You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  maduranga001
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1312345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2015 04:31 PM

    1. Lemon

    Lemon is one of the best ingredients that you can use to promote clear skin. The citric acid present in lemon helps keep the skin clear by removing dead cells, and its vitamin C content helps reduce dark spots by increasing the cell renewal process. Lemon also has bleaching properties that will help improve your overall skin complexion.

    • Apply fresh-squeezed lemon juice to your entire face and neck. Leave it on for 10 minutes and then wash it off with lukewarm water. After this, rub cucumber slices on your skin to soften and moisturize it. Do this daily or every other day.
    • To exfoliate your skin, mix two teaspoons each of lemon juice and sugar. Apply the mixture on your face, neck and hands. Scrub in a circular motion and leave it on for 10 minutes. Then rinse it off with lukewarm water. Follow this remedy once a week to enjoy glowing skin.

     

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    31 Jan 2015 04:33 PM

    2. Turmeric

    Turmeric is an excellent antiseptic and skin-lightening agent that helps minimize scars and other marks. Plus, turmeric can alleviate allergic, inflammatory and infectious skin disorders that make your skin look dull and lifeless.

    • Mix one tablespoon of turmeric powder with enough pineapple juice to make a paste. Apply the paste to your face and neck. Leave it on until the paste dries completely. Then wash it off with lukewarm water. Follow this remedy two or three times a week to reduce the appearance of spots on skin.
    • Make a paste by mixing equal amounts of turmeric powder and gram flour with a little water or milk. Apply it evenly on your skin and leave it on until it dries. Wash it off with lukewarm water, scrubbing your skin gently in a circular motion. Follow this remedy once a week to lighten your skin tone and remove scars.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    31 Jan 2015 05:14 PM
    මේවා වඩාත් සුදුසු අපේ කාන්තා පක්ෂයට.. බොහොමත්ම ස්තූතියි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    31 Jan 2015 05:39 PM
    hariyata hari smantha aiye..........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Jan 2015 06:11 PM

    රෝසි ඔයාට බොහොම ස්තුතියි අපට අපුරු තොරතුරු ටිකක් අරගෙන ආවට.. මේ ෆෝරම් කාණ්ඩයට අපි කෙනෙක් සොයමින් සිටියේ.. මේ ඇවිත් ඉන්නේ ඒකටම ගැළපෙන කෙනා..
    මම නම් හිතන්නේ කාන්තාවන්ට පමණක් නෙවෙයි.. ලස්සනට ඉන්න හැමෝටම මේ තොරතුරු ඉතා වැදගත් කියලා.. පිරිමි අපිත් ලස්සනට හිටියම මොකද නේද?

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Feb 2015 04:52 AM

    sthutiiii oyalata...ne ne mewa katath hodai karanna....me post eka mitwa wada lassanata danna one kiyala mata passe hithuna...min pasu dana ewa katath pahasu vidiyata lassanata dannam,,,,,ahema unama kauru kauruth mewa karanna chuty uthasayak gani sadda nethuwama.....

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 04:56 AM
    bohoma sthuti oyata. his vela tibuna fourm ekak puwarala tiyenne
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Feb 2015 10:45 AM
    Ow. Ow. Oyaa methana lassana gena yamak lassanata denna. Ethakota SL-STUN ekath lassanayi. SL-STUN eke kollo kello tikath lassana wewi.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Feb 2015 11:54 AM

    ඔන්න යාලුවනේ අද නම් මන් කියන්න හදනේ පැණි වලින් මොනාද අපිට ගෙදර ඉදන්ම ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකද්ද කියලා ( සමාවෙන්න මන් කිවුවට මාත් මේවා හොයා ගත්තේ net අකෙන් හොදේ

     

    මෙන්න මේකයි පැණි චුට්ටක් අරන් කෙලින්ම මුනට තවරන්න ,චුට්ටක් වෙලා ඉන්න වෙනවා හොදේ.. ටිකක් වේලෙන්න දෙන්න .( බලාගෙන කුබි එයි )

    ඉන්පසු ඇල්මැරුණු වතුර ටිකකින් හොදට සෝදා හරින්න.මේක ඔයාලට දවසට වරක් හෝ දින දෙකකට වරක් උනත් කරන්න පුළුවන්,,ඔයාලට මේකෙන් සිනිදු සුකොමල වගේම හොද තෙත් සමක් ලැබෙනවාලු..

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Feb 2015 12:13 PM

       කෝමාරිකා

     

     

    මේවා නම් ඉතින් ලංකාවේ කොහෙත් වගේ තියෙනව නේ හොයා ගන්න.කෝමාරිකා වල තියෙන ගුණ අප්‍රමානයි .

    ඔයාලගේ සම  පිරිසිදු කරන්නත් ,සම සුමුදු සනීප කරන්නත් සමේ කැලැල් සුවකරන්නත් යොදා ගන්න පුළුවන් . ඒ වගේම සමෙහි හොද තෙතමනයක් රදවා සමෙහි අලුත් සෛල නිපදවන්නත් උපකාරී වෙනවා.

    මේකත් කරලා බලන්නකෝ නිකන් ඉන්න වෙලාවට .

    කෝමාරිකා පතුරක් අරන් මදය හොදින් සුර එය පුළුන් බෝලයක් ආදාරයෙන් මුහුණේ අලේප කරන්න.මෙය  පැය බාගයක් පමණ මුහුණේ වේලෙන්න තබා 

    ඇල්මැරුන වතුරෙන් සෝදා හරින්න ..සතියට කීප සේරයක් උනත් ඔයාලට මේක කරන්න පුළුවන් .

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    01 Feb 2015 03:50 PM
    බොහොමත්ම ස්තූතියි නංගී මේ වැදගත් උපදෙස් වලට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 06:29 PM
    komarika nam gala tiyanava. habai pani nam gala ne. thanks akki me lipi valata
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Feb 2015 06:59 PM
    Posted By Rosi on 01 Feb 2015 11:54 AM

    ඔන්න යාලුවනේ අද නම් මන් කියන්න හදනේ පැණි වලින් මොනාද අපිට ගෙදර ඉදන්ම ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකද්ද කියලා ( සමාවෙන්න මන් කිවුවට මාත් මේවා හොයා ගත්තේ net අකෙන් හොදේ

     

    මෙන්න මේකයි පැණි චුට්ටක් අරන් කෙලින්ම මුනට තවරන්න ,චුට්ටක් වෙලා ඉන්න වෙනවා හොදේ.. ටිකක් වේලෙන්න දෙන්න .( බලාගෙන කුබි එයි )

    ඉන්පසු ඇල්මැරුණු වතුර ටිකකින් හොදට සෝදා හරින්න.මේක ඔයාලට දවසට වරක් හෝ දින දෙකකට වරක් උනත් කරන්න පුළුවන්,,ඔයාලට මේකෙන් සිනිදු සුකොමල වගේම හොද තෙත් සමක් ලැබෙනවාලු..

     

    කාටවත් නොපෙනෙන්න කරලා බලන්න ඕනේ සුකොමල සමක් ලැබෙනවද කියලා.. මොකද කවුරුහරි දැක්කොත් කියාවි මුනේ තියෙන පැණි පාට කියල..laugh

     

    බොහෝම වැදගත් වටිනා තොරතුරු එකතුවක් ගෙන එන එකට ඔයාට ගොඩාක් ස්තුතියි රෝසි.smiley

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Feb 2015 07:02 PM
    Posted By Rosi on 01 Feb 2015 12:13 PM

       කෝමාරිකා

     

     

    මේවා නම් ඉතින් ලංකාවේ කොහෙත් වගේ තියෙනව නේ හොයා ගන්න.කෝමාරිකා වල තියෙන ගුණ අප්‍රමානයි .

    ඔයාලගේ සම  පිරිසිදු කරන්නත් ,සම සුමුදු සනීප කරන්නත් සමේ කැලැල් සුවකරන්නත් යොදා ගන්න පුළුවන් . ඒ වගේම සමෙහි හොද තෙතමනයක් රදවා සමෙහි අලුත් සෛල නිපදවන්නත් උපකාරී වෙනවා.

    මේකත් කරලා බලන්නකෝ නිකන් ඉන්න වෙලාවට .

    කෝමාරිකා පතුරක් අරන් මදය හොදින් සුර එය පුළුන් බෝලයක් ආදාරයෙන් මුහුණේ අලේප කරන්න.මෙය  පැය බාගයක් පමණ මුහුණේ වේලෙන්න තබා 

    ඇල්මැරුන වතුරෙන් සෝදා හරින්න ..සතියට කීප සේරයක් උනත් ඔයාලට මේක කරන්න පුළුවන් .

    කොමාරිකා වල සමට වැදගත් සංයෝග ගොඩක් තියෙනවා කියලා මමත් අහල තියෙනවා..

    අපේ පැරණි අය පිළිස්සුනු කැලැල් නැති කිරීමටත් කෝමාරිකා භාවිතා කරලා තියෙනවා..

     

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    01 Feb 2015 07:03 PM
    Posted By maduranga001 on 01 Feb 2015 06:59 PM

    කාටවත් නොපෙනෙන්න කරලා බලන්න ඕනේ සුකොමල සමක් ලැබෙනවද කියලා.. මොකද කවුරුහරි දැක්කොත් කියාවි මුනේ තියෙන පැණි පාට කියල..laugh

     

    කට පිහිදාගන්න මල්ලී.. දෙපැත්තෙන් පැණි බේරනවා

     

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    01 Feb 2015 10:43 PM
    Posted By Rosi on 01 Feb 2015 11:54 AM

    ඔන්න යාලුවනේ අද නම් මන් කියන්න හදනේ පැණි වලින් මොනාද අපිට ගෙදර ඉදන්ම ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකද්ද කියලා ( සමාවෙන්න මන් කිවුවට මාත් මේවා හොයා ගත්තේ net අකෙන් හොදේ

     

    මෙන්න මේකයි පැණි චුට්ටක් අරන් කෙලින්ම මුනට තවරන්න ,චුට්ටක් වෙලා ඉන්න වෙනවා හොදේ.. ටිකක් වේලෙන්න දෙන්න .( බලාගෙන කුබි එයි )

    ඉන්පසු ඇල්මැරුණු වතුර ටිකකින් හොදට සෝදා හරින්න.මේක ඔයාලට දවසට වරක් හෝ දින දෙකකට වරක් උනත් කරන්න පුළුවන්,,ඔයාලට මේකෙන් සිනිදු සුකොමල වගේම හොද තෙත් සමක් ලැබෙනවාලු..

     

    අනේ මාත් ආසයි සිනිදු සුකොමළ සමකට ...කොරොල බලන්න ඕනේ ...

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Feb 2015 10:54 PM
    Posted By kingD on 01 Feb 2015 10:43 PM

    අනේ මාත් ආසයි සිනිදු සුකොමළ සමකට ...කොරොල බලන්න ඕනේ ...

     

    නොම්මර දෙකේ වැලි කඩදාසියක් අල්ලලම ගාගන්න. නැත්නම් ඔය කොස් කට්ට සිනිදු කරන්න පැණි මුට්ටියක අවුදුද්දක් වත් මුණ ඔබාගෙන ඉන්න වේවි.laugh

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    01 Feb 2015 11:00 PM
    Posted By maduranga001 on 01 Feb 2015 10:54 PM
    Posted By kingD on 01 Feb 2015 10:43 PM
     

    නොම්මර දෙකේ වැලි කඩදාසියක් අල්ලලම ගාගන්න. නැත්නම් ඔය කොස් කට්ට සිනිදු කරන්න පැණි මුට්ටියක අවුදුද්දක් වත් මුණ ඔබාගෙන ඉන්න වේවි.laugh

    ane paw

     

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    01 Feb 2015 11:15 PM
    Posted By maduranga001 on 01 Feb 2015 10:54 PM
    Posted By kingD on 01 Feb 2015 10:43 PM

    අනේ මාත් ආසයි සිනිදු සුකොමළ සමකට ...කොරොල බලන්න ඕනේ ...

     

    නොම්මර දෙකේ වැලි කඩදාසියක් අල්ලලම ගාගන්න. නැත්නම් ඔය කොස් කට්ට සිනිදු කරන්න පැණි මුට්ටියක අවුදුද්දක් වත් මුණ ඔබාගෙන ඉන්න වේවි.laugh

    මේ මන් කොල්ල එච්චර කැතයි ද බොලව් ...

     

     

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    01 Feb 2015 11:20 PM
    කැතයිමත් නෙවෙයි ඉතින්.

    ඉන්දික අයියා නැති එකේ පාඩුව පිරි මැහේන්නේ උඹලගේ පිටින්. කවුරු වුනත් ඉන්දික කෙනෙක්ම නේ කියල ඉතින් කියලා දානවා.. ඕක ඉතින් මුනේ වැරද්දක් නෙවේ.. නමේ වැරද්දක් වෙන්න ඇති කියලා හිත හදාගමු දැන් ඉතින්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1312345 > >>