You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 6 of 18 << < 45678 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:34 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Oct 2016 10:00 PM
දැන් තමයි stun කොල්ලො කෙල්ලන්ගෙ වැඩ කිඩ එලියට එන්නෙ


0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Oct 2016 01:51 AM
  •  Quote
  •  Reply
මේකේ ඇතුලෙ ඉන්න සෙට් එකට මොන පැත්තකින් හරි දක්ශ කමක් තියෙනවා.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Oct 2016 07:09 AM
  •  Quote
  •  Reply
එක නේ අපිටන නේ ඉන්නේ හොදම වැඩකාරයෝ ටික
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Oct 2016 07:47 AM
  •  Quote
  •  Reply
හැම අතින්ම දක්ෂයන් පිරිසකගේ එකතුවක් තමයි STUN..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Oct 2016 07:57 AM
  •  Quote
  •  Reply
එක ජාතියේ කුරුල්ලෝ වහන්නේ එක අත්තක කියනවානෙ.....ඒ වගේ ස්ටන් එකේ ඉන්නේ වැඩ්ඩො තමා.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Oct 2016 12:23 PM
  •  Quote
  •  Reply
කට්ටිය ගොඩක් හොදට වැඩ ටික කරලා තියෙන්නේ ....වැඩකාරයෝ ගොඩයි .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Oct 2016 12:39 PM
  •  Quote
  •  Reply

කාටත් උත්සහා කළොත් කරන්න බැරි දෙයක් නෑ

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 08:06 AM
  •  Quote
  •  Reply
lowen ekek ek deyakata weyi samatha kiwwalu sandunu apata bari nisane oyalata awasthawa dunne
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:39 PM
  •  Quote
  •  Reply
ඒක නම් ඇත්ත මල්ලි...හැමෝගෙම එකම හැකියාව එකම දෙයකට නෑ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Oct 2016 12:00 AM
  •  Quote
  •  Reply
දැන් මේ වැඩය අහවරද? නියමිත නිගමනයකට ආවාද?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 01:14 AM
  •  Quote
  •  Reply
මදුරන්ග අයියා හදාවි නේද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Oct 2016 01:20 AM
  •  Quote
  •  Reply
ගෙට් එක වෙනුවෙන් වැඩ ගොඩයිනේ ..

අපේ ගෙට් එකට ජය වේවා...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Oct 2016 01:22 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 19 Oct 2016 11:31 PM
අපිම එන්නට ඕන සැගවුන කුසලතා ඕව විදියට එලියට ගන්න


ඒක නම් ඇත්ත තමයි ගාමිණි මාමේ ....  

ගාමිණි මාමා හින්දා තමයි ගොඩක් දේවල්

 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Oct 2016 09:59 AM
  •  Quote
  •  Reply
සේරම ලැහැස්ති කරනවා වගේම කට්ටියගේ පැමිනීමත් අනිවාර්යෙන්ම ඕනේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 05:41 PM
  •  Quote
  •  Reply
අන්තිමට ලැහැත්ති කරපුවා විතරක් වෙයිද?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 01:53 AM
  •  Quote
  •  Reply
mama nam enna balagena inne eth niwadu natghi weda danna balamuko
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Oct 2016 02:02 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 23 Oct 2016 01:53 AM
mama nam enna balagena inne eth niwadu natghi weda danna balamuko
දැන්ම ඉඳලා  නිවාඩු ඉල්ලලා තියන්න. එතකොට  හරියයි.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Oct 2016 02:10 AM
  •  Quote
  •  Reply
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
කවදද මට ඩිසයින් කරපු ඉමෙජ් එක ලෑබෑන්නෙ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Oct 2016 02:14 AM
  •  Quote
  •  Reply
මධුරංග අයියා නෑ නේ. ඉතුරු හරිය මට හදන්න බෑ ඒයාට යැව්වා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Oct 2016 02:28 AM
  •  Quote
  •  Reply
නිවඩු ඉල්ලුව අයියේ කොහොම හරි එනවා කියල ඉන්නේ. හොටෙල් එකටත් කිව්වා හොටලේ විනාස වෙලා ගියත් මට නිවඩුව නම් ඔන කියලා
0
Add Reply
Page 6 of 18 << < 45678 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below