You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 6 of 19 << < 45678 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
22 Jul 2017 09:17 PM
  •  Quote
  •  Reply
හිත් අායෙමත් යාවෙන්නේ නැතිලු

ඔය කිවුවට ඔහොම නිකං යන්න දෙන්න එපා අයියේ
මොනව හරි කියල යා කරගමු
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
24 Jul 2017 01:29 PM
  •  Quote
  •  Reply
මම ඔයාට දෙයක් කියන්න අහගෙන ඉන්නවද....
ඔයා මගෙ ලඟින් හිටපු කාලෙ තමා මං ගෙවපු ලස්සනම දවස්ටික..
ඔයා දන්නවද ඔයාට තරම් කාටවත්ම මාව සතුටින් තියන්න බැරිවුණා
මං හැමෝගෙන්ම ඔයාව හෙව්ව..
ඒත් කවදාවත් ඔයාවනම් හමුවුනේ නෑ
මම තේරුම් ගත්ත ඔයා වගේ කවුරුත්ම මේ ලෝකෙ නෑ කියල..
ඉතින් ඇයි මං තවත් වෙන කෙනෙකුගෙන් ඔයාව හොයන්නෙ..
මට මතක් උනා
ඔයා මගෙන් ඈතට ගියත් කවදාවත් අමතක කරන්න බැරි මතකයන් එක්ක ඔයා මගෙ හිතේ කොණක හැමදාමත් ඉන්නවකියල...
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115

--
25 Jul 2017 03:41 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 21 Jul 2017 07:36 AM
වරද පිළිගෙන ඈතට යන්නම් කියලා කියනවනේ
හිත් අායෙමත් යාවෙන්නේ නැතිලු

ඉතිං ඊට පස්සේ මට කියන්න දෙයක් නෑනේ..
එහෙම නෑ..
එපා කියනවා කියන්නෙ ඕනමයි කියන එකට.
ඕන කියනවා නම්... ඒක ඉතින් ඕන කියන එකට තමයි..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
26 Jul 2017 11:42 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 24 Jul 2017 01:29 PM

ඔය ඉතින් බොරැද කියන්නෙ යනව කිවුවට යන්නෙ නෑ......................
එන්න ඉන්දික අයියා වැඩේ පටන් ගන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
28 Jul 2017 07:43 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 24 Jul 2017 01:29 PM
මම ඔයාට දෙයක් කියන්න අහගෙන ඉන්නවද....
ඔයා මගෙ ලඟින් හිටපු කාලෙ තමා මං ගෙවපු ලස්සනම දවස්ටික..
ඔයා දන්නවද ඔයාට තරම් කාටවත්ම මාව සතුටින් තියන්න බැරිවුණා
මං හැමෝගෙන්ම ඔයාව හෙව්ව..
ඒත් කවදාවත් ඔයාවනම් හමුවුනේ නෑ
මම තේරුම් ගත්ත ඔයා වගේ කවුරුත්ම මේ ලෝකෙ නෑ කියල..
ඉතින් ඇයි මං තවත් වෙන කෙනෙකුගෙන් ඔයාව හොයන්නෙ..
මට මතක් උනා
ඔයා මගෙන් ඈතට ගියත් කවදාවත් අමතක කරන්න බැරි මතකයන් එක්ක ඔයා මගෙ හිතේ කොණක හැමදාමත් ඉන්නවකියල...

ඔයා කියන දේවල් මම කාලයක් අහගෙන හිටියා...
ඒත් ඔයයි මම කියන දේවල් නොඅසා සිටියේ...
ඔයාව සතුටින් තියන්න ම‍ගේ ජීවිතය මම ගොඩක් කැපකලා
මම හිතන්නේ ඒ සියල්ල ගඟට කැපූ ඉනි වගේ කියලා..
ඔයා මාව සෙව්වත් ඔයාගේ හදවත තුළ මම සිටි වගක් ඔයා තේරුම් ගත්තේ නෑ
ඒකයි අපි මෙතරම් දුරස්වෙන්න ප්‍රධාන හේතුව...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Jul 2017 08:03 PM
  •  Quote
  •  Reply
දීපල්ලකො දැන් මේවට උත්තර.....
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
28 Jul 2017 08:04 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 25 Jul 2017 03:41 AM
Posted By indika76 on 21 Jul 2017 07:36 AM
වරද පිළිගෙන ඈතට යන්නම් කියලා කියනවනේ
හිත් අායෙමත් යාවෙන්නේ නැතිලු

ඉතිං ඊට පස්සේ මට කියන්න දෙයක් නෑනේ..
එහෙම නෑ..
එපා කියනවා කියන්නෙ ඕනමයි කියන එකට.
ඕන කියනවා නම්... ඒක ඉතින් ඕන කියන එකට තමයි..

ආන් අයියට තේරිලා... හී හී...
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115

--
01 Aug 2017 05:09 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Jul 2017 08:04 PM
Posted By maduranga001 on 25 Jul 2017 03:41 AM 
එහෙම නෑ..
එපා කියනවා කියන්නෙ ඕනමයි කියන එකට.
ඕන කියනවා නම්... ඒක ඉතින් ඕන කියන එකට තමයි..
ආන් අයියට තේරිලා... හී හී...
ඔය කිව්වෙ අපේ හිතට දැනුනු දේ.. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Aug 2017 06:52 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 28 Jul 2017 08:03 PM
දීපල්ලකො දැන් මේවට උත්තර.....

කිවුවත් වගේ කට උත්තර නැති  වෙලා වගේනේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
18 Aug 2017 02:50 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 08 Aug 2017 06:52 AM
Posted By Udeshika Herath on 28 Jul 2017 08:03 PM
දීපල්ලකො දැන් මේවට උත්තර.....

කිවුවත් වගේ කට උත්තර නැති  වෙලා වගේනේ

ඔව් අනේ දැන් මම මොනාද කියන්නෙ. පීස් උදව් කරන්න.
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
18 Aug 2017 09:22 AM
  •  Quote
  •  Reply
බය වෙන්න එපා නංගී.. දිගටම ලියන්න...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
18 Aug 2017 06:07 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 28 Jul 2017 07:43 PM
Posted By Udeshika Herath on 24 Jul 2017 01:29 PM
මම ඔයාට දෙයක් කියන්න අහගෙන ඉන්නවද....
ඔයා මගෙ ලඟින් හිටපු කාලෙ තමා මං ගෙවපු ලස්සනම දවස්ටික..
ඔයා දන්නවද ඔයාට තරම් කාටවත්ම මාව සතුටින් තියන්න බැරිවුණා
මං හැමෝගෙන්ම ඔයාව හෙව්ව..
ඒත් කවදාවත් ඔයාවනම් හමුවුනේ නෑ
මම තේරුම් ගත්ත ඔයා වගේ කවුරුත්ම මේ ලෝකෙ නෑ කියල..
ඉතින් ඇයි මං තවත් වෙන කෙනෙකුගෙන් ඔයාව හොයන්නෙ..
මට මතක් උනා
ඔයා මගෙන් ඈතට ගියත් කවදාවත් අමතක කරන්න බැරි මතකයන් එක්ක ඔයා මගෙ හිතේ කොණක හැමදාමත් ඉන්නවකියල...

ඔයා කියන දේවල් මම කාලයක් අහගෙන හිටියා...
ඒත් ඔයයි මම කියන දේවල් නොඅසා සිටියේ...
ඔයාව සතුටින් තියන්න ම‍ගේ ජීවිතය මම ගොඩක් කැපකලා
මම හිතන්නේ ඒ සියල්ල ගඟට කැපූ ඉනි වගේ කියලා..
ඔයා මාව සෙව්වත් ඔයාගේ හදවත තුළ මම සිටි වගක් ඔයා තේරුම් ගත්තේ නෑ
ඒකයි අපි මෙතරම් දුරස්වෙන්න ප්‍රධාන හේතුව...

මේ වචන ටික නම් සෙව් කරගත්තා....ස්තුතියි ඔබ දෙපළට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
18 Aug 2017 08:21 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 Aug 2017 09:22 AM
බය වෙන්න එපා නංගී.. දිගටම ලියන්න...

බය නෙමෙයි අයියා කිසිම සිතුවිල්ලක් පහලවෙන්නෑනෙ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
18 Aug 2017 08:22 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 18 Aug 2017 06:07 PM
Posted By indika76 on 28 Jul 2017 07:43 PM
Posted By Udeshika Herath on 24 Jul 2017 01:29 PM
මම ඔයාට දෙයක් කියන්න අහගෙන ඉන්නවද....
ඔයා මගෙ ලඟින් හිටපු කාලෙ තමා මං ගෙවපු ලස්සනම දවස්ටික..
ඔයා දන්නවද ඔයාට තරම් කාටවත්ම මාව සතුටින් තියන්න බැරිවුණා
මං හැමෝගෙන්ම ඔයාව හෙව්ව..
ඒත් කවදාවත් ඔයාවනම් හමුවුනේ නෑ
මම තේරුම් ගත්ත ඔයා වගේ කවුරුත්ම මේ ලෝකෙ නෑ කියල..
ඉතින් ඇයි මං තවත් වෙන කෙනෙකුගෙන් ඔයාව හොයන්නෙ..
මට මතක් උනා
ඔයා මගෙන් ඈතට ගියත් කවදාවත් අමතක කරන්න බැරි මතකයන් එක්ක ඔයා මගෙ හිතේ කොණක හැමදාමත් ඉන්නවකියල...

ඔයා කියන දේවල් මම කාලයක් අහගෙන හිටියා...
ඒත් ඔයයි මම කියන දේවල් නොඅසා සිටියේ...
ඔයාව සතුටින් තියන්න ම‍ගේ ජීවිතය මම ගොඩක් කැපකලා
මම හිතන්නේ ඒ සියල්ල ගඟට කැපූ ඉනි වගේ කියලා..
ඔයා මාව සෙව්වත් ඔයාගේ හදවත තුළ මම සිටි වගක් ඔයා තේරුම් ගත්තේ නෑ
ඒකයි අපි මෙතරම් දුරස්වෙන්න ප්‍රධාන හේතුව...

මේ වචන ටික නම් සෙව් කරගත්තා....ස්තුතියි ඔබ දෙපළට

ආාාාා
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Aug 2017 08:41 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 18 Aug 2017 08:21 PM
Posted By indika76 on 18 Aug 2017 09:22 AM
බය වෙන්න එපා නංගී.. දිගටම ලියන්න...

බය නෙමෙයි අයියා කිසිම සිතුවිල්ලක් පහලවෙන්නෑනෙ

උත්සාහ කරන්න නංගී...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
20 Aug 2017 09:38 PM
  •  Quote
  •  Reply
ඔව් අනේ දැන් මම මොනාද කියන්නෙ. පීස් උදව් කරන්න.

අපේ අදහස් මෙතනට දාල මේක අජපල් කරන්න ඕනෙ නැහැනේ
හිමීට හිතල හොද උත්තරයක් දෙන්න ඉන්දික අයියට ඉක්ක වැටෙන්න
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
21 Aug 2017 06:27 PM
  •  Quote
  •  Reply
එව්ව කොහිද මාත් එක්ක...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
01 Sep 2017 01:24 AM
  •  Quote
  •  Reply
ඔහොම කියපුවාම තවත් බය වෙනවනේ ඒ ලමය
හයියෝ සංසාරේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
29 Sep 2017 06:34 AM
  •  Quote
  •  Reply
ඔයාටපුළුවන්ද මේපාළු හිතට ලංවෙලා ඉන්න
ලෙන්ගතු හිතින් හැමදාම.....
ඔය හිත අද්දර සුවඳ හමන
කුමුදු මලක් වෙලා පි⁣පෙන්න ආසයි මං
ජීවිතය පුරාවටම...

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
30 Sep 2017 08:23 AM
  •  Quote
  •  Reply
මම හැමදාම හිතුවේ
ඔයාට ලංවෙලා ඉන්න තමයි
උදෑසන පිපෙන විවිධ වර්ණයේ මල් වලට වඩා
රෑට පිපෙන සුදු පාට පුංචි කුමුදු මලට
මම හරි අාසයි
ඒ කුමුදු මලේ සුවඳ දිවිය පුරා
විදින්න මම හරි ආසයි ..
0
Add Reply
Page 6 of 19 << < 45678 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below