You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Dec 2017 11:02 AM by  Prasad Maduranga
ගෙදරදීම ලස්සන වෙමු
 246 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 13 << < 678910 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Apr 2016 10:59 AM
Posted By sha733 on 22 Apr 2016 11:14 PM
ආය මොනවද හසිත අයිය නිකන් දෙයි තමා
අක්කර ගානක පොල් වත්තක් මැදනේ ගේ හදාගෙන ඉන්නේ.
පොල්තෙල් කඩෙන් කෑවෙත් හෙන ගහනවා

 එච්චර තියනවද ...එහෙනම් ආපුවම ගෙනියන්න පොල් ටිකක් ඉල්ලා ගන්න ත් බැරිය නේද 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 11:37 AM
ආවොත් දෙනවෝ .......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Apr 2016 09:43 PM
ඊලඟ පාර ඔය වටය යන්න එනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 02:36 AM
වත්ත මදි වෙයි අයියයෙ තව පොල් ඉඩමක් කුලියටවත් අරන් තියාගන්න මෙයාලට බෙදන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Apr 2016 07:40 AM
ඔව් නේද......හැබැයි එහෙම වුනොත් මගේ ඉඩමට ඉස්සරහිනුයි පස්සෙනුයි තියෙන්නෙත් තව අක්කර 5 දෙකක්.
ඒවට පනින්න වෙයිද දන්නෑ....  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 05:37 AM
ගන්න ගන්න අයියේ බෙදන්නම නෙවෙයි තියාගන්න
මේ දවස් වල පොල් ගණන් තව ඉස්සරහට තවත් ගණන් යයි
රත්තරන් පොල් වලට සමාන වෙයි වගේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Apr 2016 08:23 AM
අයියෝ මේ පැත්තෙ නං පොල් වල ගනන් බල්ලට ගිහින්.වැඩක් නෑ මල්ලි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 04:07 AM
මම කිවවේ ඉස්සරහට
ඔය පැති වල පොල් තිබුණට මේ පැතිවල අයියේ පොල් වතු පිටින් කපල සංවර්ධනය කරපු ඉඩම් කියල විකුණනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2016 08:32 AM
හරි ඉතින්....එතකොට පොල් නෑනෙ.කඩේ අස්ප ගනන් තමයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 09:09 AM
තව කාලයක් යනකොට තේ, පොල්, රබර් ගස් බෙහෙතකටවත් හොයා ගන්න බැරි වෙයි.. ඉස්සර අපි ඉගෙන ගත්තේ ලංකාවේ ප්‍රධාන අපනයන බෝග තේ ., පොල් , රබර් යනුවෙනුයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Apr 2016 05:12 PM
මට නම් හොද පොල් තෙල් ටිකක් ලැබුනත් ඇති අසිත
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 09:01 PM
Posted By Rosi on 28 Apr 2016 05:12 PM
මට නම් හොද පොල් තෙල් ටිකක් ලැබුනත් ඇති අසිත

තෙල් ටිකක් කියන්නේ බැරල් එකක් විතර.. මොකද ඇමරිකාවේ  අය  තෙල් බැරල් වලින්නේ ගණන් හදන්නේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Apr 2016 08:12 AM
ආ එහෙමද .....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 09:19 AM
අසිත බය වෙයි කියලා මන් ප්‍ර්මානේ නොකිවුවේ අයියේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Apr 2016 08:17 AM

අප්පේ...දැන් නම් කියපු මෝඩකම කියලා හිතෙනවා 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Apr 2016 06:00 PM
ලොබ වෙන්න එපා අයියෝ ...දැන් ඔහොම දුන්නොත් ඊලග ආත්මේ තෙල් ආකරේක ඉපදෙයි නේ මල්ලි ඔයා  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 02:22 AM
දැන් ලස්සන වෙන්නෙ නැද්ද පොල්තෙල් කාල බීල මැරෙන්නද යන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 May 2016 06:37 AM
ලස්සන වෙනවා නම් මැරුණත් මොකෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 May 2016 08:15 AM
ලස්සන නම් මන්දා....මම නම් ඔන්න බේත් බොනවා කොලස්ටරෝල් වලට.....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 May 2016 01:54 PM
අපොයි දැන්මම කොලස්ටරෝල් හදාගෙනද හසිත මලයා ...
0
You are not authorized to post a reply.
Page 8 of 13 << < 678910 > >>