න
තව කවි ගොතමුද තරගෙට                    ඔන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2016 02:05 AM
  •  Quote
  •  Reply

ස්ටන් හතර මුල්ලෙම දවසෙම               පියාඹන 
මැදි කරගෙන  ස්ටන්  මිතුරන්                     සුදන 
ඇතත් නමක් අමතන්නේ  මේ                     වදන  
මමයි "මදුරුවා" මල් පැණිවත් වත්     නොබොන 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2016 02:51 AM
  •  Quote
  •  Reply
ආසද ඉතින් අප  වත ගොත         දැනගන්න
"අපි කවුරුද ?" නුලට දැන්        ගොඩවන්න 
හිත හොද අය ඇත ඔබ හා            එක්වන්න
ඉන්දික මමයි බත්තරමුල්ලෙන්         ඔන්න

 

අපි කවුරුද..?
http://www.sl-stun.com/Forum/aft/6

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2016 02:59 AM
  •  Quote
  •  Reply
පිළිගන්නට බැරිය මටනම් මදුරංගගේ        වදන 
කොල්ලන් නැහැ නේද එහෙ මෙහෙ     පියාඹන 
මල්පැණි නොබොයි  කියූ ලෙස කවියේ    පරන 
බොන්නේ "කසියා" පමණි  නිවසේම     පෙරන 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Jan 2016 03:30 AM
  •  Quote
  •  Reply
කෙල්ලෙක් වගේ ඇස් ගහනවා           දැකලා
මම හිතුවේ ind007ka අක්කෙක්        කියලා
කීවට ඔබ ගැනත් poddita කවි        ගොතලා
පිලිගන්නවා මම මේ මිතුදමට තුති         පුදලා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jan 2016 05:18 AM
  •  Quote
  •  Reply
කම්මැලි කමෙන් මේ අඩවියෙ සැරි         සැරුව‍
අයියල මල්ලිලා ස්ටනයට තනි                රුකුව
පොඩ්ඩි නගා මේ පෙදෙසට ආ                   පසුව
පණ ගැහිලා ඇත නතරව ඇති කවි            මඩුව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jan 2016 06:13 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 12 Jan 2016 02:59 AM
පිළිගන්නට බැරිය මටනම් මදුරංගගේ        වදන 
කොල්ලන් නැහැ නේද එහෙ මෙහෙ     පියාඹන 
මල්පැණි නොබොයි  කියූ ලෙස කවියේ    පරන 
බොන්නේ "කසියා" පමණි  නිවසේම     පෙරන 


කනදෙයත් මා බොනදෙයත් මා ගෙදරදී  මට                   සාදනා
'කසිය' බිව්වත් "හෝම් මේඩ්" නම් සැක කරනු කීම       කාරනා
බෝ පැලේ වන් මෙමට නොකරනු ඔය වගේ බොරු    චෝදනා
ළිඳ මගේ නම් මා ලිඳේ නම් කාටවත් ඇයි                       වේදනා


0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 06:15 AM
  •  Quote
  •  Reply
කවි මඩුවට ජය වේවා .... හරිම සතුටුයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jan 2016 06:56 AM
  •  Quote
  •  Reply
අනේ අපිට කවි ලියන්න බැහැ. කවි රස විඳින්න නම් පුළුවන්...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jan 2016 07:03 AM
  •  Quote
  •  Reply
රස විදින්නත් කට්ටිය ඕන නේ අයියා ... දැන් නම් මටත් හිතුනා රසවිදින්න එකතුවෙන්න
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2016 07:45 AM
  •  Quote
  •  Reply
ලිඳ උඹේ තමයි නැත ඒ ගැන                       කාරී 
කසියා බීම අනුමත කරනවද                        භාරී 
කවදා හෝ උඹට යයි මේ ගැන                  තේරී 
හඳුනා ගන්න බලපන් පුෂ්පය                      නාරී 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2016 07:56 AM
  •  Quote
  •  Reply
කවි නොලියන්නේ ටයිපින් නැති හින්දද ලෙහෙසි 
කම්මැලි වෙලා දැන් නම් ඔබ                හොර  පූසී 
ඉන්නේ මොකද හිනැහී ලියපන් කවියක්     රෝසී 
කවියෙන් පිළිතුරක් දෙනු පොඩ්ඩක්        වෙහෙසී 
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Jan 2016 09:08 PM
  •  Quote
  •  Reply

පතනවා සුභ වේවා අද දින              හැමට
අදත් අපි කවි ගොතමුද                   යසට
එකා මෙන්ම එක් විලා                    එකට
නැති නම් පාලුයිනේ ගොඩක්            මට
1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2016 10:49 PM
  •  Quote
  •  Reply
සතුටුයි නගෝ ඔබේ එඩිතර අහියෝගය       මනරම් 
එන්නද  මමත් කවි සටනට ඔබහා              එහෙනම් 
අතර මැදදී හෙමීට පැන යන්නට   නම්         තහනම් 
බලමුද කවුද දිනන්නේ පෙන්වා සිය            කවිකම් 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Jan 2016 12:51 AM
  •  Quote
  •  Reply

නිදි ගැට හැර කම්මැලි කම් ගෙන         හැරපා
කවි සිතුවම් කවි මඩුවේ කර                  සතපා
ගලා හැලෙන දිය වැල් සේ සිට              සිරිපා
කියමු අපිත් පදවැල් එකිනෙක              ගලපා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Jan 2016 01:02 AM
  •  Quote
  •  Reply
කවි බදිනවා නම් මොනවද                                    ඔට්ටු
මම දිනනවා කරලා අයියව                                    මට්ටු
දුවගෙන එන්නකෝ දමලා                                  වෙට්ටු
අයියගේ කට  තාමත් වාගෙයි ගිලලා                    පිට්ටු
 
Imalka aiyta . heee
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jan 2016 01:27 AM
  •  Quote
  •  Reply
පිට්ටු    උනත් කන්නට නම් බැරි                  නැත්තේ
මම මේ බැලුවේ මොකදැයි පිළිතුරු             නැත්තේ
ගියා නේද අහුලන්නට පොල් ටික                 වත්තේ
 මම නම් උදේ සිට සිටියෙමි මේ                  පැත්තේ
0
Add Reply
Page 16 of 28 << < 1415161718 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below