Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Jan 2017 09:47 PM by Danu Liyanage SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්. 359 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 18 << < 34567 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 19 Oct 2016 09:51 AM Quote Reply පුළුවන්. අකුර් මහතට පේන පොන්ට් ඒකක් දාන්නද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 19 Oct 2016 09:53 AM Quote Reply මධුරංන්ග ගෙන් අහලා එහෙම කලා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මට නම් මේ විෂය ගැන එච්චර දැනීම නැහැ. මම නිකම් යෝජණාවක් කලේ.. 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Oct 2016 10:04 AM Quote Reply 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 19 Oct 2016 10:08 AM Quote Reply 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 19 Oct 2016 10:21 AM Quote Reply 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Oct 2016 11:12 AM Quote Reply දෙන්නගෙම උත්සාහය හරිම අගෙයි. චාමර. පුළුවන් නම් යට තියෙන ටෙක්ස්ට් එකත් අනෙත් අතට කියවන්න පුළුවන් විදිහට හදන්න සඳුනි හදල තියෙනවා වගේ. මට එවන්න PSD ෆයිල් දෙකම දෙන්නගේම මගේ ඊමේල් එකට. - 12.madu@gmail.com අපි මේවා යොදාගමු කාර්ඩ් එකටත් ඉදිරි වැඩ සඳහාත්. බොහොම ස්තූතියි ඔබ දෙපළටම. ඉදිරි දෙදින අතිශය කාර්‍යබහුලයි. කාළය මදි උනොත් පෙන් ඩ්‍රයිව් එකේ ඩිසයින් එකේ ඉතිරි කොටස ඉක්මනට හදල දෙන්නම් නැවත පැමිණි විගස. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Oct 2016 11:15 AM Quote Reply Posted By gamini on 19 Oct 2016 09:33 AM friends forever ඔව්. මේ වගේ එකක් හොඳයි. ස්තූතියි ඔබට ගාමිණි අයියේ. දෙන්න තවත් අදහස්. තවත් අපට ගැලපෙනවා කියල හිතෙන හොඳ නිර්මාණයක්. පද දෙකකින්. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 19 Oct 2016 11:30 AM Quote Reply Posted By සඳුනි on 19 Oct 2016 10:08 AM Model: credit card style usb මෙවැනි හැඩයන්ගෙන් තමා ඒවා නිපද වන්නේ, ලෝගෝ ඩිසයින් කරන්නට ප්‍රයෝජනවත් නිසා දැම්මා කෝකද හොද කියත් ඔබලාම අනුමත කරන්න 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 19 Oct 2016 11:44 AM Quote Reply Forever Together Together Forever Always and forever Hands together සෙනෙහසින් හදවතින් සොදුරු ලබැදියාව සදාතනික මිතුදමින් සෙනහසේ නැවතුම 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 19 Oct 2016 12:10 PM Quote Reply Posted By Rosi on 19 Oct 2016 11:44 AM Forever Together Together Forever Always and forever Hands together සෙනෙහසින් හදවතින් සොදුරු ලබැදියාව සදාතනික මිතුදමින් සෙනහසේ නැවතුම ඔය ලස්සන වචන ටිකක් නංගි ඉදිරිපත් කර තියෙන්නේ .........................සදාතනික මිතුරන් ..........කොහොමද එයට ඔබලාග් ප්‍රතිචාර්ය 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 19 Oct 2016 12:21 PM Quote Reply මම ඊමේල් කලා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 19 Oct 2016 12:48 PM Quote Reply wede nagalama yanawa neda magul gedrakata lasthi wenawa wage niyamayi 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Oct 2016 01:26 PM Quote Reply Forever Together Together Forever Always and forever Hands together සෙනෙහසින් හදවතින් සොදුරු ලබැදියාව සදාතනික මිතුදමින් සෙනහසේ නැවතුම රෝසිගේ වදන් ටික නම් මරු. අනෙත් අයටත් තවම අවස්තාව විවෘතයි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Oct 2016 01:30 PM Quote Reply Posted By සඳුනි on 19 Oct 2016 12:21 PM මම ඊමේල් කලා. බැජ් එක තමයි ඉවර. ඒක ලැබුණා. බොහොම ස්තූතියි නගෝ. කාර්ඩ් එකේ තවමත් කරන්න වැඩ තියෙනවා අවසන් ප්‍රථිපලය ගන්න නම්. බලමුකෝ.. වෙලාව ලැබුණොත් ඉතුරු වැඩ ටික මම ගහල දාන්නම් ඉදිරි දින දෙකෙන් පසුව. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 19 Oct 2016 02:11 PM Quote Reply මම ඊමෙල් 2 ක් ඒවුවානේ. දෙකම ඒව්වා. ඉතුරු ටික සිංහලනේ. මට ඒවා හදන්න බෑ. ඒ ටික ඔයා හදන්න. දෙකම අාවේ නැත්තම් කියන්න. අායි ඒවන්න. මම හෙට දවසම නෑ ඒකයි. 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Oct 2016 08:39 PM Quote Reply 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Oct 2016 08:40 PM Quote Reply me wage logos hadanawanam illustrator walin hadanna ona.man gawa illustrator na 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Oct 2016 09:35 PM Quote Reply චාමර මල්ලිටත් හොඳ හැකියාවක් තියෙනවා වගේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Oct 2016 10:00 PM Quote Reply දැන් තමයි stun කොල්ලො කෙල්ලන්ගෙ වැඩ කිඩ එලියට එන්නෙ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 19 Oct 2016 11:31 PM Quote Reply අපිම එන්නට ඕන සැගවුන කුසලතා ඕව විදියට එලියට ගන්න 0 Add Reply Page 5 of 18 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit