You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 13 << < 910111213 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2017 10:32 AM
කොල්ලෝ කියලා මොකෝ කකුල් නැතුව ද ,,රජතුමාටත් ආදලයි ඔන්න මේවා නම් ,
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Feb 2017 05:35 PM

රුව වඩන පළතුරු

https://i.imgsafe.org/7d1e7471f0.jpg

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
05 Feb 2017 07:44 PM
ලංකාවේ හුගක්ම මිලදී ගන්න තියෙන පලතුරු බෙහෙත් ගහපුවා... ඒකනේ වැඩේ... රාජ භෝජනාගාරයට වත් හොඳ පලතුරු ලැබෙන්නෙ නෑ 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2017 07:48 PM
අම්මො කෙසෙල් ගස්ලබු නම් කන්නම බයයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 10:23 PM
මම මේ සේරම ජාති නිතර කනවා තාම කතයිනේ ලස්සන වෙලා නැහැනේ. හික්ස්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 12:25 AM
ස්ටෝබෙරි තමයි වැඩිපුර කැවෙන්නෙ නැත්තෙ . අනිත්වනං කැවෙනවා
කනව නෙවෙයි කැවෙනවා. මේ දවස් වලනං වැඩි පුර කැවෙන්නෙ අඹ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:03 AM
ස්ට්‍රෝබෙරි නම් මම කනවා එපා වෙලා ඒවා කාලම. අඹත් එහෙමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 06:05 AM
හෝටෙල් එකේ අයිතිකාරයට අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 07:00 AM
එක ඉතිං හැම හොටෙල් එකකම එහෙමයි එකනේ මැනේජර් ල ලස්සනට ඉන්නේ. අපිත් උඩට යද්දී ටික ටික හද වෙන්න එපයි. කොහොමත් දවසට 3000 ක් 4000 කැ කනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2017 08:02 AM
මේවා කඩෙන් අරන් ලොරියක් කෑවත් ලස්සන වෙන්නේ කොහෙද .....
සේරම වහ පුරවලානෙ තියෙන්නේ.ගෙදර වත්තෙ හැදුන නැවුම් පලතුරු කෑමට එක්කර ගන්න.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 11:21 AM
එක තමා එහෙනම් ධනුෂ්ක මල්ලිගේ රුව වැඩීමේ රහස

ස්තුති චාමර මල්ලි මේ ලිපියට ,
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 01:36 PM
ලස්සන වෙන්න කියලා.. කඩවල් වලින් පළතුරු අරන් කන්න ගියොත් වැඩි කල් නොගිහින් ලෙඩක් හදාගෙන ‘‘පස්ගම්මන‘‘ නම් යන්න පුළුවන්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Feb 2017 05:59 PM
Posted By Ind007ka on 05 Feb 2017 07:48 PM
අම්මො කෙසෙල් ගස්ලබු නම් කන්නම බයයි


ඇයි මෝකෝ කන්නේ නැත්තේ.ඒත් මං ගස්ලබු කන්නේ නෑ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jun 2017 07:35 PM
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jun 2017 07:37 PM
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jun 2017 07:51 PM
වටිනා ලිපි ටිකක් . ස්තුති අක්කේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jun 2017 06:28 PM

ග්‍රීන් ටී (Green Tea) වලින් ඇති රූපලාවන්‍ය ප්‍රයෝජන


null

ශරීරයේ බර අඩු කරගන්න ග්‍රීන් ටි පානය කරන එක හොඳයි කියලා බොහෝදෙනෙක් දන්නවා. ඒ වගේම ග්‍රීන් ටි රූපලාවන්‍ය සත්කාර සඳහා ද යොදාගන්න පුළුවන්. අද අපි බලමු ග්‍රීන් ටි වලින් ඇති රූපලාවන්‍ය ප්‍රයෝජන මොනවද කියලා.

01. ඇස් යට ඉදිමුමට

ග්‍රීන් ටි බෑග් 2ක් සීතල වීමට පැයක් දෙකක් ශීතකරණයේ තබන්න. ඉන්පසු එය පිටතට රැගෙන ඇස් මතින් තබාගෙන විනාඩි 20ක් පමණ විවේකිව සිටින්න. මෙය සතියකට වතාවක් පමණ සිදුකිරීමෙන් ඇස් යට ඉදිමුම සහ කලුවිම මගහරවා ගන්න පුළුවන්.

null

02. හිස්කබල පිරිසිදු කිරීමට

ග්‍රීන් ටි හිස්කබලේ ඇති පරපෝෂිතයන් හා ආසාදන පිරිසිදු කිරීමට ප්‍රයෝජනවත් වේ. සිත කල ග්‍රීන් ටි ඔබගේ හිස්කබලේ අලේප කර පසුව සෝදාහරින්න.

null

03. ෆේස් ස්ක්‍රබ්

ග්‍රීන් ටි බෑගය විවෘත කර එහි ඇති ග්‍රීන් ටි සමග සීනි සහ ජලය මිශ්‍ර කරන්න. ඉන්පසු එය මුහුණේ අලේප කර ඇඟිලි තුඩු වලින් රවුමට හොඳින් ස්ක්‍රබ් කරන්න. මෙම සත්කාරයෙන් ඔබගේ සමට පැහැපත් පෙනුමක් ලබාදෙයි.

null

04. ටෝනර්

ග්‍රීන් ටි ටෝනර් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. ග්‍රීන් ටි වලින් අයිස් කැට කිහිපයක් සාදාගන්න. රාත්‍රී නින්දට යාමට පෙර මුහුණ හොඳින් cleanser කිරීමෙන් පසුව ග්‍රීන් ටි වලින් සාදාගත් අයිස් කැටයක් ගෙන මුහුණේ පිරිමදින්න.

null

05. නියපොතු කැඩී යාමට

සිසිල් ග්‍රීන් ටි කෝප්පයක් ගෙන ටික වෙලාවක් ඔබගේ නියපොතු එහි ගිල්වාගෙන තබාගන්න. දිනපතා මෙම ක්‍රියාවලිය සිදුකර නියපොතු ශක්තිමත් කරගන්න.

null

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jul 2017 10:17 PM
ලංකාවේ උදේට හැම චැනල් එකකම උදේට මේ ග්‍රීන් ටි විකුණනවා. අම්බානක කමර්ෂල් වෙලා ඔක්කොම.

කොහොම නමුත් විශේෂිත ග්‍රීන් ටී කිහිපයක් පාවිච්චි කරන සමහරු ඉතා කෙල්ටි කලකින් තරබාරු බව නම් ටිකක් අඩු කරගෙන තියෙනව මම දැකල තියෙනව.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Jul 2017 11:11 PM
මමත් ග්‍රීන්ටී වලට පුරුදු වුණේ වියට්නාමයේ ඉන්නකොට. එහෙනම් ප්‍රධානම පානයක් තමයි. හැබැයි බොණ කෝප්පය නම් හරි පුංචියි. නමුත් එකක් ඉවර වෙනකොට තව වක් කරනවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Jul 2017 06:14 AM
maath try karala balanna ona
0
You are not authorized to post a reply.
Page 11 of 13 << < 910111213 > >>