Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 May 2024 11:33 PM by Indika Dampahala ඔන්ලයින් හිටිවන කවි මඩුව 550 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 18 of 28 << < 1617181920 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Jan 2016 12:51 AM Quote Reply දුම් දමමින් ගෙනවිත් තැබු වඩේ තැටිය අවසන් කරල වාගෙයි පෙනෙනා හැටිය කවි කියමින් මෙතුවක් කල් මෙහි හිටිය ගොස් ඇත සැවොම දැන් කන්නට වෙන්නේ රොටිය 0 Imalka HewageVeteran MemberPosts:4533 16 Jan 2016 10:30 PM Quote Reply කන්නට ලොබ කමේ හදනා පොල් රොටිය කන්නට ගොසින් රට කට කල හදිය අමතක වීද කාටත් රොටියෙන් පෙරලූ බලය සෝහිත හිමි නම රටේ කාටත් අමතකය 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Jan 2016 12:18 AM Quote Reply මුලින් හොරෙන් බිවු බ්ලැක් කොෆි කෝප්පයයි එහෙන් මෙහෙන් හැම ඇලවූ තාප්පයයි ඒ හැමකම තිබු දේ අද කේප්පයයි රොටිය නොවේ අමතක උනෙ ආප්පයයි 0 Imalka HewageVeteran MemberPosts:4533 17 Jan 2016 02:25 AM Quote Reply රාජිත චතුර හඬ වැසිකිලි ගඳ වැඩි කරවයි මංගල අකිල සාගල කොලු වැඩ සාගරයි රට දැය සමය රැකුම දෙවියන් හට බාරයි යහපාලනය යනු ඉහතින් පෙන්වූ ඒවයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Jan 2016 03:22 AM Quote Reply වඩේ රොටි ආප්ප උණු තේ බොන්නේ ඒ අතරට තව පැණි හකුරුත් කන්නේ අද නම් පොඩ්ඩි දෝත පුරා ගෙන එන්නේ කියනු අද මොනවාද ගෙනැවිත් බෙදන්නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Jan 2016 04:19 AM Quote Reply පිට්ටුව කටේ හිර වීලාදෝ දැන් ඇත්තේ ඒ ටික බඩට දාගෙන් දැන් මෙහි එන්නේ අදහස් දෙන්න අඩවිය යහමට දැන් හදලානේ ඒ ටික දමා යන එකනේ දැන් ඇත්තේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Jan 2016 07:12 PM Quote Reply නිදියන්නට පෙර ගලපන්නට මඩුවේ කවි සිතමින් ගොඩ විය මේ පැත්තට මෙලෙස යලි ගෙන ආ කෑමත් ඉවරය කවුරුත් කා බි මෙහි පොඩ්ඩි නගෝ නුබ නෑවිත් මොකද මෙහි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Jan 2016 06:48 PM Quote Reply මම ආවත් අක්කේ නෑ නුඹ හිටියේ මෙහි රස කරලා ගලපන්නට කවි මඩුවේ කවි පවසන්නකෝ අක්කේ කොහොමදැයි දිවි හොදින් සුවෙන් පසුවෙනවා මගේ නම් දිවි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Jan 2016 12:41 AM Quote Reply කලින් කලට හෙන ගෙඩි පුපුරන්නේ අද දවසම ඇයි නිහඩව ඉන්නේ කස පට අරගෙන වැඩ අරඹන්නේ මේ නූලත් දැන් හැඩ කරපන්නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Jan 2016 01:57 AM Quote Reply Posted By sha733 on 20 Jan 2016 12:41 AM කලින් කලට හෙන ගෙඩි පුපුරන්නේ අද දවසම ඇයි නිහඩව ඉන්නේ කස පට අරගෙන වැඩ අරඹන්නේ මේ නූලත් දැන් හැඩ කරපන්නේ ඇසේ නිතර දැන් කවි මඩුවේ හඩත් නුඹේ මෙලෙසින් එකතු වී කර සවිමත් මඩුවෙ කඹේ උදේ පටන් ගනිමින් එක තඹෙන් තඹේ ලැබෙදෝ මල්ලි ෂා උඹටත් ඉන් ළාබේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Jan 2016 05:30 PM Quote Reply ආවා කවි මඩුවට මමත් කවි සිත සිත දුටුවා නව මුහුණු මඩුවේ සතර අත දැනුනා සතුට දුටුවිට කවියන්ගේ වත ලියපන් රග දෙන කවි තව ගොත ගොත 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Jan 2016 05:58 PM Quote Reply Posted By Poddi on 19 Jan 2016 06:48 PM මම ආවත් අක්කේ නෑ නුඹ හිටියේ මෙහි රස කරලා ගලපන්නට කවි මඩුවේ කවි පවසන්නකෝ අක්කේ කොහොමදැයි දිවි හොදින් සුවෙන් පසුවෙනවා මගේ නම් දිවි මා එන විට පොඩ්ඩි යේ නුබ මෙහි නැනේ ඔබ එනවිට නංගියේ මන් මෙහි නැනේ සතුටයි දැන පසුවෙන බව හොදින් සුවේ පවසමි මාද ඇත කල්ගෙවමින් හොදින සුවේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Jan 2016 11:23 PM Quote Reply Posted By maduranga001 on 20 Jan 2016 01:57 AM ඇසේ නිතර දැන් කවි මඩුවේ හඩත් නුඹේ මෙලෙසින් එකතු වී කර සවිමත් මඩුවෙ කඹේ උදේ පටන් ගනිමින් එක තඹෙන් තඹේ ලැබෙදෝ මල්ලි ෂා උඹටත් ඉන් ළාබේ අතපත ගාමි දවසම මා මිටි සල්ලී අයියේ ඒව වෙන අයගේ ඇත එල්ලී අද ලැබුණත් හෙට නෑ මට මගෙ සල්ලී ලැබෙනා ලාබෙ යයි නොකියා මට ඉගිලී 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Jan 2016 12:44 PM Quote Reply ලැබේ කාසි මල්ලියේ හිත සතුටින් ඇති හැම දිනක කවි මඩුවත් කර ගන්නට වෙළදාමේ එක තැනක කවිය නොදී මැන එළවලු යහම්න් එන අයට ගැනලා ගනින් කාසිය හරි සිහියෙන් දුන් මිලට 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Jan 2016 03:03 AM Quote Reply අක්කේ නුඹල ඉන්නා තුරැ මගෙ හිත සතුට මැකිලා යනව හිත ඇති දුක් කරදර එමට ස්ටන් මැදුර දෙනවා නිති මට මගෙ සතුට පිවිසුනෙ නැති දාට දනවා මගෙ ඇග රෑට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jan 2016 03:11 AM Quote Reply Posted By sha733 on 22 Jan 2016 03:03 AM අක්කේ නුඹල ඉන්නා තුරැ මගෙ හිත සතුට මැකිලා යනව හිත ඇති දුක් කරදර එමට ස්ටන් මැදුර දෙනවා නිති මට මගෙ සතුට පිවිසුනෙ නැති දාට දනවා මගෙ ඇග රෑට ෂා මල්ලී උඹ හොඳ එල ස්ටන් කොල්ලෙක් දන්නව වගෙයි කිමදැයි හොඳ ජීවිතයක් එකතු කළත් කාසි පනම් මහ කන්දක් පලක් වේද ජිවිතෙ නැත්නම් සතුටක් 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Jan 2016 03:37 AM Quote Reply Posted By sha733 on 22 Jan 2016 03:03 AM අක්කේ නුඹල ඉන්නා තුරැ මගෙ හිත සතුට මැකිලා යනව හිත ඇති දුක් කරදර එමට ස්ටන් මැදුර දෙනවා නිති මට මගෙ සතුට පිවිසුනෙ නැති දාට දනවා මගෙ ඇග රෑට එළවලු නම් දැන් ඇත ගිහින් අහස උසට ගණන් එන්නේ නම් නෑ ගන්නට මම එළවලු යහමින් අයියේ කියනවනම් නමක් වෙන නැතිව ශාන් තව කවි පදයක් නුබේ නමට කියනවා සැනින් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Jan 2016 03:56 AM Quote Reply කවි මඬුවට නම් ආසාවේ බැහැ.. එක වෙලාවකට ඉරිසියා හිතෙනවා. මොකද මට කවි ගොතන්න බැරි කියලා .. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Jan 2016 07:19 AM Quote Reply Posted By Poddi on 22 Jan 2016 03:37 AM එළවලු නම් දැන් ඇත ගිහින් අහස උසට ගණන් එන්නේ නම් නෑ ගන්නට මම එළවලු යහමින් අයියේ කියනවනම් නමක් වෙන නැතිව ශාන් තව කවි පදයක් නුබේ නමට කියනවා සැනින් කවුරැත් බැන්ද නාමය නොවැ කලුව දැන් හසිත අයිය දුන් නමනේ ආපු ගමන් තරහක් නොනැගෙනා එකනේ පුදුම දැන් දනිම් කරන විහිලුව බව කියන සැනින් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 22 Jan 2016 07:27 AM Quote Reply අයියලා ,නංගිලා ,මල්ලිලා ඉන්නා අපේ කවි මඩුවේ පාලුව කාන්සිය නැත දැන් ඇත කවුරුත් කවියේ සතුටක් ගෙනේ මෙලසින් ගලපන විට කවි මසිතේ කියවා සතුට විද ගමු අයිය්යේ දුක ඇතිනම් නුබේ සිතේ 0 Add Reply Page 18 of 28 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit