You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 13 << < 910111213
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2017 05:44 PM
ලස්සන වෙන්න නම් මටත් ආසයි...හදලම බලන්නම ඕන..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Nov 2017 07:26 AM
එහනම් ඔයලා කරලා බලලා ප්‍රතිපල කියන්නකෝ අනිත් අයියලාටත් ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:56 AM
පරිප්පු මදිවට හාලුත් තියෙන්නේ. ඔය මූනෙ උලන වෙලේ ඔය දෙක උයාගෙන කෑවානං ඇගටම අල්ලනවනෙ.
මොකටද මූනට විතරක්....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Dec 2017 07:57 AM
ගෑණු ළමයි නම් තොල් සායම් අවුරුද්දකට කිලෝ එකක් විතර කනවා ඇති...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Dec 2017 09:02 PM
Posted By kingD on 08 Nov 2017 04:34 PM
පරිප්පු ස්ක්‍රබ් එකක් කරගන්න ඕනේ ...මේව අපිට හරියයිද මන්දා 
පොල් කිරි සහ තුන පහ යොදල ගත්ත නම් පංකාදුයි. 

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Dec 2017 07:53 AM
අන්න එතකොට අපට හරි......බඩ පුරවගන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Dec 2017 11:02 AM
ගෙදරදීම ලස්සන වෙමු

අපි ඉතිං කොහොමත් ලස්සනයි නෙ. ඒ නිසා ඉතින් අපට නම් මේවා ගැන කරදර වෙන්න දෙයක් නැහැ.
0
You are not authorized to post a reply.
Page 13 of 13 << < 910111213