You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 15 of 19 << < 1314151617 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2019 12:29 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 04 Jan 2019 10:31 PM
Date: 19 Dec 2018

නුඹ දකින සැම විටම
පාරයි අතීත මතක
මා කුමක් කල යුතුද
අවැසි වෙයි සැම විටම
නුඹ ලඟම දැවටෙන්න
අහිමි නෙතු ගාව
අවසර නෑ ඉන්න
නමුදු නෑ හිතක්
යන්න සමුගෙන දුරකට


විරහ වේදනාවක් 

ලස්සනයි

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jan 2019 10:45 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 15 Jan 2019 12:29 PM
Posted By Udeshika Herath on 04 Jan 2019 10:31 PM
Date: 19 Dec 2018

නුඹ දකින සැම විටම
පාරයි අතීත මතක
මා කුමක් කල යුතුද
අවැසි වෙයි සැම විටම
නුඹ ලඟම දැවටෙන්න
අහිමි නෙතු ගාව
අවසර නෑ ඉන්න
නමුදු නෑ හිතක්
යන්න සමුගෙන දුරකට


විරහ වේදනාවක් 

ලස්සනයි



ස්තූතියි අයියෙ
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Jan 2019 11:24 AM
  •  Quote
  •  Reply
මට නම් විරහ වේදනාව දැනිලම නැහැ.




කියල කවුරුහරි කිව්වොත් කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jan 2019 11:32 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Jan 2019 11:24 AM
මට නම් විරහ වේදනාව දැනිලම නැහැ.




කියල කවුරුහරි කිව්වොත් කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්.


ඔව් අයියෙ. හැබැයි මේම දෙයක් හිතෙනවනෙ. 1st love එකෙන්ම mry කරපු කෙනෙක්ට ඒම දෙයක් නෑනේද...
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
16 Jan 2019 11:46 AM
  •  Quote
  •  Reply
ඔව් අයියෙ. හැබැයි මේම දෙයක් හිතෙනවනෙ. 1st love එකෙන්ම mary කරපු කෙනෙක්ට ඒම දෙයක් නෑනේද...
එහෙම නෑ. මැරී නොකළත් ඒ ගැන ඒ කෙනාට නොකිව්වත් ජිවිතේ කවදා හරි තනිවම හරි ආදරේ කරපු අය හැමෝගේම ජිවිත වල අනන්ත ඇති. එහෙම නැහැ කියන්න බැහැ කාටවත්. ඒක ස්වභාවය. ඒ අය ගැන දැන් හාන්කවින්සියක මතකයක් නැති එක වෙනම කතාවක්. නමුත් ඒ මොහොතේ ඒක විරහ වේදනාවක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jan 2019 01:43 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Jan 2019 11:46 AM
ඔව් අයියෙ. හැබැයි මේම දෙයක් හිතෙනවනෙ. 1st love එකෙන්ම mary කරපු කෙනෙක්ට ඒම දෙයක් නෑනේද...
එහෙම නෑ. මැරී නොකළත් ඒ ගැන ඒ කෙනාට නොකිව්වත් ජිවිතේ කවදා හරි තනිවම හරි ආදරේ කරපු අය හැමෝගේම ජිවිත වල අනන්ත ඇති. එහෙම නැහැ කියන්න බැහැ කාටවත්. ඒක ස්වභාවය. ඒ අය ගැන දැන් හාන්කවින්සියක මතකයක් නැති එක වෙනම කතාවක්. නමුත් ඒ මොහොතේ ඒක විරහ වේදනාවක්.


ඔව් අයියේ. ඒක හරි. සමහර ⁣ආදර කතා හිතේ විතරක් තියන් ඉන්නව කාටවත් නොකිය.. තමන්⁣ගෙ හිතේ තියාන අනන්තවත් විඳවනව...  හරි පුදුම දෙයක්... 😢😢
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jan 2019 02:50 PM
  •  Quote
  •  Reply
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
17 Jan 2019 03:28 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න
හැර දා ගියත් ඔබ
අහිමිව ගියත් ඔහුව
වේවි දිවි රැක ගන්නට
සවිමත්ව වෙර ගෙන
ජීවිතය ගෙනියන්න

එයයි ඔබ කළ යුතු
බිව් මවු කිරිවලටත්
පියාගේ ලේ වලටත්
නොමසුරුව ණය ගෙවන්නට නම්
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:15 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න

ඇඬෙන කතා කියන්න එපා කෙල්ලෙ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:17 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Jan 2019 03:28 PM
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න
හැර දා ගියත් ඔබ
අහිමිව ගියත් ඔහුව
වේවි දිවි රැක ගන්නට
සවිමත්ව වෙර ගෙන
ජීවිතය ගෙනියන්න

එයයි ඔබ කළ යුතු
බිව් මවු කිරිවලටත්
පියාගේ ලේ වලටත්
නොමසුරුව ණය ගෙවන්නට නම්

හ්ම්......ලොකු  පණිවිඩයක් පොඩි නිසදැසකින්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
18 Jan 2019 08:59 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න


අහිමි වීම අවාසනාවන්ත වෙන්න ඕන..ඒකට ඔයා දිරිමත් වෙන්න ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2019 11:45 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට

නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න


හිමි අහිමි බව ලොව සැමටම පොදු වූ අනියත දහමයි 

සිතා එයම තැවී තැවී ඉන්නවා නම් දුක බොහොමයි 

මෙහෙම හිතලා මම නැති ලෝකයේ ඔබ ජීවත් වෙන්න තුටින්... 

මටත් කොහේ හෝ එතකොට සතුටින් ඉන්න පුළුවන් ප්‍රියේ  


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jan 2019 07:00 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 17 Jan 2019 03:28 PM
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න
හැර දා ගියත් ඔබ
අහිමිව ගියත් ඔහුව
වේවි දිවි රැක ගන්නට
සවිමත්ව වෙර ගෙන
ජීවිතය ගෙනියන්න

එයයි ඔබ කළ යුතු
බිව් මවු කිරිවලටත්
පියාගේ ලේ වලටත්
නොමසුරුව ණය ගෙවන්නට නම්


ඒක ඇත්ත අයියේ.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jan 2019 07:04 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Jan 2019 07:15 PM
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න

ඇඬෙන කතා කියන්න එපා කෙල්ලෙ


අනේහ්... 😭
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jan 2019 07:06 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 17 Jan 2019 07:17 PM
Posted By maduranga001 on 17 Jan 2019 03:28 PM
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න
හැර දා ගියත් ඔබ
අහිමිව ගියත් ඔහුව
වේවි දිවි රැක ගන්නට
සවිමත්ව වෙර ගෙන
ජීවිතය ගෙනියන්න

එයයි ඔබ කළ යුතු
බිව් මවු කිරිවලටත්
පියාගේ ලේ වලටත්
නොමසුරුව ණය ගෙවන්නට නම්

හ්ම්......ලොකු  පණිවිඩයක් පොඩි නිසදැසකින්


හූම්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jan 2019 07:07 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 18 Jan 2019 08:59 PM
Posted By Udeshika Herath on 17 Jan 2019 02:50 PM
අහිමි වීමසුපුරුදු දෙයකි මට
නමුදු
නුඹ නැති දවසක කෙලෙස සිටින්නද
හැකිවෙයිද කියා දෙන්න මට
නුඹ හිමි නැති ලෝකෙක ජීවත් වෙන්න


අහිමි වීම අවාසනාවන්ත වෙන්න ඕන..ඒකට ඔයා දිරිමත් වෙන්න ඕන


හූම් ඔව්
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
22 Jan 2019 07:03 PM
  •  Quote
  •  Reply
මම තරම් උඹ ගැන දන්න කෙනෙක්
මේ සක්වල තවත් නැතුවැති
ඒත් මාව නුඹේ මතක පොතේ කොනකවත් නැතුවැති
මගේ හිත නුඹ ගැන තරම් කා ගැනවත් සොයන්නැතුවැති
ඒත් නුඹට නම් මා ගැන දුකක් දැනෙන් නැතුවැති
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Jan 2019 07:55 PM
  •  Quote
  •  Reply
නිතරම සොයන, තත්පරයක් වත් හඬ ඇහෙන්නෙ නැතුව ඉන්න බැරි ඒම අතීතයක් තිබ්බ 😢😢
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Jan 2019 08:52 PM
  •  Quote
  •  Reply
දැන් ඒ ගැන කියලා වැඩක් නැහැ..දැන් තියෙන්නේ ඉස්සරහට කරන්න මොනාද කියලා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 Jan 2019 08:36 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Jan 2019 07:55 PM
නිතරම සොයන, තත්පරයක් වත් හඬ ඇහෙන්නෙ නැතුව ඉන්න බැරි ඒම අතීතයක් තිබ්බ 😢😢


අනේ
Udeshika Herath
0
Add Reply
Page 15 of 19 << < 1314151617 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below