You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 2 of 18 << < 12345 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Oct 2016 09:05 PM
  •  Quote
  •  Reply
ඩිසයින් කරලා බලන්න බැරිද කොහොම ද පෙනුම කියලා සදුනි ගේ කියපු විදිය
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:05 PM
  •  Quote
  •  Reply
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:05 PM
  •  Quote
  •  Reply

මේවා අාදර්ශයක් පමණයි.

ගමිණී මාමේ.

අනිත් අයගේ අදහස් දැන ගන්නයි හැදුවේ.

අදහස් දෙන්න. 

මගේ මහන්සිය ගැන බිංදුවක් වත් හිතන්න අවශ්‍ය නෑ.

 ඔනේම වෙනස් කමක් කරලා දෙන්න මම සූදානම්.

මම හිතනවා මේකට දිනේ ඒකතු කරන ඒක වැදගත් කියලා.

දෙපැත්තම ඩිසයින් කරන ඒකත් හොදයි කියලා මට හිතෙනවා.

සයිට් ඒකේ කෙරෙන්නේ මොකද්ද කියන ඒක ගැන අදහසක් ඒන්නත් ඒක්ක තියෙන්නේ මොනවද දැම්මනම් හොදයි කියලා හිතුනා.

මෙම අපි ළග තියෙද්දී බාහිර අයත් බලයිනේ.

හී. 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:05 PM
  •  Quote
  •  Reply
ඔයාගේ උත්සාහය ගොඩාක් අගේ කරනවා නංගි. ඒ වගේම මේ සඳහා ඉදිරිපත් වෙලා අපට උදව් කිරීමම ගොඩක් වටිනවා.

මට ඕනකරන අදහස මීට වඩා වෙනස්.

අවශ්‍ය කරන ඩිසයින් එක මම ඔලුවේ ඇඳගෙන තියෙන්නෙ. ඒක නිර්මාණය කරවා ගන්නයි දැන් ඕන.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:06 PM
  •  Quote
  •  Reply

ඔයාගේ ඔලුවේ තියෙන නිර්මානේ මට කොලේකට අරන් දුන්නා නම් හොදයී.

හී...

ඹයාලා දැකලාවත් නැති කොට. ඔලුවේ තියෙන ඒවා මට කෝම දැනෙන්නද?

කියනකන් බලන් ඉන්නේ .

මම සැදීපැහැදී ඉන්නවා. කියන නිර්මාණයක් කරලා දෙන්න.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Oct 2016 09:06 PM
  •  Quote
  •  Reply
ඔව් මධුරංග ඔයාට අවශ්‍ය ආකෘතිය කොලයක ඇදලා ඡායාරූපයක් දාන්නකෝ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:06 PM
  •  Quote
  •  Reply
ඔලුවේ තියෙන එක කියන්නත් කොලෙකට ගන්න පුළුවන්. ටයිප් කරන එකයි අමාරු.

මෙන්න මේ වගේ එකක්.


මේ අංක ටිකත් එක්ක බලන්න එතනට දාන්න ඕන දේවල් මම ලැයිස්තුගත කරලා තියෙනවා.



1) SL-Stun Get-together 2017
2) මේ කොටස හිස්. මේ ඉඩ ප්‍රමාණයේ යම් කොටසක් පෙන් ඩ්‍රයිව් එකේ ඉඩ සඳහා යාවි.
3) අපේ ලෝගෝ එක මේ ඉඩ ප්‍රමාණයේ ගැළපෙන විදියට. නමුත් stretch කරන්න එපා. හරි මැදට වෙන්න ගන්න. නැත්නම් එකම ස්පේස් එන්නත් වම කෙලවරට වෙන්නත් එන විදියට.
4) මේ කොටසේ උඩ කොටස සම්පුර්ණයෙන් හිස්. යට කෙලවරට එන්න එක වචනයක් හෝ දෙකක් එන ලස්සන දෙයක් දාමු. සුදු හෝ ලා පැහැ අකුරු වලින් කොටුවේ දකුණු කෙළවරට එන්න. දාන්න ඕන දේ පසුව කියන්නම්.
5) මේ කොටසේ තමයි ලස්සනට විස්තර ඉදිපත් කරන්න ඕන. විස්තර කිව්වට මෙහෙමයි. සෑම එකක් ඉස්සරහින්ම ලස්සන අයිකනයක් එන්න ඕන. බලන්න විසිටින් කාර්ඩ්ස් වල තියෙනවා මේක. දුරකථන අංකය ඉදිරියෙන් ලස්සනට දුරකතනයක පොඩි අයිකනයක් වශයෙන්.
ඒ වගේ අපට ඕනේ මෙන්න මේවා එකින් එකට. සුදු පොඩි අකුරෙන්. දකුණු පැත්තට බර වෙන්න.

අයිකනය ඉදිරියෙන් මේ විස්තර.

SL-Stun Member කියල හරියට විසිටින් කාර්ඩ් එකක නම සඳහන් වෙනවා වගේ ලස්සන ගැලපෙන තද පාටක අකුරෙන් දෙන්න. පහලින් තියෙන දේවල් සුදු අකුරෙන් හොඳයි.
දිනය - [එදින දිනය] අයිකනය විදිහට පුළුවනි පොඩි ඔරලෝසුවක අයිකනයක් වගේ යොදා ගන්න.
ස්ථානය - [අපි තෝරාගත් ස්ථානය] අයිකනය විදියට අර ගුගල් මැප් එකේ ස්ථානය පෙන්වන අයිකනය වගේ එකක් හොඳයි.
වෙබ් ඇඩ්රස් එක - [අපේ වෙබ් ඇඩ්රස් එක] - අයිකනය විදිහට ලෝකගෝලය හොඳයි.

6) "අන්තර්ජාලයේ සොඳුරු නිවහන" හෝ එවන් යමක් මේ ස්පේස් එකේ යොදාගන්න පුළුවන්.
7) කුඩා රවුම් කරපු අපේ සිංහයා පමණක් එන ලෝගෝ එක. ඒක වටේට SL-Stun Membership කියල එන්න ඕන.

මේක නිර්මාණය කරලා ඉවර උනහම හරියටම විසිටින් කාර්ඩ් එකක් වගේ පේන්න ඕන. ඕනෑම කෙනෙකුගේ ඕනෑම අදහසකට විවෘතයි.
මේ යොදාගත් පාට වෙනස් කරන්න පුළුවන්. යොදාගෙන තියෙන්නේ අපේ සයිට් එකේ ලෝගෝ එකට යොදාගත් පැහැයන්. මම පෙන්නලා තියෙන්නේ ආකෘතියක් පමණයි දැනට.

මේ ආකෘතිය හදපු මගේ ෆොටෝෂොප් ෆයිල් එක මෙන්න. මෙතන ඉඳලා මේක පාවිච්චි කරලා ඉදිරි වෙනස්කම් කරන්න පුළුවන්. අළුත් ලේයර්ස් එකතු කරන්න වෙන වෙනම ඕනෑම කොටසක් අළුතෙන් එකතු කරද්දී. වෙනස් කරගන්න ලෙහෙසියි එහෙම උනාම.
http://www.sl-stun.com/Resources/SpecialDownloads/FlashDesign.zip

මේ දින කිහිපය නැවතත් ඉතා කාර්යබහුලයි. නමුත් ඕනෑම වෙලාවක ඉඩ ලද මොහොතක මේ සඳහා අවශ්‍ය සහය දෙන්න සුදානම්.

මේ වැඩේ හදිස්සි නැහැ. හෙමින් සැරේ හිතලා කරන්න පුළුවන්. මගේ අදහස ඉදිරිපත් කළා විතරයි මෙතන.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:07 PM
  •  Quote
  •  Reply

දීර්ඝ විස්තරයක් ලැබිලා තියෙන්නේ.

ඔයා ඒවු  ඒකේ පොටෝ ඒකේ සයිස් හරිනේ මම ඒකෙම හදනවා හොදද?

මේකට නම් ඉතින් දවසක් දෙකක් වත් යාවී තව දැන ගන්න විස්තරත් තියෙනේ.

මට කියන්න මේකේ සිංහල ඉංග්‍රීසි කළවමට දානවද. දිනේ ඒ විස්තර සිංහලෙන්ද? 

මට කියලා වැඩක් කර ගන්න ගියාම කරදරයි ප්‍රශ්න වැළයි මගේන හී

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:07 PM
  •  Quote
  •  Reply
හරියට වැඩක් කරද්දී ප්‍රශ්න වැලක් එන්න ඕනේ පොතේ හැටියට. කරදරයක් කියල හිතන්න බැහැනේ. මේක අපේම වැඩක් නේ. ඕනෑම ප්‍රශ්නයක් අහන්න. අනෙත් අයගෙත් අදහස් සඳහා ව්වෘතයි.
සියල්ලම ඉංග්‍රීසියෙන්. 6 වෙනි එක හැර.
කොටු වල ප්‍රමාණ සහ පාට වෙනස් කරගන්නත් පුළුවන්. මම දල අදහසක් ගෙනාවේ.

5) කොටුවේ තියෙන කොටසට වෙලාවකට හිතෙනවා සුදට හුරු පසුබිම් පාටක් යොදාගෙන කළු අකුරෙන් අවශ්‍ය විස්තර දාමුද කියලත්. හොද විදිහක් බලන්න.
සයිට් එකේ දාපු ෆොටෝවේ පික්චර් කොලිටි එක බස්සල තියෙන්නෙ. ඒ නිසා දාල තියෙන ෆොටෝෂොප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නවැඩ කරද්දී.

දවස් දෙකතුනක් හරි අරගෙන වැඩේ හරියට කරමු. මෙහෙම දෙයක් කරද්දී කාලය අවශ්‍ය බව ඕනෑම කෙනෙකුට තේරෙනේවනෙ.

මේ සඳහා වෙනත් ඩිසයිනින් අදහස් තියෙනව නම් කියන්න .
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Oct 2016 09:07 PM
  •  Quote
  •  Reply
අයියයි නන්ගි දෙන්නා ලස්සනට වැඩේ කරාවි කියලා හිතනවා,
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Oct 2016 09:07 PM
  •  Quote
  •  Reply
කස්ටිය මේ පාර get එකට ලක ලැස්ති වෙන විදිය දැක්කම පුදුම සතුටක් දැනෙනෙ ..මම හිතන්නෙ මෙ site එක ආරමබ කරන්න මුලින්ම කතිකා කල මදුරන්ග මල්ලියි මමයි ඉසුරු මල්ලියි කවදාවත් හිතුවෙ නැහැ නෙද මෙ වගෙ තැනකට මේ තරම් ඉක්මනට අපට එන්න ලැබෙයි කියලා ?..ඒ වගෙම වසර ගනනාවක ඉදන් අපිත් එක්ක සහොදරයො වගෙ හිටිය samantha/kinD/indika76/vita/imalka/tharindu වගෙ ජෙශටය්න් මෙන්ම පස්සෙ එකතු වුන Rosi/shaa/thushan වගෙ අය මෙ site එක ගොඩ ගැනීමට ඉමහත් කැපවීමක් කලා ...ඔවුන් අනුගමනය කරමින් දැන් මෙ ඉන්න අලුත් අයත් අපෙ සහොදර පවුලට බැදී අවසානයි ...computer එකෙන් එහා ගිය සම්බන්දතාවයක් තමයි අප අතර තිබෙන්නෙ ..මේ අතරින් ඉතාම සුවිශෙශි පුද්ගලයෙක් තමයි අපේ ගාමිනි අය්යා . ඔබ වැනි කෙනෙක් අපෙ site සිටීම ගැන අප ආඩම්බර විය යුතුයි..ඔහුව මෙතනට් ගෙනාපු ඉසුරු මල්ලිට සම්පූර්න ගව්‍රවය හිමි විය යුත්යි ඒ වෙනුවෙන් ..මෙ වගෙ හිත හොද පිරිසක් එක්ව තමයි මෙ බැදීම යන්නෙ ...මේ අපි හැමොම computer එක නිසා බැදීමෙන් ඉන්න අය නෙවෙයි ..බැදීම පවත්වා ගන්න ඔනෙ නිසා compuetr එකෙන් internet එන අයයි .....ඉතින් හිත හොදින් ගාමිනි අය්යා මුලික වෙලා කරන මෙ සුහද හමුවට ලන්කාවෙ කොහෙ සිටියත් පැමින ද්වසක් අපත් සමග ගත කරන්න..මොනවා කලත් අන්තිමට අපට ඉතුරු වන්නෙ හිතෙ සතුට පමනයි .......
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:07 PM
  •  Quote
  •  Reply
7 මෙහෙම හොදද පාට ගැන කියන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:07 PM
  •  Quote
  •  Reply
එළියෙන් තියෙන රතු රවුම අයින් කරන්න. වටේ තියෙන ලා රෝස පාට අයින් කරන්න. මේක අපි යොදාගන්නේ කාර්ඩ් එකේ සුදු පසුබිමේ තියෙන කොටසේනේ. ඒ නිසා ගැටළුවක් නැහැ.
අනෙත් ඇතුලෙන් තියෙන රතු රවුමේ රතු පාට වෙනුවට කළු පාටට ලගින් යන පාටක් අරගෙන බලන්න. #222 හෝ #121212 වගේ එකක්.

සිංහයාගේ අවුට්ලයින් පෙනෙන විදිය හොඳ මදි. සිංහයාගේ පින්තුරයට අදාළ කොටසේ පික්චර් කොලිටි එක මදි. බලන්න නංගි අපේ සයිට් එකේ ලෝගොවේ තියෙන විදිහ. කළු පසුබිමේ තියෙන විදිහ. අවුට්ලයින් එහෙම හොඳ විදිහට පේනවා නේද කළු පසුබිමේ? ඔරිගීනල් ලෝගෝව අරගෙන බලන්න. ඒකෙන් පුළුවනි පහසුවෙන්ම මේක ගන්න.

මෙන්න නංගි විශාල ප්‍රමාණයේ ඔරිජිනල් ලෝගෝව ෆොටෝෂොප් ෆයිල් එක.
http://www.sl-stun.com/Resources/Sp...ds/SL_Stun logo.zip
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Oct 2016 09:08 PM
  •  Quote
  •  Reply
කට්ටිය උනන්දුවෙන් වැඩට බැහැලා ඉන්න හැටි දැක්කම තුටකුත් ඒවගේම සියුම් දුකකුත් ඇතිවෙනවා. දුක් වෙන්නේ සහභාගි වෙන්න නොලැබෙන එකට.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:08 PM
  •  Quote
  •  Reply
හී. මට වැඩක් කරන්න ගත්තම ඉවර කරනකන් සැනසීමක් නෑ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Oct 2016 09:08 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 16 Oct 2016 07:14 PM

මේ දෙක මම ඩව්න්ලොඩ් කාඅට කමක් නැද්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:09 PM
  •  Quote
  •  Reply
මේ අපි හැමොම computer එක නිසා බැදීමෙන් ඉන්න අය නෙවෙයි ..බැදීම පවත්වා ගන්න ඔනෙ නිසා compuetr එකෙන් internet එන අයයි


පට්ට කතාව. මේක තමයි අනෙත් සයිට් අතරත් අපේ සයිට් එකත් අතර තියෙන ප්‍රධාන වෙනස.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Oct 2016 09:09 PM
  •  Quote
  •  Reply
ලොකු සූදානම් වීමක් මෙවර අපෙ හමුවට පිස්සු හැදෙනවා, එන්න බැරි වෙයි කියලා බයයි මට නම්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
17 Oct 2016 09:09 PM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 16 Oct 2016 11:42 PM
Posted By සඳුනි on 16 Oct 2016 07:14 PM

මේ දෙක මම ඩව්න්ලොඩ් කාඅට කමක් නැද්ද

මට මොකෝ අනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Oct 2016 09:10 PM
  •  Quote
  •  Reply
අංක එක්ක බලන්න.



1) SL-Stun Get-together 2017
මේ කොටස මෙච්චර දිගට ගන්න එපා. පෙන්නපු වගේ ඉඩ ඇතුලේ ගන්න.
අනෙක වටේට ඩ්‍රොප් ෂැඩෝ එක දාන්න එපා.
අකුරු වලට නිල් පාට ගැළපෙන්නේ නැහැ. වෙන පාටක් උත්සාහ කරන්න. බලන්න #121212 , #333333 වගේ පාටක් සමග.

2) ලෝගෝව තව ටිකක් පහලට ගෙනාවත් කමක් නැහැ. මොකද පෙන් ඩ්‍රයිව් එක කොටස ඔය කොටස කැපෙන්න පුළුවන් .ලෝගෝව බේර ගන්න පුළුවන් ටිකක් පහළට කරලා ලෝගෝව තියා ගත්තහම.

3) මේ කොටස හදල ඉවරකරගමු මුළින්ම. ඊට පස්සේ මෙතනට ගෙනෙමු.

නංගි ගේ මහන්සිය කැපවීම ගොඩක් අගෙයි. වැඩේ එක දිගට ඉවරකරලා දෙන්න මට එක දිගටම ඔන්ලයින් ඉන්න පුළුවන් වේවිද මන්ද. එහෙම උනොත් ෆොටෝෂොප් ෆයිල් එක සේව් කරලා තියා ගන්නකො. හිටි ගමන් රාජකාරි වලට දුවන්න වෙනවනේ මට.
අපි හෙමින් හෙමින් හොඳ එකක් හදමු මේකට.
0
Add Reply
Page 2 of 18 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below