You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 13 << < 7891011 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
03 May 2016 08:18 AM
අයියෝ අක්කේ....තව හරියට කාලා නං දුක නෑ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 May 2016 06:32 PM
එක නේ තව වයසත් එහෙමමයි ...දැන් කාලේ වයස බේදයක් නැ වගේ මේවටත්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
03 May 2016 09:36 PM
ලස්සණ වෙන්න ගිහින් ලෙඩ හදා ගන්නවාට වඩා නිරෝගී දිවිය වැදගත්..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
04 May 2016 06:54 AM
දැන් හුගක් ලස්සන වෙන්න ගිහින් ලෙඩ හැදෙනවට වඩා මැරෙන එකනේ වෙන්නේ.
පහු ගිය කාලේ වුන දේවල් මතක ඇතිනෙ....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
04 May 2016 05:54 PM
ඇග නිරෝගී නම් නිකම්ම බාහිර පෙනුමත් ලස්සන වෙනවා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
04 May 2016 09:03 PM
අපේ ඉසුරු මලයත් මේ දවස් වල ලස්සන වෙන්න පොඩි පොඩි දේවල් ටිකක් කරනවලු ... ඒකයි දැන් වැඩිය පේන්නත් නැත්තෙ 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
05 May 2016 01:11 AM
ඉසුරු මලය ලස්සන වෙච්ච හැටි කියහල්ලකෝ අපටත්. මේ ත්‍රෙඩ් එක මදි නම් ඕපන් කරපල්ල අලුත් ත්‍රෙඩ් එකක්.

ඉසුරු මල්ලි ඉදිරිපත් කරන රුව නංවන රස රහස් කියල.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
05 May 2016 12:38 PM
Posted By maduranga001 on 05 May 2016 01:11 AM
ඉසුරු මලය ලස්සන වෙච්ච හැටි කියහල්ලකෝ අපටත්. මේ ත්‍රෙඩ් එක මදි නම් ඕපන් කරපල්ල අලුත් ත්‍රෙඩ් එකක්.

ඉසුරු මල්ලි ඉදිරිපත් කරන රුව නංවන රස රහස් කියල.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
05 May 2016 12:40 PM
Posted By kingD on 04 May 2016 09:03 PM
අපේ ඉසුරු මලයත් මේ දවස් වල ලස්සන වෙන්න පොඩි පොඩි දේවල් ටිකක් කරනවලු ... ඒකයි දැන් වැඩිය පේන්නත් නැත්තෙ 
බාහිරවද , අබ්යන්තරවද දන්නේ නැ 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
06 May 2016 08:40 AM
අක්කා කිව්ව එක අහලා පොල්තෙල් වත් නානවද දන්නේ නෑ ඉසුරු මල්ලි....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 May 2016 04:28 AM
පොල්තෙල් කථාව ගියපු දුරක්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 May 2016 04:37 AM
එක නේ ...මේක ගිය දුරක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 May 2016 04:42 AM
ලස්සන වෙන්න පුලවන් වෙන දෙයක් දාන්නකෝ අක්කේ
නැත්තං ආයෙත් මේකම පැලවෙයි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 May 2016 04:47 AM
ඔව් ඔව් මේ ඇති ,,,ඉන්නකෝ හවසට දාන්න වෙන තෙලක් ගැන
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
07 May 2016 07:44 AM
නැටුම් තෙල් නම් එපා.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 May 2016 02:53 AM
කමක් නැහැ ඒව හරි ඇගේ ගාගන්නත් ක්‍රමයක් තියෙනවනං
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 May 2016 10:43 AM

                               කොහොඹ කොළවලින් ලස්සන වෙමුද?

කොහොඹ සමේ ආසාධන සහ කුෂ්ට සදහා

ඔබට තියෙන්නේ සංවේදී සමක් නම් අසාධන සැදීමට ඇති සම්භාවිත්ව වැඩි. කොහොඹ වතුරින් මෙවැනි ආසාධන දවසින් නැති කර ගන්න පුළුවන් බව දන්නවද?

පිරිසිදු වතුර කෝප්ප 2 කට කොහොඹ කොළ 15-20 ක් එකතුකර උතුරවන්න. වතුර භාගයක් ඉතුරු වන තෙක් හින්දන්න. කොළ ටික ඉවත් කර ඉතුරුවන වතුරින් මුහුණ සෝදන්න. 3-4 සැරයක් කිරීමෙන් හොද ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

කොහොඹ කුරුලෑ වලට

කොහොඹ වල ඇති ප්‍රති බැක්ටීරියා කාරක ප්‍රති ක්ෂුද්‍රවි සහ ප්‍රති දිලිර ගුණ මගින් විෂ නසා කුරුලෑ සම්බන්ධ ඉඩමුම්ද අඩු කරයි.

කොහොඹ කොළ 15-20 ක් වතුර ටිකක විනාඩි 2-3 ක් උණු කර එම කොළ අබරා පල්පයක් සද ගන්න. මෙය කෙලින්ම කුරුලෑ වලට ආලේප කර වේලෙන්නට හරින්න.

කොහොඹ මගින් වැඩිපුර වැහෙන තෙල් අඩු කිරීම

තෙල් ග්‍රන්ථි වලින් ශ්‍රාවය වන අතිරික්ත තෙල් කළමනාකරණයට කොහොඹ ඉතා ක්‍රියාකාරීව මැදිහත්වේ.

කොහොඹ කොළ අබරා පල්පයක් සාදා ගන්න. එයට ලෙමන් බින්දු 4-5ක් එකතුකර මුහුණ පුරා අලේප කරන්න. විනාඩි 20ක් තියෙන්නට හැර හොද හරින්න. 

කොහොඹ පැහැපත් සමකට

මුහුණ අදුරු පැහැ නම් කොහොඹ ප්‍රතිකාරය මගින් සම පැහැපත් කර ගන්න පුළුවන්.

කොහිඹ කොළ 10-20 කින් පල්පයක් හදා ගන්න. එයට කහ හැන්දක්ද එකතුකර කරන්න. මතක තිය ගන්න කහ කුඩු නෙමෙයි එකතු කරන්න ඕනි. කහ කැබැල්ලක් ගෙන එය වතුර සමග එකතුකර පල්පයක් ලෙස සද ගෙන තමයි එකතු කරන්න ඕනි. මෙම මිශ්‍රණය මුහුණේ ගලවා විනාඩි 20 කින් සෝදා හරින්න. දිනපතා සති 2ක් කිරීමෙන් වෙනස දැක ගන්න පුළුවන්.

කොහොඹ වියලි සමට

කොහොඹ වැඩිපුර වැහෙන තෙල් අඩු කරනවා වගේම වියලි සමටද ප්‍රතිකාර කිරීමට සමත්ය.

කොහොඹ කොළ 10-12 කින් පල්පයක් සදා එයට මිදී ඇට තෙල් (ටර්චැිැැා දසක) බින්දු 3-4 ක් එකතු කරන්න. මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදා හරින්න.

කොහොඹ බ්ලැක් හෙඩ් වලට

බ්ලැක් හෙඩ් කරදරයෙන් පීඩා විදිනවනම් කොහොඹ තෙල් බින්දු 2-3 ක් වතුර බින්දු 2-3 සමග එකතු කර කළු ලප ති ඇති තැන වල ගලවන්න. විනාඩි 10ක් සිට සෝදා හරින්න. මෙමගින් කළු ලප තිවිම අඩු කරන අතර දිගටම පාවිච්චි කිරීමෙන් අලුතින් ඇතිවීම නැති කරයි.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
10 May 2016 06:16 PM
Posted By Rosi on 10 May 2016 10:43 AM

වැදගත් ලිපියක් .මේ දේවල් අතහදා බැලුවද රෝසි අක්කේ ?

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
11 May 2016 08:40 AM
කොහොඹ ගහක් අපේ ගේ ඉස්සරහම තියෙනවා.පුදුම ඖෂධීය ගුණනෙ තියෙන්නේ.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
11 May 2016 10:16 AM
කොහොබ ගහක සුලන් වැදුනත් ඇගට සනීපයි
0
You are not authorized to post a reply.
Page 9 of 13 << < 7891011 > >>