You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 4 of 18 << < 23456 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2016 11:21 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 18 Oct 2016 11:07 PM
චීනෙන් දැන් මේල් එනවා හෝල් සේල් .....................තාම අපේ ඩිසයින් එක ඉවර නැහැනේ ඕඩර් එක දෙන්නට


… …ඔහෙ පලයන් ..ඇත්තද ඇ ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Oct 2016 12:08 AM
  •  Quote
  •  Reply
දැන් ඕඩර් එකදීලත් හදලා දෙන්නත් තව මාසයක් විතර යයි නේද? ඒ නිසා කල් ඇතිව මේ වැඩ ටික ඉවර කර ගත්තොත් ගාමිණීට පහසුවක් වෙයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 12:30 AM
  •  Quote
  •  Reply
ඒක තමා මධුරංග අයියගෙ හිත සදුනිට දුන්නනං හරි. වැඩේ ටක් ගාල වෙයි (මම මේ හිත කිවුවේ හිතේ තියෙන දේ යන්න ඔන නිසා හරිය )
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Oct 2016 12:38 AM
  •  Quote
  •  Reply
මට මේ දවස් වල ලැබෙන වෙලාව තමයි බොහොම අඩු. මගේ අදහස කියනවට වඩා ටයිප් කරන්න සැළකියයුතු වෙලාවක් ඕන නේ.
ඩිසයින් එක ඔලුවේ ඇඳගෙන ඉන්නෙ. ඒක යතාර්ථයක් කර ගන්නයි ඕන.

මෙහෙම කන්සෙප්ට් හදලා ඒවා හදවා ගන්න එක දෛනික මගේ රාජකාරියේ එක කොටසක්.


මෙම්බර්ෂිප් ලාංජනේ එහෙනම් ඉවරකර ගමුකො.


1) මේ වගේ ලෝගෝවක් සමබර වෙන්න ඕන. රතු ඉරෙන් පහළට සමානව හිතන්න. දෙපසට සමාන ඉඩක් දෙන්න ඕන අකුරු ආරම්භ කරද්දී. (කන්සිස්ටන්සි එක කියන්නෙ. අන්න ඒක.)
2) නිල් ඉරි ලඟින් වචනය පටන් ගන්නත් අවසන් කරන්නත් තියා ගන්න. දෙපසින්ම මැද රතු ඉරට සමාන ඉඩක් එන්න ඕන.
3) අනවශ්‍ය හිස්තැනක් මෙතන තියෙන්නේ. මම > ලකුණකින් එතන පෙන්නලා ඇති. වචන හෝ අකුරු අතර අනවශ්‍ය විදියට ඉඩ තියන්න එපා.
4) ඔයා ෆොන්ට් ලේයර් එකේ ෆොන්ට්ස් ටික ඇදලා තියෙන්නේ. ෆොන්ට්ස් ටයිප් කලාට පස්සේ ලේයර් එක අදින්න එපා. (මවුස් එකෙන් ඇදලා අවශ්‍ය ඉඩ පුරවන එක නුසුදුසුයි කියල මම මේ කිව්වෙ) අකුරු වල වටේ අනවශ්‍ය විදියට කඩතොළු එන්නේ ඒ නිසයි. අඩකවයක් එන විදියට ඔයාට ටෙක්ස්ට් ලේයර් එක ටයිප් කරගෙන යන්න පුළුවන් විදිහට ඔප්ෂන් එකක් තියෙනවා ෆොටෝෂොප් වල. ඒක පාවිච්චි කරන්න. හරියට කලොත් අකුරු මෙහෙම ඇදෙන්න බැහැ.

උඩ කොටස සහ යට කොටස කියන දෙකම තියන්න.
උඩට - SL-Stun Membership
යට කොටසේ -www.sl-stun.com කියලා යොදන්න.

වටේ බෝඩරයට නිකමට වගේ 2px වලින් #b8001a දාල බලන්න. එහෙම නැත්නම කෙළින්ම #000000 දාල බලන්න. වඩාත් ගැළපෙන්නේ මොකක්ද කියල.


ඔබේ උත්සාහයට සහ කැපවීමට මගේ අවංක ස්තුතිය නගෝ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Oct 2016 02:17 AM
  •  Quote
  •  Reply
අපිටනං සමහර ඒව තේරැනේ නැහැ ඒත් සදුනිට තේරෙයි මේව කාල වතුර බීලනේ ඉන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 06:36 AM
  •  Quote
  •  Reply

හරි 

රවුමේ අවුට් ලයින් ඒක ගැන නේද කිව්වේ.

මට හිතෙන්නේ ලොගේ ඒක පොඩි කරලා අකුරු ලොකු කරා නම් හොදයි කිලා ඔය ලොගෝ ඒක කොනක පොඩියට දාන නිසා වටේ ලියලා තියෙන ඒවා පේනවා අඩුයි.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Oct 2016 07:09 AM
  •  Quote
  •  Reply
බෝඩරය කිව්වේ අවුට් ලයින් එක ගැන තමයි.
ලෝගෝ එක පොඩි කරන්න එපා නංගි. අකුරු පෙනෙන ප්‍රමාණයට ගෙනාවහම ඇති. ලාංජනය හොදින් කැපී පෙනෙන්න ඕන. මේක යොදා ගන්නේ අර මුලින්ම කාර්ඩ් එකේ අංක 7 කියන ස්ථානයට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Oct 2016 07:37 AM
  •  Quote
  •  Reply
සඳුනි නගා මේ වැඩේ කරගෙන යන අතරතුරේ ඔයාලත් පොඩි ක්‍රියේටිව් වැඩකින් සහභාගී වෙන්න.

අපේ මිතුදම ගැන හෝ ස්ටන් එක ගැන හෝ ස්ටන් එකේ අපි ගැන වචන දෙකකින් කියන්න. වචන දෙකයි කියන්නේ හරියටම වචන දෙකයි. හොදම එක මේ කාර්ඩ් එකට ගන්නවා.

ඉංග්‍රීසි වචන දෙකක්.
නමුත් කෙනෙකුට ඒක නිර්මාණාත්මකව සිංහල වචනයකුත් ඉංග්‍රීසි වචනයකුත් එන විදිහට දෙන්නත් පුළුවන්.
සිංහල වචන දෙකකින්ම හොඳයි කියල හිතනවා නම් ඒත් කියන්න.

ඔන්න ඔබේ නිර්මාණාත්මක හැකියාවටයි මේ ඉඩ. නිහඩව ඉන්න එපා. උදව් කරන්න ඔබේ අදහස් සමග.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 07:40 AM
  •  Quote
  •  Reply
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 07:49 AM
  •  Quote
  •  Reply

free transform දුන්නේ නෑ මොකකට වත්. ඒත් කඩතොලු ඒනවනේ.

transparent පසුබිමක් තියෙන්නේ පේන්න ඔනේ නිසා මේකට සුදු දැම්මේ අෑ.

මට සිංහල ටයිප් සෙටින්ස් වල අවුලක් තියේ සංඥක ටයිප් කරන්න බෑ අනික කීමෙන් වැඩ නෑ ඔයාට තමා සිංහල ඒක හදන්න වෙන්නේ.

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Oct 2016 07:50 AM
  •  Quote
  •  Reply
ටෙක්ස්ට් එක තවම හරියට ආවේ නැහැ වගේ නගෝ. අද කවයක් උඩ හරියටම ටයිප් කරන හැටි.

මෙන්න මෙතන තියෙනවා ඒක කරන හැටි.
https://www.photoshoptutorials.ws/p...1630859375

ඔය වැඩේ අපහසු නම් අපි නිකං ලෝගෝ එක යටින් ඒක දාමු.
අර විදියට දැම්ම නම් හොඳයි වගේ තවත්. එක සැරයක් ට්‍රයි කරලා නැත්නම් අපි යටින් ලියමු.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 08:02 AM
  •  Quote
  •  Reply
ayiyayi nangi denna wede karan yanna api hota danna danne naha a gana
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Oct 2016 08:08 AM
  •  Quote
  •  Reply
නෑ මල්ලි. මම කිව්වෙ මේ කාරණාව ගැන.
-----------------------------------------------------------

සඳුනි නගා මේ වැඩේ කරගෙන යන අතරතුරේ ඔයාලත් පොඩි ක්‍රියේටිව් වැඩකින් සහභාගී වෙන්න.

අපේ මිතුදම ගැන හෝ ස්ටන් එක ගැන හෝ ස්ටන් එකේ අපි ගැන වචන දෙකකින් කියන්න. වචන දෙකයි කියන්නේ හරියටම වචන දෙකයි. හොදම එක මේ කාර්ඩ් එකට ගන්නවා.

ඉංග්‍රීසි වචන දෙකක්.
නමුත් කෙනෙකුට ඒක නිර්මාණාත්මකව සිංහල වචනයකුත් ඉංග්‍රීසි වචනයකුත් එන විදිහට දෙන්නත් පුළුවන්.
සිංහල වචන දෙකකින්ම හොඳයි කියල හිතනවා නම් ඒත් කියන්න.

ඔන්න ඔබේ නිර්මාණාත්මක හැකියාවටයි මේ ඉඩ. නිහඩව ඉන්න එපා. උදව් කරන්න ඔබේ අදහස් සමග.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 08:35 AM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් ඉන්න බලමු හොද එකක් කල්පනා කරන්න .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:16 AM
  •  Quote
  •  Reply
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:18 AM
  •  Quote
  •  Reply

මේ ක්‍රමය නම් මම ඉගෙන ගත්තේ අද ස්තූතියි මධුරංග අයියේ කියලා දුන්නට.

ඒත් ඉතිං යට අකුරු ටික ඒනිත් පැත්ත හරවා ගන්න ක්‍රමය හොයා ගන්න බැරි වුනානේ.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Oct 2016 09:27 AM
  •  Quote
  •  Reply
ෂා මරුනේ සදුනි
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 09:33 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Oct 2016 08:08 AM
නෑ මල්ලි. මම කිව්වෙ මේ කාරණාව ගැන.
-----------------------------------------------------------

සඳුනි නගා මේ වැඩේ කරගෙන යන අතරතුරේ ඔයාලත් පොඩි ක්‍රියේටිව් වැඩකින් සහභාගී වෙන්න.

අපේ මිතුදම ගැන හෝ ස්ටන් එක ගැන හෝ ස්ටන් එකේ අපි ගැන වචන දෙකකින් කියන්න. වචන දෙකයි කියන්නේ හරියටම වචන දෙකයි. හොදම එක මේ කාර්ඩ් එකට ගන්නවා.

ඉංග්‍රීසි වචන දෙකක්.
නමුත් කෙනෙකුට ඒක නිර්මාණාත්මකව සිංහල වචනයකුත් ඉංග්‍රීසි වචනයකුත් එන විදිහට දෙන්නත් පුළුවන්.
සිංහල වචන දෙකකින්ම හොඳයි කියල හිතනවා නම් ඒත් කියන්න.

ඔන්න ඔබේ නිර්මාණාත්මක හැකියාවටයි මේ ඉඩ. නිහඩව ඉන්න එපා. උදව් කරන්න ඔබේ අදහස් සමග.

friends forever



0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Oct 2016 09:37 AM
  •  Quote
  •  Reply
අවසානයේ ක්‍රමය හොයා ගත්තා තවත් වෙනස්කම් තියෙදෝ.....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Oct 2016 09:44 AM
  •  Quote
  •  Reply
මේ font එක වෙනස් කරන්න බැරිද සඳුනි.. මීට වඩා ප්‍රාණවත් ගතියක් තියෙන font එකක් දාමුද?
0
Add Reply
Page 4 of 18 << < 23456 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below