You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Feb 2019 10:30 PM by  Udeshika Herath
රූ රහස්
 66 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
06 Sep 2018 08:10 PM
    ලස්සන වෙමුද කට්ටිය
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    06 Sep 2018 10:58 PM
    Posted By Udeshika Herath on 06 Sep 2018 08:10 PM
    ලස්සන වෙමුද කට්ටිය
    කට්ටියම එහෙනම් ලස්සන වෙන්න ලැහැස්ති වෙමුකො.

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    06 Sep 2018 11:49 PM
    Posted By Udeshika Herath on 06 Sep 2018 08:10 PM
    ලස්සන වෙමුද කට්ටිය

    ඇයි අනේ අපි දැන් ලස්සන  නැද්ද හා....😂
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    07 Sep 2018 06:07 AM
    ලස්සන වෙන්න කව්ද අකමැති...අපිටත් ලස්සන වෙන්න ඕන
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    07 Sep 2018 10:34 AM

    ලස්සන වෙන්න ගිහින් කරදර වෙයිද දන්නෙ නැහැ

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 11:52 AM
    Posted By maduranga001 on 06 Sep 2018 10:58 PM
    Posted By Udeshika Herath on 06 Sep 2018 08:10 PM
    ලස්සන වෙමුද කට්ටිය
    කට්ටියම එහෙනම් ලස්සන වෙන්න ලැහැස්ති වෙමුකො.



    එන්නකො කට්ටිය පොර කන්නැතිව පෝලිමේ හැමෝට. ඉස්සරලම උයා.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 11:53 AM
    Posted By Udari on 06 Sep 2018 11:49 PM
    Posted By Udeshika Herath on 06 Sep 2018 08:10 PM
    ලස්සන වෙමුද කට්ටිය

    ඇයි අනේ අපි දැන් ලස්සන  නැද්ද හා....😂


    ලස්සනයි කියල හිතන අය මේ කොනට එන්න....
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 11:54 AM
    Posted By chamaramind on 07 Sep 2018 06:07 AM
    ලස්සන වෙන්න කව්ද අකමැති...අපිටත් ලස්සන වෙන්න ඕන


    ඔයා මේ අර කොනට වෙලා ඉන්න කතා කරනකම්
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 11:55 AM
    Posted By sha733 on 07 Sep 2018 10:34 AM

    ලස්සන වෙන්න ගිහින් කරදර වෙයිද දන්නෙ නැහැ



    අවදානම් කියල හිතන කට්ටිය අර ඈත කොනට යන්න.... හාද..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    07 Sep 2018 01:02 PM
    Posted By Udeshika Herath on 07 Sep 2018 11:52 AM
    Posted By maduranga001 on 06 Sep 2018 10:58 PM 
    කට්ටියම එහෙනම් ලස්සන වෙන්න ලැහැස්ති වෙමුකො.
    එන්නකො කට්ටිය පොර කන්නැතිව පෝලිමේ හැමෝට. ඉස්සරලම උයා.
    එහෙනං මට අදින් පස්සෙ බත් කන්නෙ නැති පොඩි උන්ව බය කරන්න බැරිවෙයි නේද?
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 08:29 PM
    Posted By maduranga001 on 07 Sep 2018 01:02 PM
    Posted By Udeshika Herath on 07 Sep 2018 11:52 AM
    Posted By maduranga001 on 06 Sep 2018 10:58 PM 
    කට්ටියම එහෙනම් ලස්සන වෙන්න ලැහැස්ති වෙමුකො.
    එන්නකො කට්ටිය පොර කන්නැතිව පෝලිමේ හැමෝට. ඉස්සරලම උයා.
    එහෙනං මට අදින් පස්සෙ බත් කන්නෙ නැති පොඩි උන්ව බය කරන්න බැරිවෙයි නේද?


    හික් හික් ඒම වෙයි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 08:37 PM

    මුහුණේ ඇති black heads white heads ඉවත් කිරීමට


    අවශ්‍ය දේ

    අර්තාපල් ගෙඩියක්
    දෙහි


    මුලින්ම අල ගෙඩිය බ්ලෙන්ඩර් කරගන්න. ඉන් පසුව එයට දෙහි බෑයක යුෂ මිරිකා හොදින් කවලම් කර මුහුණේ ආගල්ප කරන්න. Black heads ඇති තැන් වල වැඩියෙන් තවරා විනාඩි 30 පමණ තබා සෝදන්න. මෙය දිනපතා කිරීමෙන් මෙම ලප ඉවත්කරගත හැක...

    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Sep 2018 08:48 PM
    ඔන්න ඉතින් ඔය සැරේ අල උයල කනව බොරු........
    බලමු කස්ටිය හෙට උදේ heads නැතුව ඒවිද කියල .......
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 09:15 PM
    Posted By Udari on 07 Sep 2018 08:48 PM
    ඔන්න ඉතින් ඔය සැරේ අල උයල කනව බොරු........
    බලමු කස්ටිය හෙට උදේ heads නැතුව ඒවිද කියල .......


    ඒක තමා
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Sep 2018 09:27 PM
    එකත් ගානවද මුණේ ............ගාන්නේ නැති දෙයක් නෑ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    07 Sep 2018 09:31 PM
    මගෙත් ලොකු බ්ලැක් හෙඩ් එකක් තියෙනව. මූණට ටිකක් ඉහලට වෙන්න. දැන් එක ලෙඩක් ද?

    (ස්තුතියි නංගි රූ රහසට. කාටවුණත් අද කාලේ ප්‍රයෝජනවත් පහසුවෙන් කර ගත හැකි ඉඟියක්.)
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 09:36 PM
    Posted By isurusam on 07 Sep 2018 09:27 PM
    එකත් ගානවද මුණේ ............ගාන්නේ නැති දෙයක් නෑ


    ඔව්නෙ. ඔයත් ට්‍රයි කරල බලන්න...
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 09:41 PM
    Posted By maduranga001 on 07 Sep 2018 09:31 PM
    මගෙත් ලොකු බ්ලැක් හෙඩ් එකක් තියෙනව. මූණට ටිකක් ඉහලට වෙන්න. දැන් එක ලෙඩක් ද?

    (ස්තුතියි නංගි රූ රහසට. කාටවුණත් අද කාලේ ප්‍රයෝජනවත් පහසුවෙන් කර ගත හැකි ඉඟියක්.)


    චාමර ම⁣ට දෙකේ ⁣ හතරෙ පොල්ලකින් ගහපන්.. මේව බලන්නද අපි එන්නෙ. හනේ දෙයියනේ... හික් හික්..   

    (ලෙඩක් තමා අයියා.. දැන් ඉතින් ඕක අයින් කරගන්න තියෙන්නෙ... )

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    07 Sep 2018 09:43 PM
    ඉස්කෝතුයි කියන්න බැරිවෙලා. ස්තූතියි අයියා....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    08 Sep 2018 08:20 AM
    Posted By Udeshika Herath on 07 Sep 2018 08:37 PM

    මුහුණේ ඇති black heads white heads ඉවත් කිරීමට


    අවශ්‍ය දේ

    අර්තාපල් ගෙඩියක්
    දෙහි


    මුලින්ම අල ගෙඩිය බ්ලෙන්ඩර් කරගන්න. ඉන් පසුව එයට දෙහි බෑයක යුෂ මිරිකා හොදින් කවලම් කර මුහුණේ ආගල්ප කරන්න. Black heads ඇති තැන් වල වැඩියෙන් තවරා විනාඩි 30 පමණ තබා සෝදන්න. මෙය දිනපතා කිරීමෙන් මෙම ලප ඉවත්කරගත හැක...



    මම නම් යෝගට් සහ කස්තුරු කහ එක්ක මුහුණේ ආලේප කරනවා..
    මේකත් කරලම බලන්න ඕන..ස්තුතියි උදේශිකා
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>