You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 15 of 28 << < 1314151617 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Nov 2015 10:20 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 30 Nov 2015 08:08 AM
කාටද කියන්නට පුළුවන් ඇයි           කවි  එන්නැත්තේ
සමහර ඈයෝ එන්නෙත් නැහැ       අඩවිය      පැත්තේ
ඉන්නවා පේනවා දවසෙම මුහුණු    පොත       පැත්තේ
වචනය වෙනස් වී ඇති බවයි දැන් නම් කීමට   ඇත්තේ 



ඔන්න මම නම් නෙමෙයි.. මම නම්  හැමදාම  ගොඩවෙනවා...

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Nov 2015 11:31 PM
  •  Quote
  •  Reply
සහතික ඇත්ත ඔබ නම් හැම දිනකම  ගොඩවෙනවා
සමහරු මේ පැත්ත නොබලා නීති            හැර යනවා 
කාගේත් දායකත්වය එකවගේ වැදගත්        වෙනවා 
දිනදෙකතුනකට වරක් වත් එනු  හැකිනම් අගයනවා                
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Dec 2015 05:22 AM
  •  Quote
  •  Reply

මදුරංග සොයුරාට.....

මදුරංග ට හිමි උනා  අද නව පදවිය         මාමා
ගෙන එමු නොම අඩුව සුභ පැතුමන්    බෝමා 
ඉර හඳ තරු    නිතිපතා පවතින             සේමා 
තෙරුවන් සරණ දෙවි රැකවරණයි   සැවොමා 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Dec 2015 08:21 AM
  •  Quote
  •  Reply

Posted By Imalka on 30 Nov 2015 08:08 AM
කාටද කියන්නට පුළුවන් ඇයි           කවි  එන්නැත්තේ

සමහර ඈයෝ එන්නෙත් නැහැ       අඩවිය      පැත්තේ

ඉන්නවා පේනවා දවසෙම මුහුණු    පොත       පැත්තේ

වචනය වෙනස් වී ඇති බවයි දැන් නම් කීමට   ඇත්තේ 









Apaaaa sera wedi da manda
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Dec 2015 06:16 AM
  •  Quote
  •  Reply
නැවතත් පැමිණ ඇත කාලය වෙසෙනා     තනිය  
කවුරුත් එන්නේ නැතිවග පේනවා ඇත     හිස්ය 
වසරේ අවසාන සති කිහිපය නිසා වැඩ       වැඩිය 

කස්ටිය දුවනවා එහෙමෙහෙ සන්සුන් බව  අඩුය

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Dec 2015 08:20 AM
  •  Quote
  •  Reply
මටත් තේරෙන්නේ නැහැ.. ඉන්නකොට කස්ටිය ඒත් හැමදාම ඉන්න STAFF විතරක් ඉන්නවා. , නැති වෙනකොට කවුරුවත් නැහැ. ඇල්බම් එකක් දම්මොත් ඔක්කොම ටික දුවගෙන එනවා. වෙන මොනවත් දෙයක් එකතු කලත් බලන්නේ, කමෙන්ට්ස් එකතු කරන්නේ කිහිප දෙනයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Dec 2015 08:53 PM
  •  Quote
  •  Reply
ගනු මිස දෙනු කියා දෙයක් ගැන නැහැ සමහරු                  දන්නේ
හැම දෙන දුන්නොතින් පමණයි ස්ටන් පොහොසත්          වන්නේ
ඇල්බම් හැර තවත් ත්රෙඩ්ස් ඇත දිග හැර              බල     පන්නේ
කියවා හිනැහී නොගොසින් කොමෙන්ටු                      දා  ඉන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Jan 2016 07:57 AM
  •  Quote
  •  Reply
ගෙවී ඇත ස්ටන් වසරක් අප හට            නොදැනී 
ආ මග බලන විට හද ඉපිළී  යයි                  තුටිනි 
මේ තැන රැඳෙන්නේ ඔබ දුන් සැම දේ       තුලිනි 
ඔබ හැම දෙනා හට අද කවියෙන් තුති         පිදුණි 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Jan 2016 02:20 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 05 Jan 2016 07:57 AM
ගෙවී ඇත ස්ටන් වසරක් අප හට            නොදැනී 
ආ මග බලන විට හද ඉපිළී  යයි                  තුටිනි 
මේ තැන රැඳෙන්නේ ඔබ දුන් සැම දේ       තුලිනි 
ඔබ හැම දෙනා හට අද කවියෙන් තුති         පිදුණි 

අඩවියට වසරක් ගෙවී ඇති              හින්දා
බැන්දෙමි වදන් එක පිට එක            බන්දා
ගමනක් ඇතේ අප හට සැම              පරදා
ඉදිරිය සුභයි සහයක් ඔබෙන් ලද     හින්දා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Jan 2016 03:23 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 06 Jan 2016 02:20 AM 
අඩවියට වසරක් ගෙවී ඇති              හින්දා
බැන්දෙමි වදන් එක පිට එක            බන්දා
ගමනක් ඇතේ අප හට සැම              පරදා
ඉදිරිය සුභයි සහයක් ඔබෙන් ලද     හින්දා

ස්ටන් නිසා ෆෝරම් ලොව ගොස් ඇත               හෙල්ලී
ඔබ හැම දුන් සවිය නිසයි සිටියේ මා                      මුල්වී
වටිනා නූල් නැති කළ ස්ටන් යනු ඇත               බොල්වී
හොඳ දේ දුන් නිසයි වුනෙ ඩයමන්ඩ් ෂා               මල්ලී 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jan 2016 06:24 AM
  •  Quote
  •  Reply
කලකට පසුව ඇහෙනවා කවියක් ස්ටන් කවි  මඩුවේ 
කවුදැයි කවි කියන්නේ කියලා නිකමට මේ  බැලුවේ 
දෙන්නෙක් ගොඩ වෙලා වාගේ මඩුවට මේ    අව්වේ 
කවුදැයි   කවි මඩුව            තියෙනා මානය    කිව්වේ 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Jan 2016 06:58 AM
  •  Quote
  •  Reply
ස්ටන් එකට වසරක් සපිරෙන                       හින්දා 
කවියක් නොලිය ඉන්නට බැරිය ඒ               හින්දා
වඩවා සොයුරු පෙම කිතුගොස                    බන්දා 
යමු අපි පෙරටහෙළ නද දසතම                    රන්දා 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Jan 2016 03:43 AM
  •  Quote
  •  Reply
අලුත් වෙලා ආවත් මේ කවි                      මඩුව
දකිනා කවියො ටික විතරයි                  හැමදාම
පාලුව දැනෙන විට ඇමිනෙන කවි            පදය
හිතක් නැද්ද ස්ටන් එකට ගෙන              එන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Jan 2016 12:34 PM
  •  Quote
  •  Reply
සුබ වසරක් පතමින් මෙහි ගොතන               කවි
සතුටයි දැක නැවතත් ස්ටන් මඩුවේ              කවි
ශා මලයෝ ඔබත් ගොතමින් මෙහි යසට      කවි
ගොඩ විය මාත් මඩුවට ගලපන්න ට මගේ    කවි


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 03:54 AM
  •  Quote
  •  Reply
වසරක ගෙතූ කවි ගණනින් නම්               ඉමහත්
කවි මඩුවත්  වී ඇත හොඳ හැටි         පොහොසත්
මා එනවිට කරගෙන මගෙ කවි                 මුවහත්
ගොස් ඇත නමුත් එනු සකි මඩුවට         නැවතත්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jan 2016 06:35 AM
  •  Quote
  •  Reply
සතුටුයි දකින්නට කවි  මෙසේ                හැමදාමත් 
මදුරඟ තියෙනවද       මොට වුනු           දේ ඉමහත් 
කාලය ඉතිරිව තිබේ ලාවට                         තවමත්
කර ගනු මැනවි    කවි මඩුවේ              දා    සවිමත් 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
11 Jan 2016 06:46 AM
  •  Quote
  •  Reply
කවියට කලාවට අති දක්ෂලු අලුත් පොඩි නංගි
කවදද ඔබ එන්නේ කියනට කව් පොඩි වැනි ගී
ඔබගේ නැවුම් කවි අදහස් නොතියනු      හැංගී
පෙරලා බලමු කවියට ඔබ ලියනා           රන් ගී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Jan 2016 07:41 AM
  •  Quote
  •  Reply
ස්ටන් එක වෙත දුව පැන ආ අපෙ                   පොඩ්ඩී 
හැමදෙන හිත් දිනා ඇති වාගෙයි මේ                  බඩ්ඩී
මඩුවට එනු නිසැක අද හෙට නොම වී             රොඩ්ඩී
කවි නිසදැස් කතා ගෙතුමට සුපතළ  මේ           වැඩ්ඩී

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Jan 2016 09:25 PM
  •  Quote
  •  Reply
ඔන්න මමත් ගොඩ වූවා කවි     මඩුවට
වේවා පතමි සුභ නව වසක් ඔබ සැමහට
දුටුවා පොඩිත්තියක් දක්ෂයි ඈ කවියට
ආරාධනා මෙන්න එන්න කවි    මඩුවට
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Jan 2016 09:37 PM
  •  Quote
  •  Reply
හොයලා දුවගෙන ආවේ මම මේ                   පැත්තේ
දුන් ඇරයුමට මගේ සිත සතුටුයි කිව               යුත්තේ
පුළුවන් හැම විටම කවි ගෙතුමට සිත             ඇත්තේ
දැන් නම් ඉතින් මම බරටම වැඩකයි              ඇත්තේ
0
Add Reply
Page 15 of 28 << < 1314151617 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below