Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Jan 2017 09:47 PM by DanuLiyanage SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්. 359 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 7 of 18 << < 56789 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 23 Oct 2016 05:44 AM Quote Reply Posted By DanuLiyanage on 23 Oct 2016 02:28 AM නිවඩු ඉල්ලුව අයියේ කොහොම හරි එනවා කියල ඉන්නේ. හොටෙල් එකටත් කිව්වා හොටලේ විනාස වෙලා ගියත් මට නිවඩුව නම් ඔන කියලා උබ එහෙම ඇහුවද ? 0 sha733Super Senior MemberPosts:7332 23 Oct 2016 07:36 AM Quote Reply Posted By hasithad on 20 Oct 2016 07:57 AM එක ජාතියේ කුරුල්ලෝ වහන්නේ එක අත්තක කියනවානෙ.....ඒ වගේ ස්ටන් එකේ ඉන්නේ වැඩ්ඩො තමා. එහෙම කියල හරි නැහැ අයියේ. මේ අත්තෙ වහල ඉන්නෙ විවිධාකාර කුරැල්ලෝ 1 hasithadSuper Senior MemberPosts:5795 23 Oct 2016 08:03 AM Quote Reply එහෙමත් එකක්ද ෂා මල්ලි ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Oct 2016 10:05 PM Quote Reply Posted By DanuLiyanage on 23 Oct 2016 02:28 AM නිවඩු ඉල්ලුව අයියේ කොහොම හරි එනවා කියල ඉන්නේ. හොටෙල් එකටත් කිව්වා හොටලේ විනාස වෙලා ගියත් මට නිවඩුව නම් ඔන කියලා අන්න හරි මල්ලි 0 sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 08:34 AM Quote Reply Posted By hasithad on 23 Oct 2016 08:03 AM එහෙමත් එකක්ද ෂා මල්ලි .... ඇයි අයියේ නානාප්‍රකාර අදහස් හැකියාවන් තියෙන පිරිසක්නේ ඉන්නේ 0 සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 06:15 PM Quote Reply හපොයි .. සේරම ඒක වගේ වුනානම් කිසි ගතියක් නෑනේ. හරියට ගලන්නේ නැති ගගක් වගේ තියෙවී. 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2016 10:14 PM Quote Reply SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්. තාම අවසන් නැද්ද?................... 0 samanthaMost Senior MemberPosts:13194 24 Oct 2016 11:14 PM Quote Reply තවම මේකේ අවසාන නිගමනයකට ඇවිත් නැතිද? 0 maduranga001Most Senior MemberPosts:14123 24 Oct 2016 11:17 PM Quote Reply කට උත්තර නැති වෙන්නම බිසී මේ ටිකේ. ඉන්නකො. මම නයිටක් ඇදල හරි මේක ගොඩ දාල දෙන්නම්. ඉතුරු ටික හදල. අද රෑට හරි. 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2016 11:18 PM Quote Reply Posted By samantha on 24 Oct 2016 11:14 PM තවම මේකේ අවසාන නිගමනයකට ඇවිත් නැතිද? How are you these days? Hope you everything goes well. Please be serious and tell ,Do you still need USB flash Drive? I haven't receive your email more days now, maybe you are very busy and have no time to check the email. Our offer we give you hope you will be satisfied with it. If you have any idea, just feel free to email me, thanks for your time. ------------------ Best wishes, Lisa 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2016 11:19 PM Quote Reply මේක නිකම් මම සවුත්තු වන වැඩක් ........එනිසා මේක අපි හිතින් අයින් කර ගනිමු 0 maduranga001Most Senior MemberPosts:14123 24 Oct 2016 11:28 PM Quote Reply Posted By gamini on 24 Oct 2016 11:19 PM මේක නිකම් මම සවුත්තු වන වැඩක් ........එනිසා මේක අපි හිතින් අයින් කර ගනිමු එහෙම හිතන්න එපා ගාමිණි අයියෙ. තව දවසක් ඉන්නකො. අනෙක අර ඊමේල් වලින් එයාල නිතරම එහෙම චෙක් කරලා බලනවා ඕඩර් එක එයාලට ගන්න පුළුවන් ද කියල. මම ඕවායේ නිතරම ඉන්න නිසා දන්නවනෙ. ඉක්මනින් ඒක දෙමු. දවසකින් හමාරකින් විතර. කලබලේට කරන්නත් බැහැ නේ. පහුගිය ටිකේ මම හිටියෙ නැහැ. ඊයේ තමයි ආවෙ. රාජකාරි මැද්දේනේ ස්ටන් එක රන් කරන්නෙ. 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2016 11:31 PM Quote Reply Posted By maduranga001 on 24 Oct 2016 11:28 PM Posted By gamini on 24 Oct 2016 11:19 PM මේක නිකම් මම සවුත්තු වන වැඩක් ........එනිසා මේක අපි හිතින් අයින් කර ගනිමු එහෙම හිතන්න එපා ගාමිණි අයියෙ. තව දවසක් ඉන්නකො. අනෙක අර ඊමේල් වලින් එයාල නිතරම එහෙම චෙක් කරලා බලනවා ඕඩර් එක එයාලට ගන්න පුළුවන් ද කියල. මම ඕවායේ නිතරම ඉන්න නිසා දන්නවනෙ. ඉක්මනින් ඒක දෙමු. දවසකින් හමාරකින් විතර. කලබලේට කරන්නත් බැහැ නේ. පහුගිය ටිකේ මම හිටියෙ නැහැ. ඊයේ තමයි ආවෙ. රාජකාරි මැද්දේනේ ස්ටන් එක රන් කරන්නෙ. බොහොම සතුටුදායක පිළිතුරක්............ස්තුති මම තාම බලාපොරොත්තු තියන් ඉන්නම් 0 samanthaMost Senior MemberPosts:13194 24 Oct 2016 11:42 PM Quote Reply ඔව් ඔව් හදිස්සි වෙන්න හොඳ නැහැ. එයාලට එයාලගේ වෙළදාම පිලිබඳ ව හදිස්සියක් තිබුණාට අපි අපේ වැඩේ කරගෙන යමු. ගාමිණී බලාපොරොත්තු අත් හැර ගන්න එපා. 0 Ind007kaMost Senior MemberPosts:12931 24 Oct 2016 11:47 PM Quote Reply අනිවා බලාපොරොත්තු තබාගන්න 0 maduranga001Most Senior MemberPosts:14123 25 Oct 2016 02:21 AM Quote Reply ඔන්න අද රාජකාරි වැඩ මදක් මාසෙක තබා ඉතිරි වැඩ ටිකට අවධානය දුන්නා. මෙහෙම එකක් තමයි මම හැදුවේ. නමුත් ඔබේ වෙනත් ඩිසයින් අදහස් තියෙනවා නම් දෙන්න. ගාමිණි අයියේ - ඩවුන්ලෝඩ් කරලා හෝ කෙළින්ම මේ ලින්ක් එක හෝ එයාලට දෙන්න. (අනෙත් අයගේ අදහස් වලින් පසුව වෙනස් කල යුතු යමක් නැත්නම්.) PSD file - http://www.sl-stun.com/Resources/SpecialDownloads/FlashDriveDesign2.zip කාළය තියෙන විදිහටයි හැදුවේ. ඔබ සැමගේ අදහස් වලට විවෘතයි. ඒ අදහස් අනුව පුළුවනි තවත් වෙනස්කමක් කල යුතු නම් කරන්න. 0 maduranga001Most Senior MemberPosts:14123 25 Oct 2016 03:20 AM Quote Reply Posted By DanuLiyanage on 23 Oct 2016 02:28 AM නිවඩු ඉල්ලුව අයියේ කොහොම හරි එනවා කියල ඉන්නේ. හොටෙල් එකටත් කිව්වා හොටලේ විනාස වෙලා ගියත් මට නිවඩුව නම් ඔන කියලා මලයට එන්න දුන්නෙ නැත්නම් අපි ඇවිත් හෝටලේ විනාස කරනවා කියහන් මලේ. අනිවා ඔන්න එන්න ඕන. එතන ජොබ් නැත්නම් අපි ජොබ් එකක් දෙන්නම්. මලයගේ උසේ හැටියට සිකුරිටි ජොබ් එකක් තමා හැබැයි දෙන්න වෙන්නෙ ඉතිං. පෙන් ඩිසයින් එකට තවත් අඩුම කුඩුම මොනාහරි එකතු වෙන්න තියනව නම් අදහසුත් දෙන්න. 0 gaminiVeteran MemberPosts:4475 25 Oct 2016 07:33 AM Quote Reply Posted By maduranga001 on 25 Oct 2016 02:21 AM ඔන්න අද රාජකාරි වැඩ මදක් මාසෙක තබා ඉතිරි වැඩ ටිකට අවධානය දුන්නා. මෙහෙම එකක් තමයි මම හැදුවේ. නමුත් ඔබේ වෙනත් ඩිසයින් අදහස් තියෙනවා නම් දෙන්න. ගාමිණි අයියේ - ඩවුන්ලෝඩ් කරලා හෝ කෙළින්ම මේ ලින්ක් එක හෝ එයාලට දෙන්න. (අනෙත් අයගේ අදහස් වලින් පසුව වෙනස් කල යුතු යමක් නැත්නම්.) PSD file - http://www.sl-stun.com/Resources/SpecialDownloads/FlashDriveDesign2.zip කාළය තියෙන විදිහටයි හැදුවේ. ඔබ සැමගේ අදහස් වලට විවෘතයි. ඒ අදහස් අනුව පුළුවනි තවත් වෙනස්කමක් කල යුතු නම් කරන්න. මම හිතනවා සුළු සුළු වෙනස්වීම් විය යුතුය කියලා, අපගේ ප්‍රදාන අරමුණට හානි නොවන පරිදි යම් වෙනස් කමක් කරන්නට වනවා 0 samanthaMost Senior MemberPosts:13194 25 Oct 2016 07:34 AM Quote Reply මේ පෙන්ඩ්‍රයිව් එක get together එකට තෑග්ගක් හැටියට නේද දෙන්නේ.. ඒ නිසා මෙතනට වෙලාවත් , ස්ථානයත් නැතිව SL STUN වෙනුවෙන් සමරු තිළිනයක් හැටියට නම් කලා නම් හොඳයි නේද? නැතිනම් දැන් මේක පෙනෙන්නේ ආරාධනා පත්‍රයක් වගේ නේද? අනෙක් අයගේ අදහස් මොණවාද? 0 gaminiVeteran MemberPosts:4475 25 Oct 2016 07:35 AM Quote Reply Posted By samantha on 25 Oct 2016 07:34 AM මේ පෙන්ඩ්‍රයිව් එක get together එකට තෑග්ගක් හැටියට නේද දෙන්නේ.. ඒ නිසා මෙතනට වෙලාවත් , ස්ථානයත් නැතිව SL STUN වෙනුවෙන් සමරු තිළිනයක් හැටියට නම් කලා නම් හොඳයි නේද? නැතිනම් දැන් මේක පෙනෙන්නේ ආරාධනා පත්‍රයක් වගේ නේද? අනෙක් අයගේ අදහස් මොණවාද? ආවන්කවම 0 Add Reply Page 7 of 18 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit