You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 17 of 19 << < 1516171819 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Mar 2019 08:07 AM
  •  Quote
  •  Reply
අහසින් කාන්දු වුන සඳ එළිය මගෙ කුටියට වැටිල
මුළු කුටියම එළිය වෙලා
මට මට මතක් උනේ ඔයාගෙ හීනි ඇස්
ඇත්තමයි ඔයාගෙ ලඟට වෙලා ඉන්න තියනව නම්...
ඔයාව දැක්කමත් දැනෙන ඒ සැනසීම
හැම මොහොතකම මතකෙට එන ඔයා..
සිතිවිලි ගොඩක් අතර මං අතරමං වෙලා..
මොහොතකට ඔයාගෙ ලෝකෙ තනිවුනා
මං ඔයා ගැන හිතනව වැඩිද මන්ද....
කවුළු පියන් අතරින් අහස දිහා බලාන මං කල්පනා කලා
අයිතියක් නැති ඔයා ගැන,
නමක් නැති මේ බැදීම ගැන....
දවසක මට යන්න වෙයි
මේ හැම මතකයකටම සමු දීල.
ඒත් කාටත් රහසෙ හිත් කොනක
හීනි රිදුමක් වෙලා නුඹ ඉදියි හැමදාම.
ඔව් නුඹටත් රහසෙ...
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Mar 2019 08:16 AM
  •  Quote
  •  Reply
දවසක මට යන්න වෙයි
මේ හැම මතකයකටම සමු දීල.


මේ වචන ටික කියවන විට හිතට ලොකු දුකක් දැනෙනවා....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Mar 2019 02:06 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 26 Mar 2019 08:07 AM
අහසින් කාන්දු වුන සඳ එළිය මගෙ කුටියට වැටිල
මුළු කුටියම එළිය වෙලා
මට මට මතක් උනේ ඔයාගෙ හීනි ඇස්
ඇත්තමයි ඔයාගෙ ලඟට වෙලා ඉන්න තියනව නම්...
ඔයාව දැක්කමත් දැනෙන ඒ සැනසීම
හැම මොහොතකම මතකෙට එන ඔයා..
සිතිවිලි ගොඩක් අතර මං අතරමං වෙලා..
මොහොතකට ඔයාගෙ ලෝකෙ තනිවුනා
මං ඔයා ගැන හිතනව වැඩිද මන්ද....
කවුළු පියන් අතරින් අහස දිහා බලාන මං කල්පනා කලා
අයිතියක් නැති ඔයා ගැන,
නමක් නැති මේ බැදීම ගැන....
දවසක මට යන්න වෙයි
මේ හැම මතකයකටම සමු දීල.
ඒත් කාටත් රහසෙ හිත් කොනක
හීනි රිදුමක් වෙලා නුඹ ඉදියි හැමදාම.
ඔව් නුඹටත් රහසෙ...

ජීවිතේට අලුතින් අය එකතුවෙනකොට  ඒ මතකයන්  කෙමෙන් අඩුවී ගෙන යාවී
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
27 Mar 2019 07:13 AM
  •  Quote
  •  Reply
ජීවිතේට අලුතින් අය එකතුවෙනකොට  ඒ මතකයන්  කෙමෙන් අඩුවී ගෙන යාවී
අන්න වදන. අපටත් එහෙම තමයි අනේ. සමහරුන්ගේ නම මතක් කර ගන්නෙත් මාර ගේමක් දීල. කවදාවත් අමතක කරන්නේ නැහැ කියපු අයව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Mar 2019 05:53 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Mar 2019 07:13 AM
ජීවිතේට අලුතින් අය එකතුවෙනකොට  ඒ මතකයන්  කෙමෙන් අඩුවී ගෙන යාවී
අන්න වදන. අපටත් එහෙම තමයි අනේ. සමහරුන්ගේ නම මතක් කර ගන්නෙත් මාර ගේමක් දීල. කවදාවත් අමතක කරන්නේ නැහැ කියපු අයව.
ඒකනම් ඇත්ත. සමහර අයගේ රූපයවත් මතකයට නගාගන්න අමාරුයි....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Apr 2019 10:15 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 Mar 2019 08:16 AM
දවසක මට යන්න වෙයි
මේ හැම මතකයකටම සමු දීල.


මේ වචන ටික කියවන විට හිතට ලොකු දුකක් දැනෙනවා....


අනේ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Apr 2019 10:17 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 Mar 2019 02:06 AM
Posted By Udeshika Herath on 26 Mar 2019 08:07 AM
අහසින් කාන්දු වුන සඳ එළිය මගෙ කුටියට වැටිල
මුළු කුටියම එළිය වෙලා
මට මට මතක් උනේ ඔයාගෙ හීනි ඇස්
ඇත්තමයි ඔයාගෙ ලඟට වෙලා ඉන්න තියනව නම්...
ඔයාව දැක්කමත් දැනෙන ඒ සැනසීම
හැම මොහොතකම මතකෙට එන ඔයා..
සිතිවිලි ගොඩක් අතර මං අතරමං වෙලා..
මොහොතකට ඔයාගෙ ලෝකෙ තනිවුනා
මං ඔයා ගැන හිතනව වැඩිද මන්ද....
කවුළු පියන් අතරින් අහස දිහා බලාන මං කල්පනා කලා
අයිතියක් නැති ඔයා ගැන,
නමක් නැති මේ බැදීම ගැන....
දවසක මට යන්න වෙයි
මේ හැම මතකයකටම සමු දීල.
ඒත් කාටත් රහසෙ හිත් කොනක
හීනි රිදුමක් වෙලා නුඹ ඉදියි හැමදාම.
ඔව් නුඹටත් රහසෙ...

ජීවිතේට අලුතින් අය එකතුවෙනකොට  ඒ මතකයන්  කෙමෙන් අඩුවී ගෙන යාවී


හූම් ඔව්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Apr 2019 10:18 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Mar 2019 07:13 AM
ජීවිතේට අලුතින් අය එකතුවෙනකොට  ඒ මතකයන්  කෙමෙන් අඩුවී ගෙන යාවී
අන්න වදන. අපටත් එහෙම තමයි අනේ. සමහරුන්ගේ නම මතක් කර ගන්නෙත් මාර ගේමක් දීල. කවදාවත් අමතක කරන්නේ නැහැ කියපු අයව.


ඔව් නෙහ්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Aug 2019 08:09 AM
  •  Quote
  •  Reply
අනිත් හැම කොල්ලටම වඩා උඹ වෙනස්
මං ආදරෙත් අන්න ඒ වෙනසට
දන්නවද
උඹ පට්ට ආදරෙයි හිත යටින් මට
ඒත් උඹ දන්නෙ නෑ ඒක පෙන්නන්න

හැමදාම මම රණ්ඩු උනේ
ඇයි දන්නවද
මම හොයන ආදරේ උඹ හංගගෙන හිටපු එකට
මම පිස්සියක් වගේ ඉල්ලද්දි
ඒ ආදරේ උඹ නොදී හිටපු එකට

මම යකින්නක් වගේ හැසිරෙන්නෙ ඇයි දන්නවද
උඹ හංගන් ඉන්න ආදරේ එලියට එන් නැති එකට
මොකද මම පට්ට ආසයි
ඔය ආදරේ මහ හුඟක් මට දැනෙනවට

මොනව කරන්නද
මම උඹේ ආදරේට මෙච්චර ලොබ වෙන එකට...

මම කොච්චර නපුරුද
මම රණ්ඩු වෙද්දි මාත් හිතුව එහෙම
ඒත් දන්නවද
මම රණ්ඩු වෙද්දි මම අඬන තරම ,
රංඩු වෙන හැම වෙලාවකම
මගේ කඳුළු ඉස්සර වෙන තරම...

පුළුවන් නං උඹට
එකම එක පාරක්
හංගන් ඉන්න ආදරේ දීපන් මට දැනෙන්න
අන්න එදාට බලපන්
ඔය පපුවට තුරුල් වෙලා එදාටත් අඬයි මම
මේ විදියටම
හැබැයි ඒ සතුටට....

(Copy කරන ලදී)

❤️ T ❤️
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
13 Aug 2019 12:47 PM
  •  Quote
  •  Reply
කොල්ලො ආදරේ පෙන්නන්නෙ නෑ නංගී..
හිත යට තියන් ඉන්නවා විතරයි.. ඒක ඔයාලා තේරුම් ගන්නේ නැති එකයි වැරැද්ද...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Aug 2019 12:36 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 13 Aug 2019 12:47 PM
කොල්ලො ආදරේ පෙන්නන්නෙ නෑ නංගී..
හිත යට තියන් ඉන්නවා විතරයි.. ඒක ඔයාලා තේරුම් ගන්නේ නැති එකයි වැරැද්ද...


එහෙම වැඩක් නෑනෙ අයියා.
Udeshika Herath
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12928






--
19 Aug 2019 08:18 AM
  •  Quote
  •  Reply
කෙල්ලො ගැනු දෙගොල්ලන්ටම මෙක අදාලයි ..කවුරුත් එක සමාන ගති ඇති කාන්තාවො ..ආදරෙ නොපෙන්න ඉන්න එක තමා ගැනු පිරිමින්ගෙ වෙනස
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Sep 2019 07:25 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Aug 2019 08:18 AM
කෙල්ලො ගැනු දෙගොල්ලන්ටම මෙක අදාලයි ..කවුරුත් එක සමාන ගති ඇති කාන්තාවො ..ආදරෙ නොපෙන්න ඉන්න එක තමා ගැනු පිරිමින්ගෙ වෙනස


හූම් ඔව් නේද අයියා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Sep 2019 07:26 AM
  •  Quote
  •  Reply
හිතපන මං ගැන ටිකක්
උඹට ඉන්නැති ගොඩක් ආදරේ කරපු අය
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න
මට ඕනෙ උඹේ අන්තිම ආදරේ වෙන්න
ඔව් මට ඕනෙ උඹේ විතරක් වෙන්න.

Udeshika Herath
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Sep 2019 07:33 AM
  •  Quote
  •  Reply
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න...ඇත්ත කතාව..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Sep 2019 07:38 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 27 Sep 2019 07:33 AM
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න...ඇත්ත කතාව..


🙁🙁
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
27 Sep 2019 09:00 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 27 Sep 2019 07:26 AM
හිතපන මං ගැන ටිකක්
උඹට ඉන්නැති ගොඩක් ආදරේ කරපු අය
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න
මට ඕනෙ උඹේ අන්තිම ආදරේ වෙන්න
ඔව් මට ඕනෙ උඹේ විතරක් වෙන්න.


ඔයා සොයන්නේ අන්තිම ආදරය වුනාට අපි සොයන්නේ ඔයාලගේ පළමු ආදරය....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Sep 2019 06:56 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 27 Sep 2019 09:00 AM
Posted By Udeshika Herath on 27 Sep 2019 07:26 AM
හිතපන මං ගැන ටිකක්
උඹට ඉන්නැති ගොඩක් ආදරේ කරපු අය
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න
මට ඕනෙ උඹේ අන්තිම ආදරේ වෙන්න
ඔව් මට ඕනෙ උඹේ විතරක් වෙන්න.


ඔයා සොයන්නේ අන්තිම ආදරය වුනාට අපි සොයන්නේ ඔයාලගේ පළමු ආදරය....


ඒම වෙන්නෙ කලාතුරකින් නෙහ්
Udeshika Herath
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4530






--
28 Sep 2019 05:32 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 27 Sep 2019 07:26 AM
හිතපන මං ගැන ටිකක්
උඹට ඉන්නැති ගොඩක් ආදරේ කරපු අය
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න
මට ඕනෙ උඹේ අන්තිම ආදරේ වෙන්න
ඔව් මට ඕනෙ උඹේ විතරක් වෙන්න.

    'To whom it may concern'

   ඔන්න ඉතින් අදාළ අය උත්තර දීහල්ලා 


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Oct 2019 06:03 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 28 Sep 2019 05:32 PM
Posted By Udeshika Herath on 27 Sep 2019 07:26 AM
හිතපන මං ගැන ටිකක්
උඹට ඉන්නැති ගොඩක් ආදරේ කරපු අය
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න
මට ඕනෙ උඹේ අන්තිම ආදරේ වෙන්න
ඔව් මට ඕනෙ උඹේ විතරක් වෙන්න.

    'To whom it may concern'

   ඔන්න ඉතින් අදාළ අය උත්තර දීහල්ලා 




😂😂😂
Udeshika Herath
0
Add Reply
Page 17 of 19 << < 1516171819 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below