You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2020 12:00 AM by  Udeshika Herath
හිතට දැනුන දේ
 373 Replies
Sort:
Page 18 of 19 << < 1516171819 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
07 Oct 2019 09:15 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 27 Sep 2019 07:26 AM
හිතපන මං ගැන ටිකක්
උඹට ඉන්නැති ගොඩක් ආදරේ කරපු අය
මට ඕනෙ නෑ උඹේ ආදරවන්තියන්ගෙ ලිස්ට් එකට එකතු වෙන්න
මට ඕනෙ උඹේ අන්තිම ආදරේ වෙන්න
ඔව් මට ඕනෙ උඹේ විතරක් වෙන්න.

අන්තිමය විදිහට තමයි ඔයාව එකතු කර ගන්නෙ. ඒ වුණාට අන්තිමය වෙන්න කැමති තව තව අය එනව නේ ඊට පස්සෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Nov 2019 07:43 AM
  •  Quote
  •  Reply
කාලෙකින් නිසදැසක් දැම්මෙත් නෑ නේද...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
26 Nov 2019 06:45 AM
  •  Quote
  •  Reply
කෝ මේ නිසදැසී...
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2020 01:53 PM
  •  Quote
  •  Reply
@maduranga aiya. හූ මං මෙහේ. අනේ මට comment වලට reply karanna bwne. Ai e
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2020 01:56 PM
  •  Quote
  •  Reply
@maduranga aiya. ඔයා කියන දේත්ඇත්ත නැවතිල්ලෙ හිතල බැලුවොත්. 😐
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2020 01:56 PM
  •  Quote
  •  Reply
@indika aiya... ඔව් නේද. කවි සිතිවිලි පහල වෙන්නෙත් නෑ මේදවස් වල
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 Jan 2020 07:56 AM
  •  Quote
  •  Reply
ඒ මොකද නංගියේ...
මෙ දවස්වල දකින්න ලැබෙන්නෙම නෑනේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
23 Jan 2020 03:16 PM
  •  Quote
  •  Reply

නගෝ.. අප්සැට් එකෙන් සිටීමට හේතුව කිමැයි? 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Apr 2020 07:42 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 23 Jan 2020 07:56 AM
ඒ මොකද නංගියේ...
මෙ දවස්වල දකින්න ලැබෙන්නෙම නෑනේ...

 

හූම් වැඩිය පේන්න ඉන්නෑ මේ දවස්වල

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Apr 2020 07:44 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 23 Jan 2020 03:16 PM

නගෝ.. අප්සැට් එකෙන් සිටීමට හේතුව කිමැයි? 

 

ඒම අප්සැට් එකක් නෑ ලොක්කයියා. ඉන්නව ඉතින්..

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Apr 2020 07:47 PM
  •  Quote
  •  Reply

කරුවල අහස් කුස හැඩ කරන පුංචි තරු පොකුරු
හරියට මල් වට්ටියක් වගේ
අහම්බෙන් වගේ මගෙ ඇස් නතර වුනේ තනියම ඉන්න තරු කැටයක් ලඟ
කොච්චර වෙලා නුඹ දියා බලාගෙන හිටියද මං දන්නෙ නෑ
ඒත් ඉර ඇහැරුනාම ඔයාට යන්න වෙනව
හදිසියේම කොහෙන්දෝ දුකක් හිතට කාන්දු වෙන්න පටං ගත්ත.
නුඹ ඉර ඇහැරුනාම යන්න යයි
එත් හීනි බලාපොරොත්තුවක් හිත් කොනක ඉතිරි කරල
හැබැයි ආයෙමත් ඉර නිදාගත්තම නුඹ ආයෙමත් ඒවි කියල.

Udeshika Herath

Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
23 May 2020 08:52 PM
  •  Quote
  •  Reply
අනිවාර්යයෙන්ම ඉර නිදාගත්තම ආයෙත් ඒවි...

හරිම සුන්දරයි...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 May 2020 09:52 PM
  •  Quote
  •  Reply
අපූරු නිර්මාණයක් ...............
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
24 May 2020 01:13 PM
  •  Quote
  •  Reply
බලාපොරොත්තු ත හැර ගන්න එපා. ඔයා දැකපු තරුව ආයෙත් මොන වෙලාවක හරි අහසේ මොන මුල්ලක හරි ආයෙත් පායාවි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
01 Jun 2020 10:32 AM
  •  Quote
  •  Reply

එත් හීනි බලාපොරොත්තුවක් හිත් කොනක ඉතිරි කරල
හැබැයි ආයෙමත් ඉර නිදාගත්තම නුඹ ආයෙමත් ඒවි කියල.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14115






--
01 Jun 2020 11:05 AM
  •  Quote
  •  Reply
නගා තරුව පායනකන් බලන් ඉන්නවද කොහෙද. දැක්කෙ නැහැ කාලෙකින්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12928






--
01 Jun 2020 04:09 PM
  •  Quote
  •  Reply
එහෙනම් කාලයක් බලන් ඉන වෙයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
03 Jul 2020 09:02 AM
  •  Quote
  •  Reply
හිතට දැනුනු දේ කියන්න නංගි කාලෙකින් ඇවිත් නෑ වගේ
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:06 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 23 May 2020 08:52 PM
අනිවාර්යයෙන්ම ඉර නිදාගත්තම ආයෙත් ඒවි...

හරිම සුන්දරයි...

 

තැන්කූ අයියේ

 

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
02 Aug 2020 11:07 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 23 May 2020 09:52 PM
අපූරු නිර්මාණයක් ...............

 

තැන්කූ

 

Udeshika Herath
0
Add Reply
Page 18 of 19 << < 1516171819 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below