You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 May 2024 11:33 PM by  Indika Dampahala
ඔන්ලයින් හිටිවන කවි මඩුව
 550 Replies
Sort:
Page 13 of 28 << < 1112131415 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jun 2015 05:23 AM
  •  Quote
  •  Reply

කොහොමද මිතුරේ තොරතුරු  මදුරාලේ 
නින්දක් වත්  නැතිද වැඩි වාද මේ කාලේ 
පහුගිය පෝයදින රැක්කාවත්ද  අට සීලේ 
නිහඬයි ඔබේ නද විරලයි අද         කාලේ 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jun 2015 06:32 AM
  •  Quote
  •  Reply

හිතුණත් ලියන්නට කවි පද දෙකක්                              තුනක්
ලැබුනෙත් නැහැ මනසට මගේ කිසිත්                           ඉඩක්
ගෙවුනෙත් ජීවිකාවට දිනකට පැය                             විස්සක්
එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා        කොල්ලෙක්

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jun 2015 06:48 AM
  •  Quote
  •  Reply
එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක්

කවුද කොල්ලා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jun 2015 07:07 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 09 Jun 2015 06:48 AM
එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක්

කවුද කොල්ලා

ඒ මං ගැන තමයි කියල තියෙන්නේ 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Jun 2015 07:09 AM
  •  Quote
  •  Reply

අසා ඇතිමි  බොහො තොරතුරු  ඔබේ දිවි  සැරියේ
ස්ටන් මිතුරු හැම හට එය උරුමයි               දිවියේ 
ලබමින් තුන් සරණ සැමටම හැම                දිනයේ 
ඔබ හැම දෙනා හට වේවා සැනසුම සතුට  නිතියේ 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Jun 2015 07:19 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 09 Jun 2015 07:07 AM
Posted By Rosi on 09 Jun 2015 06:48 AM
එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක්

කවුද කොල්ලා

ඒ මං ගැන තමයි කියල තියෙන්නේ 

 

 

 

 

හ්ම්ම් එහෙමද ,මට නම් සැකයි

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jun 2015 04:30 AM
  •  Quote
  •  Reply

දුටුවා අලුත් පබැදුම් කලෙකින් කවි           මඩුවේ
…නව පදවැල් මුමුණන සද නිබදවම             අඩුවේ
…නිදහස අඩුයි ගලපන්නට සිත කාටත්     පොදුවේ
…දිගටම ලියමු කවි වැල් සැරසෙන්නට මේ මඩුවේ 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jun 2015 08:56 PM
  •  Quote
  •  Reply

එය නම් හැබෑමයි කවි පද දැන් නැහැ ලියවෙන්නේ 
ඉඳහිට එක දෙකක් ලාවට ඔහෙ       පැමිණෙන්නේ 
සමහර කවියන්ගේ       පද හොඳටම ඇද    වන්නේ 
මාගේ පැතුම.. ලියපන් කවි..මම ඇද ඇර දෙන්නේ 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Jun 2015 10:55 PM
  •  Quote
  •  Reply
කවි කාරයෝ ටික ආයෙත් එළියට බැහැලා .. නියමයි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Aug 2015 01:07 AM
  •  Quote
  •  Reply
පාළුයි මඩුව කවියන් නෑ කොහෙද       රට 
ගැසුවා ඔන්න ගල මම  කවි        දෙබරයට
හොද හොද වදන් දුන මැන එහෙනම් බරට
ආයුබෝවන් !    මඩුවට     හිතුවක්කාරයට ......
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Aug 2015 02:01 AM
  •  Quote
  •  Reply
පහුගිය දින කිහිපයේ එන්නට බැරි වුනා මගුලක්    හින්දා
වැඩ වැඩි  උනා එය මගේ සොහොයුරෙක්            බැන්දා 
නිසඳැස් ලියා ඇති පිටු කිහිපය  ඇත සැම හදවත්   බන්දා  
සැකයක් නොමැත සකි...ඔබේ නම තිබේ ඉහලින් රන්දා              
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Aug 2015 09:44 PM
  •  Quote
  •  Reply
ඔය ඇවිල්ලා ඉන්නේ කවියෝ ටික.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2015 02:16 AM
  •  Quote
  •  Reply
හිතුවක්කාරයට ආරාධනා කර සිටියත් කවි         දැහැනකට
ඉමල්කයා නේදැයි දැන් කවි දුන්නේ                      රස රහට
වැඩ වැඩි කරල දීගෙක ගියපු ඔහුගේ ඒ          සොහොයුරැට
ආශිර්වාද වේවා දීගයෙ ඉදිරි ගමනම සුභ                 වන්නට
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Aug 2015 06:43 AM
  •  Quote
  •  Reply
කවි මඩුව එලිය වෙලා .....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Aug 2015 07:06 AM
  •  Quote
  •  Reply
එහෙම හරියන්නේ නැහැ ගොඩක් දවසකින් ඇවිත් කවියක්වත් කියන්නෙ නැතුව යන එක හරි නැහැ නේද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
31 Aug 2015 10:10 AM
  •  Quote
  •  Reply
නැහැ නෙව කිසිම හූවක් කෝ  අපෙ නව මිතුරා
දැන් නම් විවේකය ඇත මට ලියුමට  කවි මතුරා
සොයුරාගේ නව දිවියේ තතු          විමසා සපුරා
සුභපැතුමන් වලට තුති ඔබේ        ශානක මිතුරා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Aug 2015 08:48 PM
  •  Quote
  •  Reply
වෙල්කම් කිව්වා මඩුවට ශානක      මිතුර
මැලිකම් නොවේ පබදිනු කවි වැල් නිතර
විස්කම් මතින් ලියවේ කවි ගලනා  වතුර
දස්කම් පෙන්වා එනු වාදෙට නෑ කිසි සතුර
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Sep 2015 01:40 AM
  •  Quote
  •  Reply
පද ගලපා දැම්මත් මා ඔය උඩ කවිය
මා පමණයි දන්නේ එහි ඇති රගය
වාදය නැතිව පද ගලපා නැත රසය
මා අත හැරල වාදය පටන් ගනු සබය
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Sep 2015 12:43 PM
  •  Quote
  •  Reply
අනේ මට කම්මැලි අප්පා ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Sep 2015 08:56 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 02 Sep 2015 12:43 PM
අනේ මට කම්මැලි අප්පා ....


කවි කාරයො ඇත දැන් තව එක්           වීලා
දැක එය මගෙ යයි හදවත සෙමෙර       සලා 
නව අදහස් යනු නියතයි දෙගොඩ         තලා 
හළ මැන ඔබත් යන්නට කවි දෝරෙ    ගලා
0
Add Reply
Page 13 of 28 << < 1112131415 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below