You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 16 of 19 << < 1415161718 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 Jan 2019 08:37 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 22 Jan 2019 08:52 PM
දැන් ඒ ගැන කියලා වැඩක් නැහැ..දැන් තියෙන්නේ ඉස්සරහට කරන්න මොනාද කියලා


හී හී..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
29 Jan 2019 09:00 PM
  •  Quote
  •  Reply
රැයේ අසිරිය මැවූ සද තරු...
දිලේ සැමවිට මකා ඝනදුරු....
රැදේ සිත නුබ ලගින් නිරතුරු....
සෙනේ සුවදට හදේ පිවිතුරු….....


Art (Isu)
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
31 Jan 2019 12:48 PM
  •  Quote
  •  Reply
කවි කියන නුඹ
හමුනොවුනි මට තවම
එන දාක කියනවද
දැක ගන්න වතකමල

හිත ගාව දඟපාන
මගෙ පුංචි තරු කැකුල
පෙම් කරමි හැමදාම
දඟකාර නුඹ හටම
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
31 Jan 2019 05:45 PM
  •  Quote
  •  Reply
හැමදාම මුණ ගැසෙන
කවි කියන මම තාම
හැදින්නේ නැතුවාම
නුඹ ගියා නොකියාම
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
31 Jan 2019 10:03 PM
  •  Quote
  •  Reply
නුඹ දුටුව මුල් දිනම
හැදිනුවෙමි මම හොඳට
රැකගන්න හැදුවට
බැරි වුණිය මට නුඹව
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 Feb 2019 05:48 AM
  •  Quote
  •  Reply
ලස්සන කවි වදන් ටිකක්නේ..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Feb 2019 01:51 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 01 Feb 2019 05:48 AM
ලස්සන කවි වදන් ටිකක්නේ..


තැන්කූ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Feb 2019 04:08 PM
  •  Quote
  •  Reply
අදුරු මගේ හද තුල
ආලෝකයක් කිසි කලක නැත
දහසක් දනන් විත්
පහන නොදල්වා
තෙල් පමණක් දමා යති...
පහන දැල්වූ කළ
තෙල් දමන්නට අය නැත..
😏😎 ඉසූ...
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Feb 2019 04:24 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 03 Feb 2019 04:08 PM
අදුරු මගේ හද තුල
ආලෝකයක් කිසි කලක නැත
දහසක් දනන් විත්
පහන නොදල්වා
තෙල් පමණක් දමා යති...
පහන දැල්වූ කළ
තෙල් දමන්නට අය නැත..
😏😎 ඉසූ...
මේ කවිය නම් මට පැහැදිලි නැහැ නංගියේ..

පහන පවත්වාගෙන යාමට දෙදෙනාම අවශ්‍යයි..

එක් අයෙක් තෙල් විය යුතු අතර අනෙකා දැල්ල විය යුතුයි...

අවට අය අවශ්‍ය වන්නේ නැත..


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Feb 2019 11:54 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 03 Feb 2019 04:24 PM
Posted By Udeshika Herath on 03 Feb 2019 04:08 PM
අදුරු මගේ හද තුල
ආලෝකයක් කිසි කලක නැත
දහසක් දනන් විත්
පහන නොදල්වා
තෙල් පමණක් දමා යති...
පහන දැල්වූ කළ
තෙල් දමන්නට අය නැත..
😏😎 ඉසූ...
මේ කවිය නම් මට පැහැදිලි නැහැ නංගියේ..

පහන පවත්වාගෙන යාමට දෙදෙනාම අවශ්‍යයි..

එක් අයෙක් තෙල් විය යුතු අතර අනෙකා දැල්ල විය යුතුයි...

අවට අය අවශ්‍ය වන්නේ නැත..




මේක මගෙ යාළුවෙක් ලියපු එකක්. මටත් තේරුම හරියට පැහැදිලි නම් නැහැ.  හිතාගන්න අමාරුයි... 🙁🙁
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Feb 2019 11:08 AM
  •  Quote
  •  Reply
මට කවද හරි වෙන්නෙ හිතින් උඹේ වෙලා
ගතින් වෙන කෙනෙක්ගෙ වෙන්න
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14113






--
08 Feb 2019 03:26 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 08 Feb 2019 11:08 AM
මට කවද හරි වෙන්නෙ හිතින් උඹේ වෙලා
ගතින් වෙන කෙනෙක්ගෙ වෙන්න
ඔබ ගතින් මා ලගයි
සිත ඈ සොයා යනවා....
මා ගතින් ඔබ ලගයි
සිත වේදනා දෙනවා....

(ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගේ ගීතයක කොටසක්.)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Feb 2019 03:34 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 08 Feb 2019 03:26 PM
Posted By Udeshika Herath on 08 Feb 2019 11:08 AM
මට කවද හරි වෙන්නෙ හිතින් උඹේ වෙලා
ගතින් වෙන කෙනෙක්ගෙ වෙන්න
ඔබ ගතින් මා ලගයි
සිත ඈ සොයා යනවා....
මා ගතින් ඔබ ලගයි
සිත වේදනා දෙනවා....

(ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගේ ගීතයක කොටසක්.)



😔😔😔😔😔
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
18 Feb 2019 08:09 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 08 Feb 2019 11:08 AM
මට කවද හරි වෙන්නෙ හිතින් උඹේ වෙලා
ගතින් වෙන කෙනෙක්ගෙ වෙන්න

එහෙම වෙන්න දෙන්න එපා නංගියෝ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Feb 2019 03:04 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 Feb 2019 08:09 AM
Posted By Udeshika Herath on 08 Feb 2019 11:08 AM
මට කවද හරි වෙන්නෙ හිතින් උඹේ වෙලා
ගතින් වෙන කෙනෙක්ගෙ වෙන්න

එහෙම වෙන්න දෙන්න එපා නංගියෝ...


Koomath eema weno
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
22 Feb 2019 12:05 PM
  •  Quote
  •  Reply
මම නුඹව නොදනිමි
නමුත් මම නුඹට ආදරය කරමි
එහෙත් අයිතිවාසිකම් නොකියමි
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Feb 2019 12:07 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 22 Feb 2019 12:05 PM
මම නුඹව නොදනිමි
නමුත් මම නුඹට ආදරය කරමි
එහෙත් අයිතිවාසිකම් නොකියමි

හ්ම් ..............ලස්සන පද පෙලක් .
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
22 Feb 2019 12:10 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 22 Feb 2019 12:07 PM
Posted By Udeshika Herath on 22 Feb 2019 12:05 PM
මම නුඹව නොදනිමි
නමුත් මම නුඹට ආදරය කරමි
එහෙත් අයිතිවාසිකම් නොකියමි

හ්ම් ..............ලස්සන පද පෙලක් .


ස්තූතියි
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Mar 2019 08:28 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 22 Feb 2019 12:05 PM
මම නුඹව නොදනිමි
නමුත් මම නුඹට ආදරය කරමි
එහෙත් අයිතිවාසිකම් නොකියමි


සැබෑ ආදරය මේක වෙන්නත් පුළුවනි..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
05 Mar 2019 01:03 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 05 Mar 2019 08:28 AM
Posted By Udeshika Herath on 22 Feb 2019 12:05 PM
මම නුඹව නොදනිමි
නමුත් මම නුඹට ආදරය කරමි
එහෙත් අයිතිවාසිකම් නොකියමි


සැබෑ ආදරය මේක වෙන්නත් පුළුවනි..


සමහර විට
Udeshika Herath
0
Add Reply
Page 16 of 19 << < 1415161718 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below