You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 17 of 18 << < 1415161718 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Jan 2017 08:49 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 31 Dec 2016 11:25 PM
හයියෝ මේ පාර ගෙට් එකට එන්නේ නැත්තං වැඩකුත් නැහැ
ඔන්න තව තව තෑගිත් දෙනවලු
කඩචෝරු 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Jan 2017 06:04 PM
  •  Quote
  •  Reply
මේක තමයි ඉතිහාසෙ හොදම ගෙට් එක බොලව් ...ගාමිනි අය්ය සුපිරි සන්විදානයක් දෙන්නෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Jan 2017 08:37 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Jan 2017 06:04 PM
මේක තමයි ඉතිහාසෙ හොදම ගෙට් එක බොලව් ...ගාමිනි අය්ය සුපිරි සන්විදානයක් දෙන්නෙ

ඒකෙ  2ක් නෑ  ඉන්දික  අයියේ ..............සුපිරි  සංවිදානයක් .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Jan 2017 08:45 PM
  •  Quote
  •  Reply
වෙන කොතැනකවත් නොතිබුණ විදිහේ වැඩක් වෙනවා සිකුරුයි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Jan 2017 03:19 AM
  •  Quote
  •  Reply

Posted By gamini on 01 Jan 2017 08:49 AM

කඩචෝරු 


දැන්නං කට්ටියගේ කටට කෙලත් උනනවා ඇති නේද.

පොඩ්ඩිත් කඩචෝරු වගයක් ඉල්ලලා තිබ්බ නේද කලින් පාර ලංකාවට ආ වෙලේ. ඔන්න ඒකත් හරි එහෙනං

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jan 2017 03:33 AM
  •  Quote
  •  Reply
මට දැන් ගෙට් එක මැවිලා පේනවා වගේ..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Jan 2017 07:52 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 01 Jan 2017 08:45 PM
වෙන කොතැනකවත් නොතිබුණ විදිහේ වැඩක් වෙනවා සිකුරුයි..


ආයි දෙකක් නැහැ .....................ලොස් වෙන්නේ නැහැ ......එන අය වෙනුවෙන් උපරිමයෙන් 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Jan 2017 09:51 PM
  •  Quote
  •  Reply
අනේ ඉතිං මොකද කොරන්නේ... කියලා හිතෙනවා මට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Jan 2017 03:12 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 02 Jan 2017 09:51 PM
අනේ ඉතිං මොකද කොරන්නේ... කියලා හිතෙනවා මට.

සංවිධානාත්මක් මෙහෙයුමක් අයියේ මේක. අයිය ලංකාවේ නැති දවසක් බලලම තමයි මේක දාල තියෙන්නේ

ඇවිත් ෆොටෝ ගහයි කියල බයට  

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Jan 2017 03:37 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 03 Jan 2017 03:12 AM
Posted By samantha on 02 Jan 2017 09:51 PM
අනේ ඉතිං මොකද කොරන්නේ... කියලා හිතෙනවා මට.

සංවිධානාත්මක් මෙහෙයුමක් අයියේ මේක. අයිය ලංකාවේ නැති දවසක් බලලම තමයි මේක දාල තියෙන්නේ

ඇවිත් ෆොටෝ ගහයි කියල බයට  


මේක  පිටුපස   ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්   , බටහිර  බලවේග  ක්‍රියාත්මක   වෙනවාද කියලා මට දැන් සැකයක් තියෙනවා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Jan 2017 04:04 AM
  •  Quote
  •  Reply
සෞදි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Jan 2017 04:56 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 03 Jan 2017 04:04 AM
සෞදි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා.

සෞදිය  ප්‍රධාන ලෙසින් ක්‍රියාත්මක වෙන්නෙ. ඊට අමතරව ලංකාව සහ සමන්ත අයිය ඉන්න ජර්මනියෙනුත් මේ සදහා සහයත් ලැබෙනවා කියල තමයි ආරන්චිය


0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jan 2017 08:22 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 03 Jan 2017 04:56 AM
Posted By maduranga001 on 03 Jan 2017 04:04 AM
සෞදි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා.

සෞදිය  ප්‍රධාන ලෙසින් ක්‍රියාත්මක වෙන්නෙ. ඊට අමතරව ලංකාව සහ සමන්ත අයිය ඉන්න ජර්මනියෙනුත් මේ සදහා සහයත් ලැබෙනවා කියල තමයි ආරන්චිය



ඔය කියන විදියට බලන් ගියාම මෙවර  ගෙට් එක ඉතාමත් සුන්දර වෙයි මටනම් සහතිකයි 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Jan 2017 09:50 PM
  •  Quote
  •  Reply
කෝ දැන් පෙන් එක
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Jan 2017 01:36 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 03 Jan 2017 08:22 AM

ඔය කියන විදියට බලන් ගියාම මෙවර  ගෙට් එක ඉතාමත් සුන්දර වෙයි මටනම් සහතිකයි 
දෙකක් නැහැ අයියේ ඒ ඔයාම නිසා තමයි

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Jan 2017 09:48 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 03 Jan 2017 09:50 PM
කෝ දැන් පෙන් එක

පෙන්  එක මග එනවා 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jan 2017 11:11 AM
  •  Quote
  •  Reply
niyamayi hamba wenakam iwasillak naha pen ekama witharak newe ape kattiya serama
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jan 2017 02:32 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 12 Jan 2017 11:11 AM
niyamayi hamba wenakam iwasillak naha pen ekama witharak newe ape kattiya serama
ඒ කියන්නෙ ගෙට් එකට අනිව එනව නේද

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jan 2017 07:56 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 31 Dec 2016 12:39 AM
පෙන් ඩ්‍රයිව් වලට අමතරව 2017 හමුවට සහබාගි වන සැමටම ලබා දීමට තෑගි ත් සුදානම් කරා,
අද ගිහින් air lanka office එකෙන් excess baggage කිලෝ 10 කුත් ගත්තා ඔබලා වෙනුවෙන්


නියමයිනේ....
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
15 Jan 2017 02:37 PM
  •  Quote
  •  Reply
පෙන් ඩ්‍රයි ටික ටෙස්ට් කරලා බලන්න අර කලින් ගෙට් එකේ පින්තුර 2ක් දැම්මා..........කමක් නැද්ද?
0
Add Reply
Page 17 of 18 << < 1415161718 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below