You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 3 of 18 << < 12345 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:10 PM
  •  Quote
  •  Reply

අවුලක් නෑ ඒන වෙලාවක දෙන්න. 

මම හිමින් හදන්නම්.

1 නිකන්ම ටයිප් කරාම අැති කියලද කියන්නේ.

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:10 PM
  •  Quote
  •  Reply
1 නිකන්ම ටයිප් කරාම අැති කියලද කියන්නේ.


ලස්සන ප්‍රොෆෙෂනල් ස්ටැන්ඩර්ඩ් ෆොන්ට් වර්ගයක් ගන්න. මුළු කාර්ඩ් එකේම ඒ ෆොන්ට් වර්ගය පමණක් පාවිච්චි කරන්න. ඒක තමයි නංගි ස්ටෑන්ඩර්ඩ් ක්‍රමය.
නිකන්ම ටයිප් කරලා නමුත් බලන්න ඒකට යම් හැඩයක් එක් කරන්න පුළුවන් ද කියල.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:10 PM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:10 PM
  •  Quote
  •  Reply
තවත් වෙනස්කම් ගොඩක් ඕන මට. කමක් නෑනේ? හොඳ එකක් හදා ගන්නත් එපැයි. ඉඩ ලැබුණු ගමන් කෙරෙන්න ඕන වෙනස්කම් ටික කියන්නම් මම.
එතකන් පුළුවන් නම් අර අංක 7 තිබුණු රවුම් ලෝගෝ එක හදල තියා ගන්නකො.

ඔයාගේ මහන්සියට සහ කැපවීමට නැවතත් තුති..!
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:10 PM
  •  Quote
  •  Reply

හරි ඔයා වෙනස් කම් ගැන දාලා තියන්නකෝ.

ලොගෝ ඒකත් අායී හදන්නම් .මම අරක පාට බලා ගන්න පවර්පොයට් වලින් හදලා ඒව්වේ ඒකේ පාට වෙනස් කරන්න ඔනෙද අහන්න .7 ඒකේ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:11 PM
  •  Quote
  •  Reply
හත් වන අංකයට අදාලව.



එළියෙන් තියෙන රතු රවුම අයින් කරන්න. වටේ තියෙන ලා රෝස පාට අයින් කරන්න. මේක අපි යොදාගන්නේ කාර්ඩ් එකේ සුදු පසුබිමේ තියෙන කොටසේනේ. ඒ නිසා ගැටළුවක් නැහැ.
අනෙත් ඇතුලෙන් තියෙන රතු රවුමේ රතු පාට වෙනුවට කළු පාටට ලගින් යන පාටක් අරගෙන බලන්න. #222 හෝ #121212 වගේ එකක්.

සිංහයාගේ අවුට්ලයින් පෙනෙන විදිය හොඳ මදි. සිංහයාගේ පින්තුරයට අදාළ කොටසේ පික්චර් කොලිටි එක මදි. බලන්න නංගි අපේ සයිට් එකේ ලෝගොවේ තියෙන විදිහ. කළු පසුබිමේ තියෙන විදිහ. අවුට්ලයින් එහෙම හොඳ විදිහට පේනවා නේද කළු පසුබිමේ? ඔරිගීනල් ලෝගෝව අරගෙන බලන්න. ඒකෙන් පුළුවනි පහසුවෙන්ම මේක ගන්න.

මෙන්න නංගි විශාල ප්‍රමාණයේ ඔරිජිනල් ලෝගෝව ෆොටෝෂොප් ෆයිල් එක.
http://www.sl-stun.com/Resources/Sp...ds/SL_Stun logo.zip
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:11 PM
  •  Quote
  •  Reply
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:11 PM
  •  Quote
  •  Reply
අඩ කවයකට තමයි නංගි ගන්න ඕන. ඒක මම දෙවනුව කියන්න හිටියෙ.

නමුත් 2/3 ක පමණ ඉඩක් එන විදියට අඩකවයක්. යටින් 1/3ක් පමණ හිස්ව තියන්න. ඒ හිස් ඉඩේ ගැලපෙනවා නම් පොඩි දෙපැත්තටම සමබර ලියවැලක් හෝ එවැනි යම් ප්‍රොෆෙෂනල් මෝස්තරයක් එක් කරන්න පුළුවන්.

රූපසටහනකින්ම පැහැදිළි කරන්න ඕනේ නම් කියන්න.

වටේට එකතුකරපු බෝඩරයේ පාට මොකක්ද? #333333 හෝ #121212 #222222 හෝ නෙවෙයි නේද? එයින් එකක් ගන්න. ඒ වගේම 1px-2px width එකක් තිබ්බහම ඇති බෝඩරයට.

දැන් නම් ටිකෙන් ටික හොඳට එනවා වගේ මෙම්බර්ෂිප් ලාංජනේ. ස්තූතියි ඔබේ මහන්සියට.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:11 PM
  •  Quote
  •  Reply
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:11 PM
  •  Quote
  •  Reply

දැන් කියන්න බලන්න වෙන්න ඔනේ දේ.

උඩ ඒනද පහළ ඒකද ඉතුරු කරන්න ඔනේ.

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Oct 2016 12:32 AM
  •  Quote
  •  Reply
SL-STUN PEN DRIVE එකත් නැගලා යනවා වගෙයි.. සඳුනි ඒ ගැන බොහොම උනන්දුවෙන් වැඩ කරනවා.. හරි සතුටුයි.. බොහොමත්ම ස්තූතියි.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 01:01 AM
  •  Quote
  •  Reply

මධුරංග අයියේ මොකද දැන් කරන්න ඔනේ කරන්ට් තිබ්බේ නෑ දැන් අාවේ.

අද වැඩ පටන් ගමුද?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 05:11 AM
  •  Quote
  •  Reply
අපිට ගෙට් එක දවසට මේක කරගන්න පුලුවන් වෙයි නේද සදුනි නගෝ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 06:51 AM
  •  Quote
  •  Reply

මොකද්ද ශා අයියේ. මේ ඩිසයින් ඒකද?.

කෝ මධුරංග අයියා බිසි වගේ නේ .......

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Oct 2016 07:01 AM
  •  Quote
  •  Reply
හරිම උනන්දුවෙන් වැඩේ යනවා නේ ,,ආසාවෙන් ඉන්නේ මේකේ අන්තිම දකින්න ..සදුනි ට ගොඩාක් ස්තුති .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Oct 2016 10:12 AM
  •  Quote
  •  Reply
ෂා ....ඒක නම් ගති තමා.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Oct 2016 08:36 PM
  •  Quote
  •  Reply

මට පොටො ෂොප් පයිල් ඒකක් සයිට් ඒකට දාන විදිය කියනවද?

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2016 10:04 PM
  •  Quote
  •  Reply
එල එල කොල්ලනි කෙල්ලනි
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Oct 2016 10:49 PM
  •  Quote
  •  Reply
සදුනි නංගි උනන්දුවෙන් වැඩේ කරනව නේද නියමයි ඈ
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Oct 2016 11:07 PM
  •  Quote
  •  Reply
චීනෙන් දැන් මේල් එනවා හෝල් සේල් .....................තාම අපේ ඩිසයින් එක ඉවර නැහැනේ ඕඩර් එක දෙන්නට
0
Add Reply
Page 3 of 18 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below