You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 12:57 PM by  kingD
කෑම වර්ග
 303 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 16 << < 7891011 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
13 Jun 2018 01:49 AM
දැක්කත් කන්නම හිතෙනවා.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Jun 2018 07:56 AM
Posted By chamaramind on 13 Jun 2018 01:49 AM
දැක්කත් කන්නම හිතෙනවා.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459

--
16 Jun 2018 05:19 AM
Posted By Udeshika Herath on 13 Jun 2018 01:29 AM
  • උම්බලකඩ වඩේ

    තේ එකක් බොන්නද හදන්නෙ.. එහෙනම් කමුද උණු උණු උම්බලකඩ වඩේ එකක්..

    අවශ්‍ය ද්‍රව්‍ය :

    රතු පරිප්පු 500g
  • රතු ලූනු (සිහින්ව ලියාගත්) මේස හැදි3
    කෑලි මිරිස් මේස හැදි 2
    අමු මිරිස් කරල් 2 ,(හෝ කොච්චි)
    කෝන්පිටි මේස හැදි 2
    තුනපහ තේ හැදි 1
    කහ ස්වල්පයක්
    සිහින්ව ලියා ගත් කරපින්චා ඉති 2
    උම්බලකඩ මේස හැදි 1
    රස අනුව ලුනු
    බැදීමට තෙල්

    සාදන ක්‍රමය :

    පරිප්පු පැය 2ක් පමන පොගවා වතුර සීරෙන්න තබන්න.
    මෙය කොටස් 2 කට වෙන්කර එක් කොටසක් බ්ලෙන්ඩ් කර කොටස් දෙකම එක්කරන්න.

    මෙයට ,ඉහත අමුද්‍රව්‍ය සියල්ල එක්කර හොදින් අනා අවශ්‍ය ප්‍රමානයට ගුලි සාදා තෙත් කරගත් අල්ල මත තබා පැතලි කරන්න.

    තෙල් ලිප තබා රත් වූ විට වඩේ දමා විනාඩියක් විතර බාගෙට බැද සුදු කොලයකට බාන්න.
    විනාඩි 5 ක් විතර නිවෙන්න තබා නැවත තෙල් රත්කර උඩ රන්වන් පාට වන තෙක් බදින්න.

    ***** බාගෙට බැද තැබූවිට පිටත රස්නෙට ඇතුලත හොදින් තැම්බෙනවා. දෙවනි පාර බදින විට ඇතුලත පිටත එක සමානව බැදෙනවා. ක්‍රිස්පි ගතියට වැඩි වේලාවක් තියා ගන්න පුලුවනි.

    පත්තර කොල පාවිච්චි නොකර මුද්‍රිත නොවන කඩදාසි වල ඔතා තබන්න.

මං දැන් නිවිච්ච වඩයක් එක්ක ප්ලේන්ටියක් බොන ගමන්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 07:11 AM
Posted By indika76 on 16 Jun 2018 05:19 AM

මමත් දැන් මා විසින් හදපු වඩේ එක්ක බත් කන්න කියල හදනනෙ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Jun 2018 07:38 AM
මරු කෑමක් නේ වඩේ .............කෝ දැන් කෝ අපිට
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459

--
16 Jun 2018 08:19 AM
වඩේ එක්ක බත්.. කියල වැඩක් නෑ..
උම්බලකඩ කෑල්ලක් එක්ක කොච්චි කරලක් හැපෙන කොට බත් මුට්ටියක්ම කන්න පුළුවන්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 10:03 PM
Posted By isurusam on 16 Jun 2018 07:38 AM
මරු කෑමක් නේ වඩේ .............කෝ දැන් කෝ අපිට

ඔයාට වඩේ කන්න හොඳ නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 10:06 PM
Posted By indika76 on 16 Jun 2018 08:19 AM
වඩේ එක්ක බත්.. කියල වැඩක් නෑ..
උම්බලකඩ කෑල්ලක් එක්ක කොච්චි කරලක් හැපෙන කොට බත් මුට්ටියක්ම කන්න පුළුවන්...

කියල වැඩක් නෑ අයියේ නියම කෑම
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
16 Jun 2018 11:03 PM
Posted By indika76 on 16 Jun 2018 08:19 AM
වඩේ එක්ක බත්.. කියල වැඩක් නෑ..
උම්බලකඩ කෑල්ලක් එක්ක කොච්චි කරලක් හැපෙන කොට බත් මුට්ටියක්ම කන්න පුළුවන්...
වැරදිලාවත් ගෙදරට ආපු දවසක දෙන්න හොඳ නැහැ ඔය කියන ජාති. ඔක්කොම උන්ට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 11:07 PM

 යෝගට්

කමුද ගෙදර හදපු යෝගට් ටිකක්
මෙන්න. මෙක ගොඩක් ලෙහෙසි ක්‍රමයක්.ලයිටි දාන්න ඕන නැහැ,දවස් ගනන් බලන් ඉන්න ඕනත් නැහැ .හදලා පැය 4-5 ඇතුළත කන්න පුඑවන්

අවශ්‍ය ද්‍රව්‍ය

*නැවුමි කිරි 1,L

*ජෙලටින් තේ හැදි 4
*වැනිලා තේ හැදි 1
*කඩෙන් ගත්ත යෝගට් 1
*සිනි (කැමති පරිදි)

සාදන ක්‍රමය.

*මුලින්ම ජෙලටින් ටික වතුර මෙිස හැදි 4 ක් දමා පෙගෙන්නට තියන්න.
(ඇල් වතුර තමා මං දැම්මෙ)

*දැන් කිරි සහ සිනි පෙන නගින තුරැ උතුරැවන්න

*දැන් ලිපෙන් බාන්න

* ජෙලටින් ටික එකතු කර ගන්න,වැනිලා ටිකත් එකතු කරන්න

*දැන් කිරි ටික විනාඞි 20 ක් විතර නිවෙන්න හරින්න (පොඩි ලමයින්ට කිරි දෙන ගානට නිවාගන්න)

*දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර  කරන්න

*දැන්  මිශ්‍රනය හොලවන්නෙ නැතිව පැය 4ක් පමණ කාමර උෂ්ණත්වයෙ තියන්න

* ඉන් පසු ශිත කර අහරයට ගන්න

කැමති නම් යෝගට් එක සෙට් වුනාට පස්සෙ ජෙලි එකක් හදල යෝගට් එකට උඩින් දාල ශීත කලා නම් තවත් ලස්සනයි රසයක් එයි. කැමති නම් චොක්ලට් එතු කරල මික්ස් කලා නම්... හොඳට තියෙයි. මෙහි රසය තමන් කැමති විදියට වෙනස් කරල හදල බලන්න..

කඩෙි යෝගට්  රසම තියෙනවා කියලා සහතික කරනවා Highland yogurt පාවිච්චි කරොත් yogurt  එක ගොඩක් සාර්තකයි. .. මං ගත්ත කිරි එක Highland..

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
17 Jun 2018 06:40 PM
අක්කා නම් හොඳ කෑමක් දීලා මමත් හඳනවා මේකනම්.ස්තුතියි අක්කේ,ජෙලටින් කඩේ ගන්න තියේද.එතකොට යෝගට් එකක (දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර කරන්න)දියරය වගේ වෙන්නද ඕන?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
17 Jun 2018 06:43 PM
සෝයා ඇට හොයා ගන්න මොන වගේ කඩේකද තියෙන්නේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
17 Jun 2018 06:44 PM
menna soya icecream
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Jun 2018 08:30 PM
Posted By chamaramind on 17 Jun 2018 06:40 PM
අක්කා නම් හොඳ කෑමක් දීලා මමත් හඳනවා මේකනම්.ස්තුතියි අක්කේ,ජෙලටින් කඩේ ගන්න තියේද.එතකොට යෝගට් එකක (දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න ගෑරුප්පුවකින් ගසාගෙන ,කිරි එකට මිශ්‍ර කරන්න)දියරය වගේ වෙන්නද ඕන?

ඔව් ජෙලටින් කඩේ ගන්න තියනව. මෝතා එක ගන්න. ඒක හොඳයි. යෝගට් එට දියාරු වෙනකන්බිත්තර ගසා ගන්න ආකකාරයට ගහගන්න ඕන. මදක් ඝනකම් ද්‍රාවණයක් එනව. ජෙලටින් නම ඇල් වතුරෙන් පෙගෙන්න තියන්න.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Jun 2018 08:33 PM
Posted By chamaramind on 17 Jun 2018 06:43 PM
සෝයා ඇට හොයා ගන්න මොන වගේ කඩේකද තියෙන්නේ

⁣ඒව ගන්න තියෙයි සුපර් මාකට් වල මං හිතන විදියට.සාමාන්‍යය කඩ වල නම් නැහැ. රෙසිපිය තියෙයිද ඔයා ලඟ. ඔයා හොයපු නිසා රෙසිපිය හොයාගත්ත....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
17 Jun 2018 08:52 PM
හදල දුන්නොත් කන්න තමයි මම නම් දන්නෙ. කෝකටත් රෙසිපිය නෝනට පාස් කරලා බලන්න ඕන. හදලා අඩු පාඩු තිබ්බොත් කියන්නකො. ෆයිනල් රෙසිපි එකම යවන්න.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Jun 2018 10:55 PM
Posted By maduranga001 on 17 Jun 2018 08:52 PM
හදල දුන්නොත් කන්න තමයි මම නම් දන්නෙ. කෝකටත් රෙසිපිය නෝනට පාස් කරලා බලන්න ඕන. හදලා අඩු පාඩු තිබ්බොත් කියන්නකො. ෆයිනල් රෙසිපි එකම යවන්න.

මම හැදුවා අයියේ. මේ රෙසිපිය 100% හරි. දැනුත් කෑව. ගෙදර ආව කෙනෙක්ටත් දුන්න.. නියමයි. හදල බලන්න. මං දාන රෙසිපි 100% හරි. මං මේ කෑම හදල තමා සයිට් එකට දාන්නෙ.. 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123

--
18 Jun 2018 12:33 AM
හරි එහෙනම් රෙසිපිය යැව්වා. බලමු හැදේවිද කියල.

ඔයාම හදපු කෑම මේ විදිහට එකතු කරන එක ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ විදිහේ රෙසිපි එකතු කරන ක්‍රියාකාරී සාමාජිකාවන් මීට කලිනුත් හිටියා. අවාසනාවට ඒ අය මිසින් දැන්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
18 Jun 2018 12:57 AM
Posted By maduranga001 on 18 Jun 2018 12:33 AM
හරි එහෙනම් රෙසිපිය යැව්වා. බලමු හැදේවිද කියල.

ඔයාම හදපු කෑම මේ විදිහට එකතු කරන එක ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ විදිහේ රෙසිපි එකතු කරන ක්‍රියාකාරී සාමාජිකාවන් මීට කලිනුත් හිටියා. අවාසනාවට ඒ අය මිසින් දැන්.

ස්තූතියි අයියේ... හදල 4to ⁣දාන්න....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2018 04:24 AM
Posted By Udeshika Herath on 17 Jun 2018 08:33 PM
Posted By chamaramind on 17 Jun 2018 06:43 PM
සෝයා ඇට හොයා ගන්න මොන වගේ කඩේකද තියෙන්නේ

⁣ඒව ගන්න තියෙයි සුපර් මාකට් වල මං හිතන විදියට.සාමාන්‍යය කඩ වල නම් නැහැ. රෙසිපිය තියෙයිද ඔයා ලඟ. ඔයා හොයපු නිසා රෙසිපිය හොයාගත්ත....
අක්කා ගාව රෙසිපිය තියේ නම් දෙන්නකෝ

0
You are not authorized to post a reply.
Page 9 of 16 << < 7891011 > >>