You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Apr 2015 06:52 PM by  Indika Kandanaarachchi
සඳු කවි අරණ
 116 Replies
Sort:
Page 1 of 612345 > >>
Author Messages

sandu p
New Member
New Member
Posts:59






--
16 Feb 2015 09:44 PM
  •  Quote
  •  Reply

me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne

 

 

 

 

 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Feb 2015 09:50 PM
  •  Quote
  •  Reply

lasanai.digatama me wade karagena yamu,

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Feb 2015 09:57 PM
  •  Quote
  •  Reply
ඉද්ද මල කියන්නේ වාසනාවේ සංකේතයක්..
එයට කිරි සිනහව ගලපා ගැනීම හරිම අපූරුයි..
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Feb 2015 10:26 PM
  •  Quote
  •  Reply

me kewiliya sandu da?..harima lassanai

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Feb 2015 10:29 PM
  •  Quote
  •  Reply

sandu mea kavi liyanne oyata..godak lassanayi 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2015 10:29 PM
  •  Quote
  •  Reply
Posted By sandu on 16 Feb 2015 09:44 PM

me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne

 

මෙහෙම කවි සිතිවිලි පහළ වෙන කෙනෙකුට එහෙමත් නිහඩවෙලා ඉන්න දෙන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි මේ වගේ කවියකින්ම පටන් ගත්ත එකට. ඔයා ලියන්න ඇත්තේ ඔයාගේ පුතාට වෙන්න ඇති මම හිතන්නේ.. මට ඉන්නේ දුවණියක්.. මගේ ලෝකය මම දකින්නෙත් මගේ පුංචි දෝනි තුළින්.. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වෙන සම්පතක් නැහැ..

ඉල්ලීමක් කරනවා ඉදිරියේදී ඊලග කවිය අම්මා ගැන එකක් දාන්න කියලා.. තාත්තා ගැනත් ලියපු කවිපද ඔයා ළග නැතිවෙන්න බැහැනේ.. නේද?

මම කවියට ගොඩාක් කැමති කෙනෙක්.. ඒ වගේම ඔයා දකින්න ඇතිනේ කී දෙනෙක් නම් ඔයාගෙන් කවි ටිකක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවාද කියලා.. එහෙම රසවින්දනයක් ඇති පිරිස තමයි මේ වගේ තැනකට එකතු වෙන්නේ.. ඒ අයගේ ඉල්ලීමට කන් දීපු ඔයාට බොහොම ස්තුතියි..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Feb 2015 11:28 PM
  •  Quote
  •  Reply

aniwa bohoma daksha kenek...oyage nirama apata penwanna..ewa balala rasa windinna api sudanam

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
17 Feb 2015 12:13 AM
  •  Quote
  •  Reply

මටත් හරිම සතුටුයි ඔයා වගේ කවිකාරියක් අපිත් සමඟ එකතුවීම ගැන..

මේ පටන් ගත්ත පියවර ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

විවිධ මාතෘකාවලින් ලස්සන නිර්මාණ ඉදිරියේදී දැකගන්න බලාපොරොත්තු වෙනවා...

බොහොම ස්තුතියි

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Feb 2015 05:02 AM
  •  Quote
  •  Reply

අපිට දැන් දක්ෂ කිවිඳියක් එකතුවෙලා. හරිම සතුටුයි. දිගටම ලියන්න දිරිය  ශක්තිය ලැබේවා...

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Feb 2015 05:23 AM
  •  Quote
  •  Reply

sthuthi sandu..oyage kavi sitha apita pennuwata..kalekin dakke...digatama denna hode apita.

chuty puthata liyapu nisa meka aluth ekak neda....lassanai kavi sitha .

0

sandu p
New Member
New Member
Posts:59






--
17 Feb 2015 09:35 AM
  •  Quote
  •  Reply
thank you hamogema adahas walata
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Feb 2015 09:38 AM
  •  Quote
  •  Reply
අපට තව කවි වැස්සක් ඕනේ..
0

sandu p
New Member
New Member
Posts:59






--
17 Feb 2015 09:41 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Feb 2015 10:29 PM
Posted By sandu on 16 Feb 2015 09:44 PM

me kavi meeta kalin forums wala post karala thiyanava, oyala keepa kenek danna kiyapu nisai me post karanne

 

මෙහෙම කවි සිතිවිලි පහළ වෙන කෙනෙකුට එහෙමත් නිහඩවෙලා ඉන්න දෙන්න පුලුවන්ද? බොහෝම ස්තුතියි මේ වගේ කවියකින්ම පටන් ගත්ත එකට. ඔයා ලියන්න ඇත්තේ ඔයාගේ පුතාට වෙන්න ඇති මම හිතන්නේ.. මට ඉන්නේ දුවණියක්.. මගේ ලෝකය මම දකින්නෙත් මගේ පුංචි දෝනි තුළින්.. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වෙන සම්පතක් නැහැ..

ඉල්ලීමක් කරනවා ඉදිරියේදී ඊලග කවිය අම්මා ගැන එකක් දාන්න කියලා.. තාත්තා ගැනත් ලියපු කවිපද ඔයා ළග නැතිවෙන්න බැහැනේ.. නේද?

මම කවියට ගොඩාක් කැමති කෙනෙක්.. ඒ වගේම ඔයා දකින්න ඇතිනේ කී දෙනෙක් නම් ඔයාගෙන් කවි ටිකක් අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවාද කියලා.. එහෙම රසවින්දනයක් ඇති පිරිස තමයි මේ වගේ තැනකට එකතු වෙන්නේ.. ඒ අයගේ ඉල්ලීමට කන් දීපු ඔයාට බොහොම ස්තුතියි..

 

 

menna amma gena liyapu ekak

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Feb 2015 09:45 AM
  •  Quote
  •  Reply
බොහෝම ස්තුතියි..
අපේ ජීවිතයේ අසම සම උත්තරීතර චරිතය.. අම්මා..

ගොඩක් ලස්සනට ඔයා එක ගලපලා නිසදැසකට කැටි කරලා තියෙනවා..

ස්තුතියි නැවතත් සඳු..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Feb 2015 02:35 PM
  •  Quote
  •  Reply

Thank you sandu .....

amma wenuwen liyaunu lassana kavi panthiyak

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Feb 2015 03:26 PM
  •  Quote
  •  Reply
godak watinawa me de,,,,,,,,,,,,,,
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Feb 2015 05:19 PM
  •  Quote
  •  Reply

ithama lassana kavi panthiyak..nirmanayak...

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2015 07:21 PM
  •  Quote
  •  Reply

වියලි කතරකදි පවස නිවාලන දිය බිදුවයි අම්මා..
හරිම සුන්දරයි නංගී..
ඇගට අමුතු හැගීමක් දැනුනා..
ඔය හිතට තව තවත් කවි හැගුම් පහල වේවා..

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
18 Feb 2015 10:39 PM
  •  Quote
  •  Reply

SADU KAVI ARANA MEN PADA WAL............................................................BADINNATA
SARASAVI WARAM GENA NAA API............................................................   WELAWATA

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
18 Feb 2015 10:48 PM
  •  Quote
  •  Reply

හරිම ලස්සනයි මේ "අම්මා" කවි පද පෙල..

නෙතට කඳුලක් මෝදු වුනා කියවන විට

මගේ අම්මා නැති නිසා මට තදින්ම දැනෙනවා අම්මා ගැනත්.. ඇගේ සෙනෙහසත්

0
Add Reply
Page 1 of 612345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below