You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Jan 2017 09:47 PM by  Danu Liyanage
SL-Stun පෙන් ඩ්‍රයිව් ඩිසයින්.
 359 Replies
Sort:
Page 11 of 18 << < 910111213 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
04 Nov 2016 12:27 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 03 Nov 2016 02:23 PM
ඉක්මනට මේ දවස උදා වෙන්නේ නැහැනේ.


ඒකනේ මොක්ද හදිසිය. ඒකත් දිනයක වැටහේවිද 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 01:46 AM
  •  Quote
  •  Reply
වැඩි කාලයක් නැහැ තව දවස් 78 යි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Nov 2016 09:47 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 04 Nov 2016 12:27 AM
Posted By සඳුනි on 03 Nov 2016 02:23 PM
ඉක්මනට මේ දවස උදා වෙන්නේ නැහැනේ.


ඒකනේ මොක්ද හදිසිය. ඒකත් දිනයක වැටහේවිද 

ඔව් ඔව් දිනයක වැටහේවී...........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Nov 2016 10:50 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 04 Nov 2016 12:18 AM

ලිපිනිය දෙන්න පොස්ට් කරන්න 
ලිපිනය එවන්නම්.. පෙන් ඩ්‍රයිව්ස්  නම් තියෙනවා. ඒත්  STUN   නමත් එක්ක නිසා ඒක වැදගත්.. ස්තූතියි ගාමිණී.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Nov 2016 09:03 PM
  •  Quote
  •  Reply
ඉවසන්න ඉවසන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Nov 2016 03:54 PM
  •  Quote
  •  Reply
ayiye monama hethuwak nisa mata enna bari unoth mage ekath denna honde ane plzzzz
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 04:45 PM
  •  Quote
  •  Reply
අාවේ නැත්තම් දෙන්න ඒපා. හී......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Nov 2016 10:43 PM
  •  Quote
  •  Reply
@ගාමිණි අයියේ - මේ ඩිසයින් වැඩේ අවසන් නේද? ප්‍රින්ටින් සමාගමෙන් අනුමත තියෙන්නෙ ඩිසයින් එක?
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Nov 2016 10:21 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Nov 2016 10:43 PM
@ගාමිණි අයියේ - මේ ඩිසයින් වැඩේ අවසන් නේද? ප්‍රින්ටින් සමාගමෙන් අනුමත තියෙන්නෙ ඩිසයින් එක?


මම තාමත් තීරණයකට අවේ නැහැ,..........................................

 එක් අයකුට එක බැගින් නම් දෙන්නේ මට මෙහෙන් 32GB USB 25 කරවා ගන්නට යන මුදලම තමා 50ක් චීනෙන් කරවා ගන්නට යන්නේ, 

මෙහෙන් කරොත් වැඩය විස්වාසයි, සමහරවිට චීනා පොලු තිබ්බොත් අපි සේරම බලා පොරොත්තු සුන්වෙනවා,

කොහොම උනත් මම පොරොන්දු වුන අයුරින් එය ඉටු කරනවා 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Nov 2016 01:05 PM
  •  Quote
  •  Reply
32 GB ඒවා හොයා ගන්නට අපහසු උනා, අද මම USB ටික පින්ට් කරන්නට දුන්නා ........( 16 GB )................
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Nov 2016 01:08 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 Nov 2016 10:43 PM
@ගාමිණි අයියේ - මේ ඩිසයින් වැඩේ අවසන් නේද? ප්‍රින්ටින් සමාගමෙන් අනුමත තියෙන්නෙ ඩිසයින් එක?


USB ටික ප්‍රින්ට් කරන්නට දුන්නා 32 GB හොයා ගන්නට අපහසු උනා, එනිසා 16 GB තමා ප්‍රින්ට් කරන්නට තීරණය කෙරුවේ, සනුදාට ගෙනාවම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නම් USB ටිකේ 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Nov 2016 01:35 PM
  •  Quote
  •  Reply
අවුලක් නැහැ ඒ ප්‍රමාණය ඇති
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Nov 2016 12:53 AM
  •  Quote
  •  Reply
අපෝ ඔය දෙන දේ හොදටම ඇති අයියේ.
අපි කොාහමත් මේ ගෙට් එක සංවිධනය කරනකොට ඔහොම දෙයක්වත් බලාපොරොත්තුවෙන් නෙවෙයිනේ සූදානම් උනේ
එහෙම එකේ මෙහෙම දෙයක් ලැබෙන එක කොයි තරම්නම් දෙයක්ද
ඔයා ගැන ගාමිණි අයියේ කියන්න වචන නැහැ. ඔයා නිසා ඔයාගේ මහගු කැපවීම නිසා හිතාගන්නවත් බැරි තරම් සුන්දර දිනයක් අප සාමාජික සැමටම වෙන් වෙලා තියෙනවා කියල කිය්න්න පුලුව්න්
ඒ වගේම මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සදහා උරෙන් උර ගැටී සහයොගය දැක් වූ මධුරංග අයිය ඇතුලු පිරිසට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Nov 2016 04:36 AM
  •  Quote
  •  Reply
මෙතන වැදගත් වන්නේ Pen Drive එකේ ප්‍රමාණය නෙමෙයි. එකිනෙකාගේ සුහද බවත් , සහභාගිත්වයත්. මේ සුහද හමුව ගැන මුලින්ම කථා කරන කොට මේ මොණවත් අපිට තිබුණේ නැහැ. අපට මේ සියල්ල ලැබුණේ ගාමිණී සොයුරාගේ අනුග්‍රහක දායකත්වයෙන්. ඔහුගේ මේ කැපවීම අපේ සයිට් එකේ ඉන්නා හිත හොඳ කට්ටිය වෙනුවෙන්. ඔහුට අපගේ ප්‍රණාමය. ඒ වගේම මේ සඳහා එකාවන්ව උදව් කල සියළුදෙනාටම ස්තූතිය.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Nov 2016 05:02 AM
  •  Quote
  •  Reply
මෙ තියෙන කැපවීම සහයොගිතාව ගබඩා කරන්න ඔය 16GB මදි වෙන්නෙ නැහැ ..........ඇපි හැමොම එදාට අමතක නොවන දවසක් කරමු
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Nov 2016 07:18 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 11 Nov 2016 04:36 AM
මෙතන වැදගත් වන්නේ Pen Drive එකේ ප්‍රමාණය නෙමෙයි. එකිනෙකාගේ සුහද බවත් , සහභාගිත්වයත්. මේ සුහද හමුව ගැන මුලින්ම කථා කරන කොට මේ මොණවත් අපිට තිබුණේ නැහැ. අපට මේ සියල්ල ලැබුණේ ගාමිණී සොයුරාගේ අනුග්‍රහක දායකත්වයෙන්. ඔහුගේ මේ කැපවීම අපේ සයිට් එකේ ඉන්නා හිත හොඳ කට්ටිය වෙනුවෙන්. ඔහුට අපගේ ප්‍රණාමය. ඒ වගේම මේ සඳහා එකාවන්ව උදව් කල සියළුදෙනාටම ස්තූතිය.

ඔබ සැමදෙනා මාව තේරුම් ගත්තාට ස්තුති, නමුත් මම පොරොන්දු  වුනේ 32 GB දෙන්නටට, වෙළද පොලේ ඇතිවූ ගැටළුවක් කල් තියාම ඒ පිලිබදව සදහන් කරේ සැමදෙනාගේ දැන ගැනීමට සමන්ත, ( කලින් චීනෙන් ගෙන්වන්න අදහස් කරත් මම සවුදියෙන්ම ගන්නට තීරණය කරා )
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Nov 2016 12:04 AM
  •  Quote
  •  Reply

Posted By gamini on 11 Nov 2016 07:18 AM
ඔබ සැමදෙනා මාව තේරුම් ගත්තාට ස්තුති, නමුත් මම පොරොන්දු  වුනේ 32 GB දෙන්නටට, වෙළද පොලේ ඇතිවූ ගැටළුවක් කල් තියාම ඒ පිලිබදව සදහන් කරේ සැමදෙනාගේ දැන ගැනීමට සමන්ත, ( කලින් චීනෙන් ගෙන්වන්න අදහස් කරත් මම සවුදියෙන්ම ගන්නට තීරණය කරා )
ඒ පිළිබඳව  කිසිම ගැටළුවක් නැහැ ගාමිණී. ඔය වගේ  ප්‍රශ්ණ  ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන කරදර වෙන්න එපා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Nov 2016 05:35 AM
  •  Quote
  •  Reply
ඕව සාමාන්‍ය දේවල් ගනන් ගන්න එපා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Nov 2016 09:07 AM
  •  Quote
  •  Reply
ගාමිනී අයියා මෙවර සුහද හමුව වෙනුවෙන් කරන දේවල් අපි හැමෝම අගය කරනවා.
තෑගි නැතත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපි එනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Nov 2016 01:01 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 12 Nov 2016 09:07 AM
ගාමිනී අයියා මෙවර සුහද හමුව වෙනුවෙන් කරන දේවල් අපි හැමෝම අගය කරනවා.
තෑගි නැතත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපි එනවා.
aniwaryyenma ayye

0
Add Reply
Page 11 of 18 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below