You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 9 of 18 << < 7891011 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Oct 2016 10:53 AM
  •  Quote
  •  Reply
මල් හතයි.....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Oct 2016 11:02 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 25 Oct 2016 11:06 PM
දැන් ඔය ලිස්ට් එකට මගෙයි රෝසී නංගීගේ නමයි නැහැ.. ඇයි අපි කළුද? හී. හි..


විදෙස් ගතව සිටිනා බැවින් ඔයාලාට එන්නට නොහැකි වුනත්, විශේෂයෙන් ඔය දෙදෙනාව  අපි එදාට මතක් කරනවා වගේම අනිකුත් සැමට ලැබෙනා සැම ඔයාලා වෙනුවෙන් වෙන්කරනවා ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Oct 2016 08:40 PM
  •  Quote
  •  Reply
මේ දෙකට සප්ලයර් ඔකේ ද ගාමිණි අයියෙ? වෙනසක් කෙරෙන්න අවශ්‍ය නම් කියන්න. අද දවසේ යම් වෙනසක් කරලා අවසන් කරලා දෙන්න පුළුවන්. අනෙත් අයගෙත් අදහස් තියෙනවා නම් කියන්න. ස්තුතී කළ හැමෝටම ස්තූතියි.



0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Oct 2016 09:42 PM
  •  Quote
  •  Reply
ලස්සනට තියෙනවා... දායක වූ සියල්ලන්ටම මගේ හද පිරි ස්තූතිය...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Oct 2016 11:18 PM
  •  Quote
  •  Reply
වැඩේ සුපිරියටම තියෙනවා.. දායක වුණ සියළුදෙනාටම ස්තූතියි.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Oct 2016 05:06 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 26 Oct 2016 08:40 PM
මේ දෙකට සප්ලයර් ඔකේ ද ගාමිණි අයියෙ? වෙනසක් කෙරෙන්න අවශ්‍ය නම් කියන්න. අද දවසේ යම් වෙනසක් කරලා අවසන් කරලා දෙන්න පුළුවන්. අනෙත් අයගෙත් අදහස් තියෙනවා නම් කියන්න. ස්තුතී කළ හැමෝටම ස්තූතියි.



mema  deka hodayi, soft copy eka email karanna 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Oct 2016 05:14 AM
  •  Quote
  •  Reply
ඔයාට මම ඊයෙම ඊමේල් කළා අයියේ.

මේ සිප් ෆයිල් එකේ ඔවුන්ට අවශ්‍ය සියලු දේ අඩංගුයි. මේක යැව්වත් ඇති.
http://www.sl-stun.com/Resources/Sp...esign3.zip
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Oct 2016 05:17 AM
  •  Quote
  •  Reply
අම්ම ගහයි කිව්වලු
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Oct 2016 10:08 AM
  •  Quote
  •  Reply
සුපිරි අවසන් නිර්මාණයක් ...මගෙත් ස්තුතිය දායක වුන හැමෝටම
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 02:27 PM
  •  Quote
  •  Reply
meka hamba wenakm iwasillak naha mata nam
0

Nipuni Dilhara
New Member
New Member
Posts:30






--
28 Oct 2016 12:42 AM
  •  Quote
  •  Reply
mee mokadda?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Oct 2016 12:48 AM
  •  Quote
  •  Reply
Posted By Nipuni on 28 Oct 2016 12:42 AM
mee mokadda?
සුහද හමුවට  එන අයට  ගාමිණීගෙන්  ලැබෙන  සමරු තිළිණයක්.. එදාට තව නොයෙක් දේ තිළිණ  කරන හැටි බලන්න  පුළුවන් වෙයි..

1

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Oct 2016 04:08 AM
  •  Quote
  •  Reply


නව නිර්මාණය පිටුපස පෙනුම
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Oct 2016 04:08 AM
  •  Quote
  •  Reply
නව නිර්මාණය ඉදිරි පස පෙනුම
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Oct 2016 04:08 AM
  •  Quote
  •  Reply
ඉදිරි පස පෙනුම තවත් වෙනස් කරන්නට වෙනවා
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Oct 2016 04:08 AM
  •  Quote
  •  Reply
STUN කෙරෙහි ඔබ දක්වන සේවය අගයමින් මෙලෙස තිලින ලබන්නට ..................ඔබත් හිමිකරුවෙකු වනවා නොඅනුමානය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Oct 2016 04:08 AM
  •  Quote
  •  Reply
අපි යවන එක එයාල එයාලට ගැලපෙන විදියට වෙනස් කරන බවයි පෙනෙන්නෙ. මම පසුව යවපු එක නෙවෙයි මේ තියෙන්නෙ. පසුව දීපු එකේ රතු කොටුව ලොකුයි. පහලින් තියෙන ලෝගෝව සහිත කළු කොටුව පොඩියට තිබ්බේ. මේ අවසානයට යවපු එක නෙවෙයි. එයාලට අවසන් වරට දීපු එකෙන් නැවත ඉදිරිපස පෙනුමට අදාළ එක අරගෙන නැවත සකස් කරන්න කියන්න. අවසාන ඩිසයින් එකේ අපි ඉදිරිපස පෙනුමත් වෙනස් කර ඇති බවත් කියන්න ගාමිණි අයියෙ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Oct 2016 04:27 AM
  •  Quote
  •  Reply
මම හිතන්නෙ stun එකේ අයට කවදාවත් ජීවිතෙ අමතක නොවන අත් දැකීමක් ලබදෙන්නයි ගාමිනි අය්යගෙ මෙ අරමුන ..ඒ වගෙම ගාමිනි අය්යට උදව් කරන මදුරන්ග සදුනි ඇතුලු හැමොටමත් මෙ ගව්‍රවය හිමි වෙනවා .........මේක තමයි මෙ stun පවුලෙ බැදීම සහ එකමුතුකම ...PC එකෙන් cyber අවකාශයෙන් එහාට අපෙ බැදීම යන මොහොතක් වෙවි jan 21st 2017
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 05:16 AM
  •  Quote
  •  Reply
මට නම් මේකත් ඒකතරා සයිට් ඒකක් හැටියට දැනෙන්නේ නෑ.
හරි ඉක්මනට ඒකතු වුන නිසා පිලිගත් නිසා වෙන්න අැති.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Oct 2016 05:26 AM
  •  Quote
  •  Reply



ඉදිරිපස හා පසු පස පෙනුම දැන්වත් නිවැරදිද? කියලා දැනුම් දෙන්න
0
Add Reply
Page 9 of 18 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below